ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    mata thaama upset affa ekata :( maha aparaadayak ekanam :(
    hehhee ehenam ela...mama ara dote idan awe thaniyama and oyai ayyai ekka api hitiye thun denai anika balanna ane :(
    ඒක නම් ඇත්ත. අපි තුන් දෙනයි. ඒකෙනුත් පස්සේ මායි ඔයයි විතරයි සෙට් වුනේ ප්ලේස් එකට එනකන්ම. අරුන් වට කරා කාර් දෙකකින්.:dull::dull: එකෙක් මාව හරස් කරා. අනිකා තමා වාගනේ ඉස්සුවේ.:frown::frown: එච්චර කට්ටක් කාලා ගෙන්ල්ලා අතට දුන්න එක තමා අපරාදේ :baffled::baffled:
     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    ඒක නම් සෑහෙන්න අපරාදයක්. වැඩේ වුනේ මං ආවෙත් බයිසිකලේ නිසා අරූව හප්පන්නවත් බැරි වුනා:no::no:ගාඩ් එක දීලත් උන් ඉස්සුවනේ:angry::angry: මං ඒකටත් එක්ක පලිය ගන්න අද උන් ඉන්න තැනටම ගිහින් අරන් ආවා :P:P
    LoL 10/char
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එළකිරි නේ සහෝ
    සේටාර් වෙමු
    කලින් සෙට් එක එහෙම ඉන්නවද මේකේ
    කලින් එකේ එළකිරි අය
    උබ අලුතෙන් පිසි එකක් ගත්තද:D කලින් එකෙ සුපර් මාරියො ගහන්නත් විජිඑ එක මදි කිව්ව නෙ:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් බන් එකක් ගත්තා
    දැන් B3 එහෙම ගහන්නේ ;)
    එල ඒ මොකක්ද:rolleyes:

    මගකතොටකදි මිනිහෙක් ඉන්නවා දැක්කම එන මගුලක දාගෙන එන්න කාරුනික වෙයන්:angry:
    පස්සෙ මරලා දැම්මත් සැපයි පයින් එනවට වඩා:rofl:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    Version = 1.3.1-release-5105.0.000
    Time = Thu Mar 07 21:11:48 2013
    Module = C:\Program Files (x86)\MTA San Andreas 1.3\mta\cgui.dll
    Code = 0xC0000005
    Offset = 0x000B6702

    EAX=00000000 EBX=07D97E78 ECX=0A0E22CC EDX=038452A0 ESI=07CE5F28
    EDI=07F00DD8 EBP=0685C020 ESP=0028FBC0 EIP=07A06702 FLG=00210246
    CS=0023 DS=002B SS=002B ES=002B FS=0053 GS=002B

    menna me error msg eka enawa ban
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල ඒ මොකක්ද:rolleyes:

    මගකතොටකදි මිනිහෙක් ඉන්නවා දැක්කම එන මගුලක දාගෙන එන්න කාරුනික වෙයන්:angry:
    පස්සෙ මරලා දැම්මත් සැපයි පයින් එනවට වඩා:rofl:
    GTRZ අයියත් තුවක්කු අරගෙන එහෙ මෙහෙ දුවනකොට
    තිබ්බ පස්සටම :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අප්පට සිරි දැන් දැක්කෙ.. අර greengaming ද මොකද්ද කියන sever එකේ බැහැල වැඩ මේ ටිකේ.. green coins හොයනවා.. :lol:

    green gaming race server එකේ race තුන හතරයි තාම දින්නෙ.. විලි ලැජ්ජයි :sorry:

    පස්සෙ සෙට් වෙන්නම් :D