2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol::lol: පව් යකෝ අරූ....ඌට දැන් මැරුණා නම් හොදයි කියල හිතෙනවා ඇති


    ඉතින් ඒක තමා අපිත් කිව්වෙ...ලගදි දාන ගෙයක් සෙට් උනෙත් නෑ...:P
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ

    අප්පට සිරි එහෙමද.... අපාරදෙ දාන ගෙයක් මිස් වෙලානෙ.....
    :baffled:
    :angry::angry:
    ලිස්සුවේ බ්රේක් කරලද?
    ඔව් බන්. ඉස්සරහ බ්රේක් ගැහුවා.. :(:(

    :love: ලේසියෙන් වැටෙන් නෑ ඕක නං.. ටයර් එක ගෙවිලද ? :baffled:
    ඔව් බන් ගෙවිල තිබ්බේ. ඔෆිස් බයික් එක බන්.. :yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    tuzki-bunny-emoticon-027.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :love: ලේසියෙන් වැටෙන් නෑ ඕක නං.. ටයර් එක ගෙවිලද ? :baffled:


    මාව දැනට එක පාරක් වැටිල එක පාරක් හැප්පිලා තියනව...හැබැයි මටනම් ලොකු ඩැමේජ් වෙලාම නැහැ... ලොකුම අවුල තමා හෙඩ් ලයිට් කවුලින් එක කැඩෙන එක... දැනට හතර පාරක් දාල තියනව... ආයෙ එකක් දාන්න වෙලා ඉන්නෙ....
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මටනම් කාර් සෙට් වෙන්නේ නෑ. ඕන ට්‍රැෆික් එකක රිංගල යන්න තියෙන්න ඕනා. 600 හරි 1000 බයික් එකක් තමා ට්‍රයි කරන්නේ.. :yes:
    Same here:yes::yes:
    mamath dn hornet 6 ekakata try karanne 2009 wage;)


    Mata yantam padinna puluwan byk 1k one, bus wala ghn epa wela :(:oo:
    :(:(



    ඉස්කෝලෙ මොකක්ද ?
    ඇයි ඒකෙ හිටියෙ මිස්ලා විතරද... එහෙනං බාලිකා පාසලක් වෙන්න ඇති.. ඒ කියන්නෙ ඔයා කෙල්ලෙක් ද ?
    8.gif
    :baffled::baffled:
    :angry::angry::angry::angry::angry::angry:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එළකිරි කොල්ලෙක්;14592081 said:
    නොදකින් ගල් මූසලය
    යකෝ තියන පට්ටම බැලන්ස් බයික් එකක් නෙ:angry::angry:
    බයික් එක බැලන්ස් උනාට වෙලාව පට්ට අවුල් බන්. :angry::angry: ලයිසන් නැති කාලේ අහුවෙච්ච සීන් එකකට ඊයේ උසාවි ගිහිල්ල ආවේ. මේ කාලෙනම් පට්ට අපලයි මට.. :(:(
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දීලා අයියා සිංදු ටිකක් ඕනෙ. එකම මූවි එකේ සිංදු. Life In a Metro
    දැන් මෙතන රේඩියෝ අහන සෙට් එක විතරයි එකතු කරගන්නෙ. ත්‍රෙඩ් එකේ ඉන්න එවුන්වයි. හොරෙන් අහන් ඉන්න එවුන්වයි. :cool::cool: රේඩියෝ අහගෙන ගේම් ගහන ගස් හිවල්ලු එකතු කරගන්නෙ නෑ.:dull::dull::baffled:

    1. Alvida - K K

    2. Baatein Kuch Ankahee Si (Unplugged) - Suhail

    3. In Dino - Soham

    http://www.songspk.pk/metro.html
    Download Page එකේ 1,2,5:cool:

     
    Status
    Not open for further replies.