2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

ඔව් උබව ෆෙන්ස් එක ලගට දැම්මොත් වැඩිවෙලා තියාගන්න අමාරුනෙ, ඒ නිසා වෙන්නැති :rolleyes::rofl:

යකෝ මම ෆෙන්ස් ටවර් එකේ පොරක් හරිද? එක පාරක් කෙල උනාට ලස්සනට වැඩේ කළා. අපි දැන් ප්ලෑන් කරල ගේම ගහන්නෙ. බාවනවා සේරම.:cool:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන ඉන්න සේරම ගේම් ගහන අය වගේනෙ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම පිටිපස්සෙන් ගිහින් වාඩි උනාම​, බැහැපිය කීව​... :sorry: මාත් බැස්ස​, :dull: බැහැල මැරුව :rofl::rofl::rofl: :rolleyes::D

    මාව නම් දාගෙන රවුමක් ගියා. :love:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම උයා එක්ක ඩබල් දාල බයික් පැද්දා මතකද? :love: :rofl:


    දැන් පැනපන්
    120pxtroll.png
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ස්ටයිලගෙ කම්පියුටර් එකෙ මෙගා බයිට් තිස් ගානක ගේම් තියනවලු. ෆ්ලෑශ් ගේම් වෙන්න ඇති :lol:
     
    Status
    Not open for further replies.