අර දොස්තර අක්කයි.. ඔය කහින නිවේදකයි.. අර කූටි බබයි![]()

api gahamu eyalata![]()



ඔව්.... එකෙක් කාලා මදි..... පන්න පන්න කන්න ඕනදිවියෙක්ට මාව කන්න කියලා කිව්වා ...![]()
මං අලුතෙන්ම ගත්තා 125 එකක්.. ලොකු ඒවා අරගෙන ප්රෙට්රල් ගහන්න බෑ නොවෑ..![]()
![]()

ඔව් බන්. ඉස්සරහ බ්රේක් ගැහුවා..
ඔව් බන් ගෙවිල තිබ්බේ. ඔෆිස් බයික් එක බන්..![]()
මම දැන් airport යනවා. අවිල්ල සෙට් වෙන්නම්

මාත් යන්න හිටියෙ. තාත්ත සෙට් එක එක්ක ගියා කලින්ම වාහනේක.

මම දැන් airport යනවා. අවිල්ල සෙට් වෙන්නම්
ගෙදර අවේ දැන්... දැන් කියපියව් අපිට පාන් ද කියල