අම්මාට සුභ ගමන් කියන්නඅපේ අම්ම අද රෑ රට යනවා. දැන් එකසිය ගානට බඩු පැක් කරනවා. ගෙදර කට්ටිය පිරිලා. අද රේඩියෝ එකට සෙට් වෙන්න වෙන්නෙ නෑ. සමාව බාජනේකට දාන්න![]()

අම්මාට සුභ ගමන් කියන්නඅපේ අම්ම අද රෑ රට යනවා. දැන් එකසිය ගානට බඩු පැක් කරනවා. ගෙදර කට්ටිය පිරිලා. අද රේඩියෝ එකට සෙට් වෙන්න වෙන්නෙ නෑ. සමාව බාජනේකට දාන්න![]()

ගන්න වෙන්නෙ නෑ නෙ දැං ඉතිං... පොල් නිශ්පාදන පමණයි...
ඕක හදන්න ඕන කරන ස්ප්රිට් එකක් ගෙන්වන එක නතර කරලාලු ආන්ඩුව..![]()
හෙන ගහන්ට එපැයැ

ඕ... එහෙමද.. එහෙනං මචං ගස්ලබු කාපන්..ube bada weliyan.
maasayak kana ewa eliyata yanna epa![]()

කෝ දිල්රෂන් සහෝගෙ උගුර ?????
බල්ලෝ කාලද ????? කුබි කාලද ????
ගුලියක් හිර වෙලාද ???? පෙත්තක් හිර වෙලාද ????
එකක් හිර කර ගන්න දිල්රෂන් සහෝ ..... සිංහල english බෙහෙත් දෙකම කලවන් වෙලා වැඩ වරදී
request වැඩියෙන් ඉල්ලන්න කිව්වනේ????? ඔන්න එහෙනං
thode badmaash ho hum(saawariya)
saasami teri ( jab tak hae jaan )
jalla walla ( ishaqzaade)
that's all I realy wanna do (teri meri kahani )

.එයා නං කිව්වෙ අන්ජු කෙල්ල .... ඌ කියපු කථාවක් වාවගන්න බැරුව ලිදේ පැන්න කියලා![]()