මමත් බයික් එකක් ගන්න ගියාම ගෙදරින් බැනල බැනල කාර් එකක් අරන් දුන්න.![]()


මමත් බයික් එකක් ගන්න ගියාම ගෙදරින් බැනල බැනල කාර් එකක් අරන් දුන්න.![]()







මම විනීතයි
මොකුත් කියන්න එපා.. විනීතව හැසිරියන්![]()


ස්කූටර් පදින්න වෙනම ලයිසන් ගන්නවා දැං ..
කොල්ලො නං නෙවෙයි..
කෙල්ලො![]()
![]()


එහෙමද ??? sorry ආහ ?????![]()
ඉන්නවා කියලා හිත හදාගත්තා.. ඇයි දැං ආයෙ යන්න කියන්නෙ
තූ තූ තූ .... අව කැපෙන කතා කියන්න එපා මනුස්සයො...
බයික් පදිනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි.. අනික මේ ටිකේ හවසට වහිනවත් එක්ක![]()

බයික් එකට හෙනත් නෑ බන්. සපත්තුවේ අඩිය ගලෝල ගියා.කුචිතම වැඩේ අඩිය නැති සපත්තුවක් දාගෙන ටවුන් එක මැද්දේ ආපු එක..
