2013 Mar 08 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    72414e2d21daecfb7.gif

    Happy Birthday Hashan..:D

    Welcome-2798.gif

    තෑන්ක්ස් මචං
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සෙට් එක මම ස්ටේෂන් එකට ගොහින් එන්ටන්. හෙමින් ගිහින් හෙමින් එන්නන්. 40ට වඩා යන්නෙ නෑ මම.:cool::cool::yes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14603648 said:

    කනත්ත රෙඩි කරගනින් :cool:
    හෙට නිව්ස් බලන්න කට්ටිය.
    Annites ප්‍රහාර හමුවේ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට නොහැකිවූ Devans පිරිස බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කරන ලදී. හර්ෂ නමැති තරුණයෙක් මොලයට හානි වීම නිසා කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලදී. තව කිහිප දෙනෙක් වැඩි දුර ප්‍රතිකාර සඳහා නුවර රෝහලටද මාරු කරන යවන ලදී.
    REST IN PEACE DEVANS
    Maliyadeva_college_logo.jpg

    120pxtroll.png

    :baffled::baffled::baffled::baffled::angry::angry::angry::angry: උබ එනවනම් මට පොඩ්ඩක් දන්වපන් උබට ගේමක් සෙට් කරන්න :cool::cool::cool::cool:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සහෝදර සහෝදරියනි
    එහෙනම් මම යනවා සැතපෙන්න

    හෙට අම්මල එනවා දවස් 14කට පස්සෙ
    එපා වෙලා හිටියෙ ගෙදර තනියම ඉඳලා
    එලකිරි රේඩියෝ සහ උබල පිස්සො ටික නිසා ගොඩ ගියා

    හෙට ගුවන්තොටුපලට යන්න තියනවා එයාලාව එක්කන් එන්න
    එහෙනම් ඉතින් මම ගියා

    සුභ රාත්‍රියක් සියලු දෙනාටම!!

    එල එල ..සුබ රාත්‍රියක් මචං
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14603648 said:

    කනත්ත රෙඩි කරගනින් :cool:
    හෙට නිව්ස් බලන්න කට්ටිය.
    Annites ප්‍රහාර හමුවේ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට නොහැකිවූ Devans පිරිස බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කරන ලදී. හර්ෂ නමැති තරුණයෙක් මොලයට හානි වීම නිසා කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලදී. තව කිහිප දෙනෙක් වැඩි දුර ප්‍රතිකාර සඳහා නුවර රෝහලටද මාරු කරන යවන ලදී.
    REST IN PEACE DEVANS
    Maliyadeva_college_logo.jpg

    120pxtroll.png

    අපොයි ඇයි නුවර එවන්නේ අයෙත් කුරුණෑගලටම යවපන්....!
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පූස්;14603648 said:

    කනත්ත රෙඩි කරගනින් :cool:
    හෙට නිව්ස් බලන්න කට්ටිය.
    Annites ප්‍රහාර හමුවේ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට නොහැකිවූ Devans පිරිස බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කරන ලදී. හර්ෂ නමැති තරුණයෙක් මොලයට හානි වීම නිසා කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලදී. තව කිහිප දෙනෙක් වැඩි දුර ප්‍රතිකාර සඳහා නුවර රෝහලටද මාරු කරන යවන ලදී.
    REST IN PEACE DEVANS
    Maliyadeva_college_logo.jpg

    120pxtroll.png

    :baffled::baffled:apitath kanna weyda??ehenam api nawith innam..:baffled:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14603665 said:
    සෙට් එක මම ස්ටේෂන් එකට ගොහින් එන්ටන්. හෙමින් ගිහින් හෙමින් එන්නන්. 40ට වඩා යන්නෙ නෑ මම.:cool::cool::yes:

    පරිස්සමෙන් ගිහිල්ල වරෙන්....!