bade amaruwak hadila..dannam hodayi..eth kassa thamat hoda na..
![]()
එහෙනම් ඉක්මනටම සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.....!
bade amaruwak hadila..dannam hodayi..eth kassa thamat hoda na..
![]()
හශාන් දිස් සහෝදරයට බලවත් හැපී බ්ර්ත් ඩේ එකක් වෙන්න කියල සුබ පතනව
mama yanawa...
byeeee all..gud nyt...
![]()

පූස්;14603648 said:
කනත්ත රෙඩි කරගනින්
හෙට නිව්ස් බලන්න කට්ටිය.
Annites ප්‍රහාර හමුවේ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට නොහැකිවූ Devans පිරිස බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කරන ලදී. හර්ෂ නමැති තරුණයෙක් මොලයට හානි වීම නිසා කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලදී. තව කිහිප දෙනෙක් වැඩි දුර ප්‍රතිකාර සඳහා නුවර රෝහලටද මාරු කරන යවන ලදී.
REST IN PEACE DEVANS
![]()
![]()

උබ එනවනම් මට පොඩ්ඩක් දන්වපන් උබට ගේමක් සෙට් කරන්න 

අෆ්ෆෝ ....... ඇහැ කන උනා මේක දැකල..... දැන් කන් තුනයි..!
සහෝදර සහෝදරියනි
එහෙනම් මම යනවා සැතපෙන්න
හෙට අම්මල එනවා දවස් 14කට පස්සෙ
එපා වෙලා හිටියෙ ගෙදර තනියම ඉඳලා
එලකිරි රේඩියෝ සහ උබල පිස්සො ටික නිසා ගොඩ ගියා
හෙට ගුවන්තොටුපලට යන්න තියනවා එයාලාව එක්කන් එන්න
එහෙනම් ඉතින් මම ගියා
සුභ රාත්‍රියක් සියලු දෙනාටම!!
අපොයි ඇයි නුවර එවන්නේ අයෙත් කුරුණෑගලටම යවපන්....!පූස්;14603648 said:
කනත්ත රෙඩි කරගනින්
හෙට නිව්ස් බලන්න කට්ටිය.
Annites ප්‍රහාර හමුවේ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට නොහැකිවූ Devans පිරිස බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කරන ලදී. හර්ෂ නමැති තරුණයෙක් මොලයට හානි වීම නිසා කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලදී. තව කිහිප දෙනෙක් වැඩි දුර ප්‍රතිකාර සඳහා නුවර රෝහලටද මාරු කරන යවන ලදී.
REST IN PEACE DEVANS
![]()
![]()
පූස්;14603648 said:
කනත්ත රෙඩි කරගනින්
හෙට නිව්ස් බලන්න කට්ටිය.
Annites ප්‍රහාර හමුවේ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට නොහැකිවූ Devans පිරිස බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කරන ලදී. හර්ෂ නමැති තරුණයෙක් මොලයට හානි වීම නිසා කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලදී. තව කිහිප දෙනෙක් වැඩි දුර ප්‍රතිකාර සඳහා නුවර රෝහලටද මාරු කරන යවන ලදී.
REST IN PEACE DEVANS
![]()
![]()

apitath kanna weyda??ehenam api nawith innam..
පූස්;14603665 said:සෙට් එක මම ස්ටේෂන් එකට ගොහින් එන්ටන්. හෙමින් ගිහින් හෙමින් එන්නන්. 40ට වඩා යන්නෙ නෑ මම.![]()