░ සෙලෝටේප් වලින් glass වල චිත්‍ර අඳින අපූරුව ░
සෙලෝටේප් නම් ඉතින් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මොනා හරි අලවගන්නනේ, එත් මේ යුක්රේන ජාතික Mark Khaisman නම් ඒවා පාවිච්චි කරලා පට්ට චිත්‍ර අඳිනවා. චිත්‍ර පාට කරනවා කිව්වොත් වැඩියෙන්ම හරි. මේවට කියන්නේ tape painting කියල. Mark ට moscow වලින් art and architecture වලට degree එකකුත් තියෙනවලු.
Mark ගැන වැඩි විස්තර මෙතනින්
වැඩේ කරන්නේ මෙහෙමයි. glass එකක් යටින් මොකක් හරි painting එකක් හරි ෆොටෝ canvas එකක් හරි තියෙනවා. ඊට පස්සේ දුඹුරු හා තැඹිලි පාට වලින් තියෙන tapes අරන් glass එක උඩ අලවනවා. රේඛා, ෆොටෝ එකේ lines, හෙවනැල්ල වගේ ඒවා ගන්න tapes එක උඩ එක අලවල තද පාට ගන්නවා. පහල තියෙන නිර්මාණ ටික දැක්කම කට්ටියට තේරෙයි මිනිහ පට්ට වැඩකරු කියල...
මේ තියෙන්නේ මෙයාගේ වෙබ් එක. පට්ට ඒවා තව තියෙනවා මේකේ...
http://www.khaismanstudio.com

src: artcocktail
අනිත් අයටත් බලාගන්න comment එකක් දාලම යන්න.