2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ටක ටක ගාන සද්දයක් එන්නෙ නැත්තම් බොහෝවිට මාස්ටර් බූට් රෙකෝඩ්වල හෝ බූට් සෙක්ටර් එකේ අවුලක් ඇති. පාටිෂන් ටේබල් එක ඩැමේජ් වෙලානම් ඉතින් ගොඩක් වෙලවට එහෙම ස්ටක් වෙන්න පුළුවන්. ටිකක් හිරවෙලා තිවිල එනව ද බලන්න වෙන OS එකක් තියෙන හාඩ් එකක් එකක් ගැහැවුවම. සමහර විට විනාඩි 20 ‍වගේ ගිහින් ලෝඩ් වෙයි. එහෙම නැත්තම් ඉතින් බූටබල් සීඩී එකක් දාල තමයි මොනා හරි කරන්න වෙන්නෙ.

    මේක OS එක දාලා තිබ්බ එක නෙමේ ඩේටා දාන්න තියාගෙන හිටපු එක.

    :D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    CPU fan එකෙ RPM එක අඩුම කීයක් විතර තියෙන්න ඕනෙද? මගෙ 1500 විතර තියෙන්නෙ. processor temperature එක 90°C + :dull:

    තර්මල් පේස්ට් එක නොදා ද හයිකළේ? එහෙම කියන්න බෑ RPM එක රත්වෙන ප්‍රමාණය අනුව පාලනය වෙන්නෙ ‍අලුත් motherboard වල. Smart FAN ඔන් කරල නැද්ද? (එහෙම එකක් BIOS වල තියෙනවනම්)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :D:D:D:D:D
    අර මර්වින් ගේ " තෝ වගේ හරකෙක්.... මෝඩ මූසලයෙක්" කිව්වා එක වගේ තමයි මේකත්....!

    මේක මහලොකු කේස් එකක් නෙවෙයි බන්. මීඩියා කාරයො අවුස්සන්නෙ බොරුවට. :dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පොඩ්ඩක් හිතලා බලපන් යන යන තැනට රිංගලා එක එක දේවල් අහන්න ගත්තහම කේන්ති යනවා තමා බන්. ඌට ඌව පාලනය කරගන්න බැරි උනා. ඌත් සාමාන්‍ය මනුස්සයෙක් බන්. නිකන් ඌව දැන් බයිට් එක ගන්නේ අනිත් මිනිස්සු 100% ක් හරි මිනිස්සු වගේ.

    :yes::yes::yes:
    ඒ වුනත් බං ඒකට කියලා යන්න තිබ්බා මට ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්න බෑ කියලා...
    එක්කෝ කියන මගුලක් සීලාචාර විදිහට කියන්න ඕනා...
    උගේ තියන ලොකු කමටනේ බං එදා ඒ වගේ දෙයක් කිව්වේ

     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    482525_522069521176629_1073147594_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේක OS එක දාලා තිබ්බ එක නෙමේ ඩේටා දාන්න තියාගෙන හිටපු එක.

    :D:D:D

    එහෙනම් ඔය පීසී එකට ම ගහල ටිකක් වෙලා තියල බලන්න. විනාඩි 20 වගේ. එතකොටත් වින්ඩෝස් ලෝඩ් වෙන්නෙ නැත්තම් ඉතින් හාඩ් එක ටිකක් වැඩිපුරු ඩැමේජ් වෙලා ඇති.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තර්මල් පේස්ට් එක නොදා ද හයිකළේ? එහෙම කියන්න බෑ RPM එක රත්වෙන ප්‍රමාණය අනුව පාලනය වෙන්නෙ ‍අලුත් motherboard වල. Smart FAN ඔන් කරල නැද්ද? (එහෙම එකක් BIOS වල තියෙනවනම්)

    ගත්ත දවසෙ ඉඳල ගැලෙව්වෙවත් නෑ. දැන් අවුරුදු 2ක් විතර වෙනවා. Smart FAN කියල එකක් නම් තිබුනෙ නෑ BIOS වල:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Happy Birthday කිව්වා කිඹුල අය්යා....:D

    කිබුලා අයියට

    …සුබ උපන් දිනයක්!!!!

    …party නෑත්ද???
    තෑන්කූ වේවා!!!!!!!!!!!!!

    මොන පාටි ද බං...........:dull::dull::dull:
    සුපුරුදු පරිදි දවස ගෙවේ...........
    දැන් වයස 39යි..........දැන්ට පැය 13කට කලින් 38 යි නේ තිබුනේ........
     
    Status
    Not open for further replies.