2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


00020537.gif


අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....

කිරි රේඩියෝ

00020770.gif


00020537.gif

හරි එහෙනං අපි යන්න කියල ..... කස්ටියටම සුභම සුභ good night එකක් වේවා...... !!!!!

ොරවනවා බං... සස්ලිට් අයියට වෙච්ච වෙයි කියලා බයයි

images
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    207766_1998947696781_8172351_n.jpg


    ඔන්න ආයි ආවා
    ඒත් වැඩි වෙලවක් ඉන්න බැරි වෙයි
    සනීප නෑ !! ඩොකා කිව්ව නිදිමරන්න එපා කියලා!! :no::no::no::no:
     
    Status
    Not open for further replies.