ඔව් උබව ෆෙන්ස් එක ලගට දැම්මොත් වැඩිවෙලා තියාගන්න අමාරුනෙ, ඒ නිසා වෙන්නැති![]()
යකෝ මම ෆෙන්ස් ටවර් එකේ පොරක් හරිද? එක පාරක් කෙල උනාට ලස්සනට වැඩේ කළා. අපි දැන් ප්ලෑන් කරල ගේම ගහන්නෙ. බාවනවා සේරම.

ඔව් උබව ෆෙන්ස් එක ලගට දැම්මොත් වැඩිවෙලා තියාගන්න අමාරුනෙ, ඒ නිසා වෙන්නැති![]()

මම පිටිපස්සෙන් ගිහින් වාඩි උනාම, බැහැපිය කීව...මාත් බැස්ස,
බැහැල මැරුව
![]()
![]()

මුන් ගහන ගේම්. ඔය කියන්නේ බයිසිකල් පැදපුවා.මෙතන ඉන්න සේරම ගේම් ගහන අය වගේනෙ