2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාලුවනේ හුග දවසකින් මම ආයේ සෙට් උනා..එළකිරි රේඩියෝවත් සමග.....
    dilrasan ගෙ ෂෝ එකට
    ...මම`උල්ටා`......
    :love::love::love::love:
    0002020B.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපේ අම්ම අද රෑ රට යනවා. දැන් එකසිය ගානට බඩු පැක් කරනවා. ගෙදර කට්ටිය පිරිලා. අද රේඩියෝ එකට සෙට් වෙන්න වෙන්නෙ නෑ. සමාව බාජනේකට දාන්න:sorry:

    tho 8.8 eka kate gahagena athi :angry:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙන්න මෙකත් දිපන් මචන් අක්කඩ බක්කඩ බම්බේ බො (කිංගි අංකල් චිත්ත්‍රපටිය)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපේ අම්ම අද රෑ රට යනවා. දැන් එකසිය ගානට බඩු පැක් කරනවා. ගෙදර කට්ටිය පිරිලා. අද රේඩියෝ එකට සෙට් වෙන්න වෙන්නෙ නෑ. සමාව බාජනේකට දාන්න:sorry:
    000204AE.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අනේ මන්දා ඉතිං.. අයියා කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන නිසා එපා කියන්නත් බෑ නෙ.. හ එහෙනම්..:rofl::D
    ජයනාථ තමා කුලප්පු එලුවා.. දුවපියව්..
    8.gif

    :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    එයා ලිදට වැටුනදා එයාගෙ ඔලුව වැදිලා දැන් මතකෙ හරි නැහැ... පව් අසරණී...
    :baffled:
    එයා නං කිව්වෙ අන්ජු කෙල්ල .... ඌ කියපු කථාවක් වාවගන්න බැරුව ලිදේ පැන්න කියලා :baffled::dull:
     
    Status
    Not open for further replies.