ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    Stealth පැලුවා නැති වෙන්නම. මේ වෙනකන් ගැහුවා. Jolaz, |SL|D2|, මං , Sachith19920726 kills 100 පැන්නා:cool::cool:. මං හිතන්නේ ජොලා තමා අඩුම ගේම්ස් ගාණකින් වැඩිම කිල්ස් තිබ්බ එකා.:yes::yes: ඒක යකාගේ ගැහිල්ලක් :oo::oo:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio

    මගෙ 68යි... :( කවුද මන්ද game mod වෙනස් කලා.. :dull: ජොලා එපා කලා. :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    තෝ දැන් යනව කියල ගියා නේද.. දුප් :frown::frown::angry::angry:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    :lol: 30mins play karanda aawe! Peya 1.5 katath wadaa play karala:P
    ඉතින් මම ආවෙ පැයක් ගහන්න. 7 ඉදන 1.30 වෙනකම් ගැහුව.:rolleyes: Game එක වෙනස් කලේ නැත්නම් තව ගහනව. :yes:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    බකුනා;14602594 said:
    ඇත්තටම එම් ටී ඒ බොට් නෑ..
    ඊට වඩා චීට්කරනවනම් සර්වර් එකෙන් ඔටෝ කික් වෙනව
    එකෙක් එකපාරට වෙඩි තිවුව කියල ඒක චීට්එකක් නෙවෙයි..
    ටික දවසක් ප්ලේ කරනකොට ඒක තේරෙනව..
    මෙහෙමයි මචන් ඔය night, sachi, d2 ගැහුවෙ bot ගැහිල්ලක් නෙමේ. සුපිරි ගැහිලි. මරනව මැරෙනව දෙකම තියනව. ඒත් කවුරුහරි හැම ගේම් එකේදිම 50% වඩා members la මරල overall මරපු ගානෙන් 10% ක් වත් මැරිල නෑ කියන්නෙ defa bot තමා. අනික බොට් නෑ කියන්න බෑ. මට halo bot එකක් හොයාගන්න මාස 2ක් ගියා. ලොල්... හැමදාම ගහන උන්ට bot apps හොයාගන්න ලේසියි. mta bots app දෙකක් මගෙ ලග have. ඒත් එකෙන් kick වෙනව. kick නොවෙන ඒව තියෙනව. :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    මගෙ 68යි... :( කවුද මන්ද game mod වෙනස් කලා.. :dull: ජොලා එපා කලා. :angry:
    :baffled::baffled: මට ඌව සෙට් වුනේම නෑ බං මරන්නවත්. ඕකා අපේ පැත්තෙනේ හිටියේ :P:P
    තෝ දැන් යනව කියල ගියා නේද.. දුප් :frown::frown::angry::angry:
    හෙමා බං. Internet ඟුතිකං රි නින්දක් නෑ :dull::dull:

