බකුනා;14597908 said:Mage lag bn.. Naththan umbala iwarai
![]()
Ado mama Buggati ekakne elawala thiyenne

බකුනා;14597908 said:Mage lag bn.. Naththan umbala iwarai
![]()

උඹලා ඔහොම ඇවිල්ල කාලා ගියා නේද![]()

උඹලා පාස් කරන් ගියාට වැඩක් නෑනේ බං ගේට් එක බ්රීච් කරන් නැතිව මොකුත් කරන්න බෑනේKaawe koheda.... Uba gate eka gaawa hitiyata ubawa pass karan yanawaneeee![]()
![]()
![]()


ඒක නම් ඇත්ත. අපි තුන් දෙනයි. ඒකෙනුත් පස්සේ මායි ඔයයි විතරයි සෙට් වුනේ ප්ලේස් එකට එනකන්ම. අරුන් වට කරා කාර් දෙකකින්.mata thaama upset affa ekatamaha aparaadayak ekanam
![]()
hehhee ehenam ela...mama ara dote idan awe thaniyama and oyai ayyai ekka api hitiye thun denai anika balanna ane![]()

එකෙක් මාව හරස් කරා. අනිකා තමා වාගනේ ඉස්සුවේ.
එච්චර කට්ටක් කාලා ගෙන්ල්ලා අතට දුන්න එක තමා අපරාදේ 

LoL 10/charඒක නම් සෑහෙන්න අපරාදයක්. වැඩේ වුනේ මං ආවෙත් බයිසිකලේ නිසා අරූව හප්පන්නවත් බැරි වුනාගාඩ් එක දීලත් උන් ඉස්සුවනේ
මං ඒකටත් එක්ක පලිය ගන්න අද උන් ඉන්න තැනටම ගිහින් අරන් ආවා
![]()
උබ අලුතෙන් පිසි එකක් ගත්තදඑළකිරි නේ සහෝ
සේටාර් වෙමු
කලින් සෙට් එක එහෙම ඉන්නවද මේකේ
කලින් එකේ එළකිරි අය
කලින් එකෙ සුපර් මාරියො ගහන්නත් විජිඑ එක මදි කිව්ව නෙ
ඔව් බන් එකක් ගත්තාඋබ අලුතෙන් පිසි එකක් ගත්තදකලින් එකෙ සුපර් මාරියො ගහන්නත් විජිඑ එක මදි කිව්ව නෙ

එල ඒ මොකක්දඔව් බන් එකක් ගත්තා
දැන් B3 එහෙම ගහන්නේ![]()



GTRZ අයියත් තුවක්කු අරගෙන එහෙ මෙහෙ දුවනකොටඑල ඒ මොකක්ද
මගකතොටකදි මිනිහෙක් ඉන්නවා දැක්කම එන මගුලක දාගෙන එන්න කාරුනික වෙයන්
පස්සෙ මරලා දැම්මත් සැපයි පයින් එනවට වඩා![]()



