2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
දිවියෙක්ට මාව කන්න කියලා කිව්වා ...
94.gif
ඔව්.... එකෙක් කාලා මදි..... පන්න පන්න කන්න ඕන
tuzki-bunny-emoticon-005.gif
tuzki-bunny-emoticon-005.gif
tuzki-bunny-emoticon-005.gif
tuzki-bunny-emoticon-005.gif
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    2.gif
    මං අලුතෙන්ම ගත්තා 125 එකක්.. ලොකු ඒවා අරගෙන ප්‍රෙට්‍රල් ගහන්න බෑ නොවෑ.. :dull::dull:

    මම පාවිච්චි කරන්නේ Pulsar 180 එකක්. ඒ උනාට අපිට ෆන් එකක් ගන්න සුපිරි එකක් තියෙන්න ඕන.. :yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :angry::angry:

    ඔව් බන්. ඉස්සරහ බ්රේක් ගැහුවා.. :(:(


    ඔව් බන් ගෙවිල තිබ්බේ. ඔෆිස් බයික් එක බන්.. :yes:


    ආ බොල මීමො... බයි එකෙ ටයර් ගෙවිලනම් දා ගනින්... අනික ඔකෙ ඉස්සරහ ටයර් එක කොහොමත් හොදට තියෙන්නෙ ඔනෙ... යකො ඕකෙ ඩිස්ක් බ්‍රෙක් පට්ටම ෂුවර්.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම දැන් airport යනවා. අවිල්ල සෙට් වෙන්නම්

    අඩා උඹ යනවද? :baffled::baffled: මාත් යන්න හිටියෙ. තාත්ත සෙට් එක එක්ක ගියා කලින්ම වාහනේක.:baffled:
    උඹේ ඔලුවට ප්ලේන් එකක් කඩන් වැටියන් :cool:
     
    Status
    Not open for further replies.