එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
හරි එහෙනං අපි යන්න කියල ..... කස්ටියටම සුභම සුභ good night එකක් වේවා...... !!!!!
ගොරවනවා බං... සස්ලිට් අයියට වෙච්ච දේ වෙයි කියලා බයයි
දිල් අය්යේ..... මට එහෙනම්
Housefull 2
එකේ
do you know
සින්දුව ඕනේ............

![]()
ඔන්න ආයි ආවා
ඒත් වැඩි වෙලවක් ඉන්න බැරි වෙයි
සනීප නෑ !! ඩොකා කිව්ව නිදිමරන්න එපා කියලා!!

http://www.elakiri.com/forum/showthread.php?t=1134646හරි එහෙනං අපි යන්න කියල ..... කස්ටියටම සුභම සුභ good night එකක් වේවා...... !!!!!
ගොරවනවා බං... සස්ලිට් අයියට වෙච්ච දේ වෙයි කියලා බයයි