ow amma ..... ada kaantha dine..... hamootama looke inna uthumma kaanthawa amma ..... kohe htiyath , apiwa kusaye thiyan hitapu pinama athi mathu bawayaka budu wennaamma![]()
godak lassanai !!!





ow amma ..... ada kaantha dine..... hamootama looke inna uthumma kaanthawa amma ..... kohe htiyath , apiwa kusaye thiyan hitapu pinama athi mathu bawayaka budu wennaamma![]()
godak lassanai !!!





kellkta baye wenna athi ehnamkaatada baye hangilalu inne me dawas wala![]()
.oka ohoma hityata hena bayayi
ow amma ..... ada kaantha dine..... hamootama looke inna uthumma kaanthawa amma ..... kohe htiyath , apiwa kusaye thiyan hitapu pinama athi mathu bawayaka budu wenna![]()





it's realy nyc 2 hear such kind of appreciating words ... ya i will ..thx alot ...it's great! keep up your writing skills!



hehe heee... ehema thamailu..kellkta baye wenna athi ehnam.oka ohoma hityata hena bayayi
![]()



One more..Thatha ganatha ekka liyanna puluwanie nam....
ලස්සනයි......



uba moko dan wadiya penna naththeradio ekata enne nae nedha
![]()

දර පලනවා ..... පොල් කඩනවා ..... රෙදි හෝදනවා ..... වගේ වැඩද ?????me dawas wala wada walata hira wela ban![]()
සෙනෙහස් සුවඳින් දිවිය සුවඳ ..... කල
නිවහල් සිතුවිලි සිත් පෙරටු ........ කර
හසරැලි මුවෙහි රැද කියා දුන් ....... මග
යනෙන කල තුටු කදුළු සැලූ ....... ඇය
දුදරු දියුණ පතා හැරැර ........... සැප
දාඩිය කදුළු කැට හෙළු දිවිය ...... අද
වියපත් වී ගත දිරා ගිය ............ බව
නොදැනුනේ මවු සෙනෙහෙ ... අරුමය
![]()
සෙනෙහස් සුවඳින් දිවිය සුවඳ ..... කල
නිවහල් සිතුවිලි සිත් පෙරටු ........ කර
හසරැලි මුවෙහි රැද කියා දුන් ....... මග
යනෙන කල තුටු කදුළු සැලූ ....... ඇය
දුදරු දියුණ පතා හැරැර ........... සැප
දාඩිය කදුළු කැට හෙළු දිවිය ...... අද
වියපත් වී ගත දිරා ගිය ............ බව
නොදැනුනේ මවු සෙනෙහෙ ... අරුමය
සෙනෙහස් සුවඳින් දිවිය සුවඳ ..... කල
නිවහල් සිතුවිලි සිත් පෙරටු ........ කර
හසරැලි මුවෙහි රැද කියා දුන් ....... මග
යනෙන කල තුටු කදුළු සැලූ ....... ඇය
දුදරු දියුණ පතා හැරැර ........... සැප
දාඩිය කදුළු කැට හෙළු දිවිය ...... අද
වියපත් වී ගත දිරා ගිය ............ බව
නොදැනුනේ මවු සෙනෙහෙ ... අරුමය
![]()
පූස්;14638498 said:ජීවිතේ සුවඳම වේවා ඈගේ
සිතුවිලි නිවහල්ය මාගේ
හසරැල් සදා රැදේවා මුවෙහි ඈගේ
කිසිදා දුක් කඳුළු නොසලේවා ඈගේ ඇසින්
මාගේ දියුණුවම පැතුවා ඇය
දාඩිය කඳුළු හෙලුවා ඈ
දුක් ගැහැට වින්දා ඈ
වියපත් වී ගියත් ඈ
මගේ අම්මා මගේ අම්මා මගෙමයි අම්මා ඈ
නොදැනුනත් එකල ඒ සෙනෙහස
දැනෙයි මට අද ඒ සෙනෙහසේ අරුමය
නොසිටියානම් අද ඈ මා ළඟ
රිදෙනවාමයි පපු කෙනෙත්ත මගෙ අද
සිටිනා නිසා අම්මේ ඔබ මා ළඟ
ආදලේ කලනවාමයි අම්මේ දිවි ඇති තුරා ඔබ හට
අම්මා කියන වචනයම හැගුම්බරයි ..... අම්මගේ ගුණ කියන්න එක නිර්මාණයක් මදිහැඟීම් බර නිර්මාණයක්![]()




