යුද අපරාධ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    යුද අපරාධ චෝදනාවලට එරෙහිව ඕනෑම අධිකරණයක්

    sarathfonsekasalutej.jpg

    යුද අපරාධ සිදුකළේ කවුද? කුමන වෙලාවේද? කුමන අකාරයටද? යන්න චෝදනා එල්ල කරන රටවල් හා සංවිධාන තවමත් ප‍්‍රකාශකර නොතිබුණද යුද අපරාධ සම්බන්ධව ශ‍්‍රී ලංකා හමුදාවට චෝදනා එල්ල වුවහොත් එවැනි දෙයක් නොවුණු බවට යුද හමුදාව වෙනුවෙන් ඕනෑම අධිකරණයක් හමුවේ පිළිතුරු දීම කිසිම මොහොතක පැහැර හරින්නේ නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.

    යුද හමුදාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක තමා යුතුකම ඉටුකරන බවද පවසන ෆොන්සේකා මහතා බටහිර රටවල යුද අපරාධ සම්බන්ධව චෝදනා ගෙන ඒමට අවශ්‍ය පරිසරය සකස් වූයේ ආණ්ඩුව විසින් සැකසූ එල්.එල්.ආර්.සී. වාර්තාවේ තිබූ යුද අපරාධ සම්බන්ධ ඇතැම් වගන්ති නිසා බවද කියා සිටී.

    යුද සමයේ අවසාන දින කීපයේදී යුද හමුදාවට භාරවුණු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් දුෂණය කළ බවට බටහිර රටවල් ශ‍්‍රී ලංකා හමුදාවට එල්ල කරන චෝදනාවන්ද ප‍්‍රතික්ෂේප කරන බවත් පවසන ඔහු යුද හමුදාවට භාරවුණ එල්. ටී. ටී. ඊ. සාමාජිකාවන් දුෂණය කිරීමට තමා සම්බන්ධ යැයි පසුගිය මැතිවරණයේදී වත්මන් රජයේ ප‍්‍රධානීන් හා ඇමතිවරුන් අසත්‍ය ප‍්‍රකාශ ඉදිරිපත් කළ බවත් ඒ හරහා බටහිර රටවලට හා සංවිධාන වලට අවශ්‍ය යුද අපරාධ ගොනු කිරීම සදහා පරිසරය වත්මන් ආණ්ඩුව සකස් කළේ යැයිද චෝදනා කළේය.

    Source : http://lankacnews.com/sinhala/news/91425/

    Machanla monade hithanne mae gana??
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    google images gihin "sri lanka war crimes" kiyala type karapan, ethakota therei ubata :P

    උඔ හරි අනාතයෝ..මේ අහින්සක LTTE එකට කරපු දේවල් වැරදියි තමයි...අපේ ගම කිට්ටුව තියෙන අර ගෝනගල කියන ගමට දේශප්‍රේමීන් කරපු මෛත්‍රි වැඩසටහන නම් හරියට හරි.....ඒ දේශප්‍රෙමීන්ට මාගේ ප්‍රණාමය...ලොකු ලිස්ට් එකක් දෙන්න පුලුවන් මට ඒ ගොල්ලෝ කරපු මෛත්‍රි වැඩසටහන් අපේ පැත්තේ විතරක් :yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සුදු කොඩි කතාව කියලා චාටෙර් කරේත් මෙයාම තමයි නේ :eek:
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    උඔ හරි අනාතයෝ..මේ අහින්සක LTTE එකට කරපු දේවල් වැරදියි තමයි...අපේ ගම කිට්ටුව තියෙන අර ගෝනගල කියන ගමට දේශප්‍රේමීන් කරපු මෛත්‍රි වැඩසටහන නම් හරියට හරි.....ඒ දේශප්‍රෙමීන්ට මාගේ ප්‍රණාමය...ලොකු ලිස්ට් එකක් දෙන්න පුලුවන් මට ඒ ගොල්ලෝ කරපු මෛත්‍රි වැඩසටහන් අපේ පැත්තේ විතරක් :yes:

    එල් ටී ටී එක වැරදියි කියලා අපේ කාලකණ්ණි කරන වල් වැඩ සාධාරණීකරණය කරන්න එපා භූතයෝ! වැරැද්ද අපේ අම්මා කළත් වැරැද්දම තමා.. ඒකට මුළු රටම පළි නැති නිසා තමා ඕක ෂේප් එකේ ගොඩ දාගන්න හදන්නේ! කොහොමත් ඔය සීන් එකෙන් බලපන් මහින්දයා ලිස්සලා යන්නෙ නැද්ද කියලා.. අමෙරිකාවට රටේ තියෙන වතුර ටික විකිණුවම ඔක්කොම හුත්**ල් හරි යයි! :oo::oo::oo::oo::oo:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එල් ටී ටී එක වැරදියි කියලා අපේ කාලකණ්ණි කරන වල් වැඩ සාධාරණීකරණය කරන්න එපා භූතයෝ! වැරැද්ද අපේ අම්මා කළත් වැරැද්දම තමා.. ඒකට මුළු රටම පළි නැති නිසා තමා ඕක ෂේප් එකේ ගොඩ දාගන්න හදන්නේ! කොහොමත් ඔය සීන් එකෙන් බලපන් මහින්දයා ලිස්සලා යන්නෙ නැද්ද කියලා.. අමෙරිකාවට රටේ තියෙන වතුර ටික විකිණුවම ඔක්කොම හුත්**ල් හරි යයි! :oo::oo::oo::oo::oo:

    හරි කියපං බලන්න අපේ ත්‍රිවිධ හමුදාව කරපු එක වැරැද්දක්...:angry:.
    උඔ අපේ කාලකන්නි කිව්වේ හමුදාවේ කොල්ලොන්ටද..? :confused:
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ඔය චැනල් 4 එකෙන් රිලීස් කරපු දෙවනි ඩොක් එකේ තියෙන ෆෝන් වලින් රෙකෝඩ් කරපු වීඩියෝ ගොඩක් ඒවා ඇත්ත එව්වා බං! ඕවා යුද්දේ කාලෙදි මගේ ෆෝන් එකෙත් තිබ්බා.. උඹ හිතන්නේ හමුදාවේ කොල්ලෝ අස්සේ කාලකණ්ණි හිටියේ නෑ කියලද? හැම එකාම වීරයෝ නෙමේ බං.. කැ** දෙතුන් දෙනෙකුත් හිටියා අර කිරි කළේට ගොම බින්දුවක් වැටුණා වගේ තමා!
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ltte killed small sinhalese children------, search the internet--------LTTE Atrocities.pps
     
    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    හරි කියපං බලන්න අපේ ත්‍රිවිධ හමුදාව කරපු එක වැරැද්දක්...:angry:.
    උඔ අපේ කාලකන්නි කිව්වේ හමුදාවේ කොල්ලොන්ටද..? :confused:

    google images walata gihin "sri lanka war crimes" kiyala search karala balapan, gonek wage thappulanne nathuwa. lankawe army ekata torture, rape, harassment, illegal imprisonment wage chodana ella wune ada eeye newei. 1996 waladi Kishanti Kumaraswami case eka hoda udaharanayak. wikipedia eke article ekak hitan thiyenawa.
    http://en.wikipedia.org/wiki/Krishanti_Kumaraswamy