2013 Mar 08 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ehnam oya wage neme malli talented :rofl:

    138.gif
    eya mata wada quick..man wedi thiyanna kattiya enakota baya wela waradda gannawa..malli mata wada wegawath..keys mata wada huruyi eyata..:yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :angry::angry::angry::angry: වරෙන් හෙට ග්‍රවුන්ඩ් එකට සතප්පවන්න :angry::angry::angry::angry:

    කනත්ත රෙඩි කරගනින් :cool:
    හෙට නිව්ස් බලන්න කට්ටිය.
    Annites ප්‍රහාර හමුවේ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට නොහැකිවූ Devans පිරිස බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කරන ලදී. හර්ෂ නමැති තරුණයෙක් මොලයට හානි වීම නිසා කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලදී. තව කිහිප දෙනෙක් වැඩි දුර ප්‍රතිකාර සඳහා නුවර රෝහලටද මාරු කරන යවන ලදී.
    REST IN PEACE DEVANS
    Maliyadeva_college_logo.jpg


    120pxtroll.png


     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සහෝදර සහෝදරියනි
    එහෙනම් මම යනවා සැතපෙන්න

    හෙට අම්මල එනවා දවස් 14කට පස්සෙ
    එපා වෙලා හිටියෙ ගෙදර තනියම ඉඳලා
    එලකිරි රේඩියෝ සහ උබල පිස්සො ටික නිසා ගොඩ ගියා

    හෙට ගුවන්තොටුපලට යන්න තියනවා එයාලාව එක්කන් එන්න
    එහෙනම් ඉතින් මම ගියා


    සුභ රාත්‍රියක් සියලු දෙනාටම!!