2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් බයික් එකක් ගන්න ගියාම ගෙදරින් බැනල බැනල කාර් එකක් අරන් දුන්න.:rofl:
    :cool:
    මටත් කාර් එක්ක අරන් දුන්නා.. හැබැයි බයික් එකත් තියෙනවා :rofl:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මමත් බයික් එකක් ගන්න ගියාම ගෙදරින් බැනල බැනල කාර් එකක් අරන් දුන්න.:rofl:
    :baffled::baffled::baffled::baffled::baffled:
    අපේ ගෙදරිනුත් ඕකට ගේම අදිනව බං
    මට බයික් එක ගන්න නෑ
    මම මානසිකව වැටිල ඉන්නෙ:oo::oo:
    :rofl::rofl:

    මොකුත් කියන්න එපා.. විනීතව හැසිරියන් :frown:
    මම විනීතයි
    බොරු නම් අහපං ඉස්කෝලෙ මිස්ලගෙන්:rolleyes::rolleyes:
    ස්කූටර් පදින්න වෙනම ලයිසන් ගන්නවා දැං ..:yes::cool:
    කොල්ලො නං නෙවෙයි..:no:
    කෙල්ලො :P:P:P :rofl:
    :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මං
    2.gif
    එහෙම නෑ යකෝ :oo:
    :dull::dull::dull:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    තූ තූ තූ .... අව කැපෙන කතා කියන්න එපා මනුස්සයො...
    බයික් පදිනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි.. අනික මේ ටිකේ හවසට වහිනවත් එක්ක :dull:
    49924.jpg

    මමත් බයික් පදිනවා මචන් !:(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බයික් එකට හෙනත් නෑ බන්. සපත්තුවේ අඩිය ගලෝල ගියා. :yes::yes: කුචිතම වැඩේ අඩිය නැති සපත්තුවක් දාගෙන ටවුන් එක මැද්දේ ආපු එක.. :P:P


    අප්පට සිරි එහෙමද.... අපාරදෙ දාන ගෙයක් මිස් වෙලානෙ.....
    :baffled:
     
    Status
    Not open for further replies.