mama nam eyage hugak film walata asa naee hati wayasa na..eth man jab thak hai jan film1tanam asa na..modayi1 kathawa..eyage anith film wage newe..ape nangilageth kalin asama eyata..eth 1 balala dan asa nalu..
![]()
chak de india wage ewa nam hodhyi
anith hugak ewa boladhyi wagene
.amir ,hrithik,farhan akther anna naluwo
සිංදුව අහන්න තියෙනවා කියලා ඇහැරවන්න ඉතින්![]()



ahareyi men kiyala..
..eya nidagaththe 10.30ta withara,..apitath kanna weyda??ehenam api nawith innam..
![]()



සහෝදර සහෝදරියනි
එහෙනම් මම යනවා සැතපෙන්න
හෙට අම්මල එනවා දවස් 14කට පස්සෙ
එපා වෙලා හිටියෙ ගෙදර තනියම ඉඳලා
එලකිරි රේඩියෝ සහ උබල පිස්සො ටික නිසා ගොඩ ගියා
හෙට ගුවන්තොටුපලට යන්න තියනවා එයාලාව එක්කන් එන්න
එහෙනම් ඉතින් මම ගියා
සුභ රාත්රියක් සියලු දෙනාටම!!

පූස්;14603545 said:අවුරුදු තුනක් එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් හොයපු මලයට මේ අවුරුද්දෙවත් එක හම්බවෙන්න කියල ප්රාර්ථනා කරනවා.





අපොයි ඇයි නුවර එවන්නේ අයෙත් කුරුණෑගලටම යවපන්....!