2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කොහෙට ද බොල දිරාමාර් වෙලා උන්නේ......................:angry::angry::P

:D කිඹුලා අයියා.
සන්තෝසයි ඔයාලට මාව මතක එකත්.
වැඩ ගොඩක් තිබ්බා ඒකයි පොඩ්ඩක් වහං වෙලා හිටියෙ. :P
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    sirawatama:Ddan kathkarnne u rata wenuwen melo deyka kale nathi ganata:Panika ban media walata praksha nikuth karanna thanam karala thyeddyine aru gihin ahala thynne:yes:

    anika players lata thma asadaranaya wune cricket board eken .un kale malingayage seen eka pita dela eka wahapu eka:D.malinga hodha nae kiyamu:baffled: ethkota thilan ayin wune ayi:dull:asadaranayak wuna nisane ban:yes:

    ඒක ඇත්ත. දැන් ක්‍රිකට් බෝඩ් එක මේ සිද්දිය පෙන්නගෙන උන්ගේ සිද්දි යට ගහගන්නවා. ආණ්ඩුවේ මාධ්‍යයි පෞද්ගලික ඒවයි දෙගොල්ලොම වැඩේ හොදට කරනවා.

    හරියට ප්‍රවෘත්තියක් දෙන්න දන්නේ නැති උන් මේ ගොඩක් ඒවගේ ඉන්නේ මුන්ට මාධ්‍ය කියනවට ගහන්න ඕනේ.

    :yes::yes::yes:

    මේ ලගදි පත්තරේක දාල තිබ්බා දවසකට ලන්කාවේ පිලිකා රෝගීන් 15000 ක් වාර්තා වෙනවා කියලා. හරියට ගණන් හැදුවොත් අවුරුදු 4ක් යද්දී ලංකාවේ ඔක්කොටොම පිලිකා හැදෙනවා. ඔන්න මාධ්‍ය.
     
    Status
    Not open for further replies.