2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14597764 said:

    යකෝ මම ෆෙන්ස් ටවර් එකේ පොරක් හරිද? එක පාරක් කෙල උනාට ලස්සනට වැඩේ කළා. අපි දැන් ප්ලෑන් කරල ගේම ගහන්නෙ. බාවනවා සේරම.:cool:

    කව්ද උබලගෙ ලීඩ බකුනද ? අපේ එකේනම් Devanz ම දෙන්නෙක් තමා, දකින්න ඇතිනෙ වැඩ :cool::cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුන් ගහන ගේම්. ඔය කියන්නේ බයිසිකල් පැදපුවා.

    :P:P:P

    එහෙම ද? අපිනම් ඉතින් ඕව දන්නෙ නැහැනෙ :rolleyes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Tyra awaaa
    bliss.gif

    Welcome කිව්වා.....!
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ස්ටයිලගෙ කම්පියුටර් එකෙ මෙගා බයිට් තිස් ගානක ගේම් තියනවලු. ෆ්ලෑශ් ගේම් වෙන්න ඇති :lol:

    මම කියන්න ගියේ. ස්ටයිලා ලිද කපාගෙනම පනිනවා හරි ොද එකා.

    :P:P:P
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම උයා එක්ක ඩබල් දාල බයික් පැද්දා මතකද? :love: :rofl:
    owwwww :P
    blood ink ta duka hithila eyath ekka awe nah kiyala ita passe mama payak withara eyath ekka car eke giya :baffled:

    ayya pitipassen follow kara
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ ස්නේහ වන්දනයෙන්
    මේ ස්නේහ නිද්‍රාවෙන්
    හුදකලා සමුගැනීමයි
    අනවසර සමුගැනීමයි
    මේ මහා සමුගැනීමයි
    මේ මහා සමුගැනීමයි.........

    සංයමයෙන් සංවරයෙන්
    නිසොල්මනේ සංයමයෙන් සංවරයෙන්
    නිසොල්මනේ මා යනවා
    හුදකලාවේ මා යනවා
    වංගගිරියේ මා යනවා
    අවකාශයේ.......
    අයාලයේ ගිය සුළඟකට හසුවී
    ඔබ ඔබට හොරෙන්
    මම මටද හොරෙන්
    අපි අපට හොරෙන්
    පෙම්වත්තූ..යුගාන්තයෙන්..............


    මා නික්මයන මොහොතේ


    සමුගැනීමයි
    මේ මහා සමුගැනීමයි.......

     
    Status
    Not open for further replies.