    ඉතින් මම ආවෙ පැයක් ගහන්න. 7 ඉදන 1.30 වෙනකම් ගැහුව.:rolleyes: Game එක වෙනස් කලේ නැත්නම් තව ගහනව. :yes:
    මං දවසෙම මේකේ බං. ලොල්. කරන්න දේකුත් තිබ්බේ නැති නිසා මේකට රිංඟුවා:sorry::sorry:
    මම වෙනත් කොලේ :sorry::sorry: වෙනත් කොලාට පස්සෙ මටත් එපා උනා :dull:
    :oo::oo:
    මෙහෙමයි මචන් ඔය night, sachi, d2 ගැහුවෙ bot ගැහිල්ලක් නෙමේ. සුපිරි ගැහිලි. මරනව මැරෙනව දෙකම තියනව. ඒත් කවුරුහරි හැම ගේම් එකේදිම 50% වඩා members la මරල overall මරපු ගානෙන් 10% ක් වත් මැරිල නෑ කියන්නෙ defa bot තමා. අනික බොට් නෑ කියන්න බෑ. මට halo bot එකක් හොයාගන්න මාස 2ක් ගියා. ලොල්... හැමදාම ගහන උන්ට bot apps හොයාගන්න ලේසියි. mta bots app දෙකක් මගෙ ලග have. ඒත් එකෙන් kick වෙනව. kick නොවෙන ඒව තියෙනව. :yes:
    මම නම් කියන්නේ බං ඕනම ගේමක Cheats, Bots නැතිව ගහනවා නම් තමා ගතියක් තියෙන්නේ. එතකොට competition එක වැඩියි.:yes::yes: තමන්ගේ skill එක මනින නිසා උපරිමේ දෙනවා කරන දේට. බොට් දැම්ම ගමන් ආතල් එක නෑ. ඔහේ මරන් යනවා. මං ඒකයි කිව්වේ Cloak එකවත් දාන්න එපා කියලා. මොකද මචං ඒක game එකේ Feature එකක් වුනාට තාත්වික පැත්තෙන් ඔබ්බට යනවා. සිරාවට ගහනවා නම් ඒවා මේවා නැතුව ගහද්දි තමා ජොලි :cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම නම් කියන්නේ බං ඕනම ගේමක Cheats, Bots නැතිව ගහනවා නම් තමා ගතියක් තියෙන්නේ. එතකොට competition එක වැඩියි.:yes::yes: තමන්ගේ skill එක මනින නිසා උපරිමේ දෙනවා කරන දේට. බොට් දැම්ම ගමන් ආතල් එක නෑ. ඔහේ මරන් යනවා. මං ඒකයි කිව්වේ Cloak එකවත් දාන්න එපා කියලා. මොකද මචං ඒක game එකේ Feature එකක් වුනාට තාත්වික පැත්තෙන් ඔබ්බට යනවා. සිරාවට ගහනවා නම් ඒවා මේවා නැතුව ගහද්දි තමා ජොලි :cool::cool:

    ඔව් බං.. එක එකාගෙ skills වෙනස් නෙ.. :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හොඳම උදාහරණේ අපේ ගීත් කොලුවා :rofl::rofl: මොනවා නැතත් පට්ට ෆන් එකක් දුන්නා ඌ :P:P

    බිත්තර කිකිළි :lol::lol::lol:
    මුල්ලකට වෙලා බිත්තර දදා ඉදල කෙළගෙන කෙළගෙන යනවා එක පාරම :rofl::rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    බිත්තර කිකිළි :lol::lol::lol:
    මුල්ලකට වෙලා බිත්තර දදා ඉදල කෙළගෙන කෙළගෙන යනවා එක පාරම :rofl::rofl::rofl:
    ඔව් අඩේ මට වෙලාවකට මැරෙන්න හිනා බං.:lol::lol: වෙඩි තියලා තියලා මොකෙක් හරි ඉතුරුයි නම් ඒ ඕකා:rolleyes::rolleyes:. ඉතින් හැම එකාම හතර වටේ යන්න ඕනේ ඕකව හොයන්න :frown::frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් අඩේ මට වෙලාවකට මැරෙන්න හිනා බං.:lol::lol: වෙඩි තියලා තියලා මොකෙක් හරි ඉතුරුයි නම් ඒ ඕකා:rolleyes::rolleyes:. ඉතින් හැම එකාම හතර වටේ යන්න ඕනේ ඕකව හොයන්න :frown::frown:

    මරු ඩයල් එක බං :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Stealth පැලුවා නැති වෙන්නම. මේ වෙනකන් ගැහුවා. Jolaz, |SL|D2|, මං , Sachith19920726 kills 100 පැන්නා:cool::cool:. මං හිතන්නේ ජොලා තමා අඩුම ගේම්ස් ගාණකින් වැඩිම කිල්ස් තිබ්බ එකා.:yes::yes: ඒක යකාගේ ගැහිල්ලක් :oo::oo:
    අඩෙ මාත් 100 පැන්නුව එක සෙශන් එකක් කියල නෑ නිතව ඩිස්කනෙක්ට් උන නිසා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හොඳම උදාහරණේ අපේ ගීත් කොලුවා :rofl::rofl: මොනවා නැතත් පට්ට ෆන් එකක් දුන්නා ඌ :P:P

    බිත්තර කිකිළි :lol::lol::lol:
    මුල්ලකට වෙලා බිත්තර දදා ඉදල කෙළගෙන කෙළගෙන යනවා එක පාරම :rofl::rofl::rofl:

    පල හොට්ටො :rofl::rofl:
    stealth උනාම මම වගේ ඉවසන්න ඕනෙ. මම කඩාගෙන කෙලගෙන දිව්වෙ නෑ ඉවසුව :rofl: