මොන කැල්ලක් ගියත් හාඩ්නම් යවා ගන්න එපා බන්. තියන ඒවා නැති උනාම එපා වෙනවා. මගේ ෆොටෝ සෑහෙන්න තිබ්බේ ඒකේ.
දුක තමයි නේ..
මොන කැල්ලක් ගියත් හාඩ්නම් යවා ගන්න එපා බන්. තියන ඒවා නැති උනාම එපා වෙනවා. මගේ ෆොටෝ සෑහෙන්න තිබ්බේ ඒකේ.
ඒ හාඩ් පෙන්නන්නේ නැතිව ගියා. ඊට පස්සේ මැෂින් රීස්ටාට් කරද්දී මැෂින් එක ඔන් වුනේ නෑ. දැන් ඒ හාඩ් එක ගලවලා දැම්මා දැන් මැෂින් එක වැඩ.ei mokada une? pichchunada?
wena co ekakata gahalawath recover beri unada?![]()
මොන කැල්ලක් ගියත් හාඩ්නම් යවා ගන්න එපා බන්. තියන ඒවා නැති උනාම එපා වෙනවා. මගේ ෆොටෝ සෑහෙන්න තිබ්බේ ඒකේ.
මීට පස්සේ නම් ඔන්ලයින් අප්කරලා හරි තියනවා.මම නම් ඔක්කොම ෆොටෝස් බැක්අප් කරල තියෙන්නෙ එක්ස්ටනල් හාඩ් එකේ
29/03/2013 දින දී මේක දෙන්නම්................මාත් අවා
කුෂානි සදරෙකා
මහා සමුගැනීමයි.... මේක දාන්න පුලුවන්ද???

එදාට ඹ්ක එපා.29/03/2013 දින දී මේක දෙන්නම්................
එදාට මහා සමුගැනීමක් තියනවා................![]()
ඒ හාඩ් පෙන්නන්නේ නැතිව ගියා. ඊට පස්සේ මැෂින් රීස්ටාට් කරද්දී මැෂින් එක ඔන් වුනේ නෑ. දැන් ඒ හාඩ් එක ගලවලා දැම්මා දැන් මැෂින් එක වැඩ.

29/03/2013 දින දී මේක දෙන්නම්................
එදාට මහා සමුගැනීමක් තියනවා................![]()