පව් යකෝ අරූ....ඌට දැන් මැරුණා නම් හොදයි කියල හිතෙනවා ඇති
ඉතින් ඒක තමා අපිත් කිව්වෙ...ලගදි දාන ගෙයක් සෙට් උනෙත් නෑ...

පව් යකෝ අරූ....ඌට දැන් මැරුණා නම් හොදයි කියල හිතෙනවා ඇති

අප්පට සිරි එහෙමද.... අපාරදෙ දාන ගෙයක් මිස් වෙලානෙ.....![]()


ඔව් බන්. ඉස්සරහ බ්රේක් ගැහුවා..ලිස්සුවේ බ්රේක් කරලද?


ඔව් බන් ගෙවිල තිබ්බේ. ඔෆිස් බයික් එක බන්..ලේසියෙන් වැටෙන් නෑ ඕක නං.. ටයර් එක ගෙවිලද ?
![]()

අර දොස්තර අක්කයි.. ඔය කහින නිවේදකයි.. අර කූටි බබයිkawda kiyanna oyata ehema kale?![]()


අක්කට ඇයි පිහියෙන් අනින්නෙ![]()
![]()
ලේසියෙන් වැටෙන් නෑ ඕක නං.. ටයර් එක ගෙවිලද ?
![]()
Same hereමටනම් කාර් සෙට් වෙන්නේ නෑ. ඕන ට්රැෆික් එකක රිංගල යන්න තියෙන්න ඕනා. 600 හරි 1000 බයික් එකක් තමා ට්රයි කරන්නේ..![]()



Mata yantam padinna puluwan byk 1k one, bus wala ghn epa wela


ඉස්කෝලෙ මොකක්ද ?
ඇයි ඒකෙ හිටියෙ මිස්ලා විතරද... එහෙනං බාලිකා පාසලක් වෙන්න ඇති.. ඒ කියන්නෙ ඔයා කෙල්ලෙක් ද ?![]()
![]()






බයික් එක බැලන්ස් උනාට වෙලාව පට්ට අවුල් බන්.එළකිරි කොල්ලෙක්;14592081 said:නොදකින් ගල් මූසලය
යකෝ තියන පට්ටම බැලන්ස් බයික් එකක් නෙ![]()

ලයිසන් නැති කාලේ අහුවෙච්ච සීන් එකකට ඊයේ උසාවි ගිහිල්ල ආවේ. මේ කාලෙනම් පට්ට අපලයි මට.. 


රේඩියෝ අහගෙන ගේම් ගහන ගස් හිවල්ලු එකතු කරගන්නෙ නෑ.



125 ewage balance honda ekakata thiyenne stunner witharayi bnමං අලුතෙන්ම ගත්තා 125 එකක්.. ලොකු ඒවා අරගෙන ප්රෙට්රල් ගහන්න බෑ නොවෑ..![]()
![]()


අර දොස්තර අක්කයි.. ඔය කහින නිවේදකයි.. අර කූටි බබයි![]()

බයික් එක බැලන්ස් උනාට වෙලාව පට්ට අවුල් බන්.ලයිසන් නැති කාලේ අහුවෙච්ච සීන් එකකට ඊයේ උසාවි ගිහිල්ල ආවේ. මේ කාලෙනම් පට්ට අපලයි මට..
![]()


