2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ අම්ම අද රෑ රට යනවා. දැන් එකසිය ගානට බඩු පැක් කරනවා. ගෙදර කට්ටිය පිරිලා. අද රේඩියෝ එකට සෙට් වෙන්න වෙන්නෙ නෑ. සමාව බාජනේකට දාන්න:sorry:
    අම්මාට සුභ ගමන් කියන්න :yes:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ගන්න වෙන්නෙ නෑ නෙ දැං ඉතිං... පොල් නිශ්පාදන පමණයි...
    ඕක හදන්න ඕන කරන ස්ප්‍රිට් එකක් ගෙන්වන එක නතර කරලාලු ආන්ඩුව.. :baffled:


    :( හෙන ගහන්ට එපැයැ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කෝ දිල්රෂන් සහෝගෙ උගුර ?????
    බල්ලෝ කාලද ????? කුබි කාලද ????
    ගුලියක් හිර වෙලාද ???? පෙත්තක් හිර වෙලාද ????
    එකක් හිර කර ගන්න දිල්රෂන් සහෝ ..... සිංහල english බෙහෙත් දෙකම කලවන් වෙලා වැඩ වරදී
    :baffled::baffled::baffled::baffled:

    request වැඩියෙන් ඉල්ලන්න කිව්වනේ????? ඔන්න එහෙනං

    thode badmaash ho hum(saawariya)
    saasami teri ( jab tak hae jaan )
    jalla walla ( ishaqzaade)
    that's all I realy wanna do (teri meri kahani )

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වෙරිද ? :rolleyes::rofl:
    chugger-smiley-emoticon.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කෝ දිල්රෂන් සහෝගෙ උගුර ?????
    බල්ලෝ කාලද ????? කුබි කාලද ????
    ගුලියක් හිර වෙලාද ???? පෙත්තක් හිර වෙලාද ????
    එකක් හිර කර ගන්න දිල්රෂන් සහෝ ..... සිංහල english බෙහෙත් දෙකම කලවන් වෙලා වැඩ වරදී
    :baffled::baffled::baffled::baffled:

    request වැඩියෙන් ඉල්ලන්න කිව්වනේ????? ඔන්න එහෙනං

    thode badmaash ho hum(saawariya)
    saasami teri ( jab tak hae jaan )
    jalla walla ( ishaqzaade)
    that's all I realy wanna do (teri meri kahani )



    :baffled::baffled::baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ආවා ආවා ඉන්දි ආන්න :P බඩගිනී පට්ට යන්න. කන ගමන් අහල ත්‍රෙඩ් එකට ගොඩ බහින්නන්. :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එයා නං කිව්වෙ අන්ජු කෙල්ල .... ඌ කියපු කථාවක් වාවගන්න බැරුව ලිදේ පැන්න කියලා :baffled::dull:
    .

    හිතෙ දුකට කියන කථා.... ඒක නෙමෙ උයා මොකද එයාව ඔච්චර සුද්ද කරන්නෙ...
    :rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලිද උංගෙ නං උං ලිදේ නං අපිට මොකෝ බං..
    උඹ ඕවා හොය හොය ගිහිං තමා ලෙඩ වැඩි කර ගන්නෙ :rofl:
     
    Status
    Not open for further replies.