ටක ටක ගාන සද්දයක් එන්නෙ නැත්තම් බොහෝවිට මාස්ටර් බූට් රෙකෝඩ්වල හෝ බූට් සෙක්ටර් එකේ අවුලක් ඇති. පාටිෂන් ටේබල් එක ඩැමේජ් වෙලානම් ඉතින් ගොඩක් වෙලවට එහෙම ස්ටක් වෙන්න පුළුවන්. ටිකක් හිරවෙලා තිවිල එනව ද බලන්න වෙන OS එකක් තියෙන හාඩ් එකක් එකක් ගැහැවුවම. සමහර විට විනාඩි 20 වගේ ගිහින් ලෝඩ් වෙයි. එහෙම නැත්තම් ඉතින් බූටබල් සීඩී එකක් දාල තමයි මොනා හරි කරන්න වෙන්නෙ.



CPU fan එකෙ RPM එක අඩුම කීයක් විතර තියෙන්න ඕනෙද? මගෙ 1500 විතර තියෙන්නෙ. processor temperature එක 90°C +![]()
![]()
අර මර්වින් ගේ " තෝ වගේ හරකෙක්.... මෝඩ මූසලයෙක්" කිව්වා එක වගේ තමයි මේකත්....!

ඒ වුනත් බං ඒකට කියලා යන්න තිබ්බා මට ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්න බෑ කියලා...පොඩ්ඩක් හිතලා බලපන් යන යන තැනට රිංගලා එක එක දේවල් අහන්න ගත්තහම කේන්ති යනවා තමා බන්. ඌට ඌව පාලනය කරගන්න බැරි උනා. ඌත් සාමාන්‍ය මනුස්සයෙක් බන්. නිකන් ඌව දැන් බයිට් එක ගන්නේ අනිත් මිනිස්සු 100% ක් හරි මිනිස්සු වගේ.
![]()
ela ela.naththam ubuntu cd ekakin boot karala data tika ganna puluwan weyi
![]()



මේක OS එක දාලා තිබ්බ එක නෙමේ ඩේටා දාන්න තියාගෙන හිටපු එක.
![]()
තර්මල් පේස්ට් එක නොදා ද හයිකළේ? එහෙම කියන්න බෑ RPM එක රත්වෙන ප්‍රමාණය අනුව පාලනය වෙන්නෙ අලුත් motherboard වල. Smart FAN ඔන් කරල නැද්ද? (එහෙම එකක් BIOS වල තියෙනවනම්)

CPU fan එකෙ RPM එක අඩුම කීයක් විතර තියෙන්න ඕනෙද? මගෙ 1500 විතර තියෙන්නෙ. processor temperature එක 90°C +![]()



eka paratamada bn oma une 
Happy Birthday කිව්වා කිඹුල අය්යා....![]()
තෑන්කූ වේවා!!!!!!!!!!!!!කිබුලා අයියට
…
…සුබ උපන් දිනයක්!!!!
…
…party නෑත්ද???


