යුද අපරාධ චෝදනාවලට එරෙහිව ඕනෑම අධිකරණයක්
යුද අපරාධ සිදුකළේ කවුද? කුමන වෙලාවේද? කුමන අකාරයටද? යන්න චෝදනා එල්ල කරන රටවල් හා සංවිධාන තවමත් ප්‍රකාශකර නොතිබුණද යුද අපරාධ සම්බන්ධව ශ්‍රී ලංකා හමුදාවට චෝදනා එල්ල වුවහොත් එවැනි දෙයක් නොවුණු බවට යුද හමුදාව වෙනුවෙන් ඕනෑම අධිකරණයක් හමුවේ පිළිතුරු දීම කිසිම මොහොතක පැහැර හරින්නේ නැතැයි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.
යුද හමුදාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක තමා යුතුකම ඉටුකරන බවද පවසන ෆොන්සේකා මහතා බටහිර රටවල යුද අපරාධ සම්බන්ධව චෝදනා ගෙන ඒමට අවශ්‍ය පරිසරය සකස් වූයේ ආණ්ඩුව විසින් සැකසූ එල්.එල්.ආර්.සී. වාර්තාවේ තිබූ යුද අපරාධ සම්බන්ධ ඇතැම් වගන්ති නිසා බවද කියා සිටී.
යුද සමයේ අවසාන දින කීපයේදී යුද හමුදාවට භාරවුණු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් දුෂණය කළ බවට බටහිර රටවල් ශ්‍රී ලංකා හමුදාවට එල්ල කරන චෝදනාවන්ද ප්‍රතික්ෂේප කරන බවත් පවසන ඔහු යුද හමුදාවට භාරවුණ එල්. ටී. ටී. ඊ. සාමාජිකාවන් දුෂණය කිරීමට තමා සම්බන්ධ යැයි පසුගිය මැතිවරණයේදී වත්මන් රජයේ ප්‍රධානීන් හා ඇමතිවරුන් අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළ බවත් ඒ හරහා බටහිර රටවලට හා සංවිධාන වලට අවශ්‍ය යුද අපරාධ ගොනු කිරීම සදහා පරිසරය වත්මන් ආණ්ඩුව සකස් කළේ යැයිද චෝදනා කළේය.
Source : http://lankacnews.com/sinhala/news/91425/
Machanla monade hithanne mae gana??

Last edited:

.