elazzz...:cool:
shanehbrsj Banned Jun 13, 2012 3,646 351 0 In House Music Mar 9, 2013 #42 chandimal is my fav. new cricketer
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,678 2,903 113 Mar 9, 2013 #47 මේ redbull කැම්පස් tornament එක ගිය අවුරුද්දෙ වගේ Asia cup එක නෙමෙයි ද world tounament එකක් කරල ද දන්න එකෙක් කියපං කො
මේ redbull කැම්පස් tornament එක ගිය අවුරුද්දෙ වගේ Asia cup එක නෙමෙයි ද world tounament එකක් කරල ද දන්න එකෙක් කියපං කො
foundation one Well-known member Jul 3, 2012 2,408 459 83 Mar 9, 2013 #48 එළකිරි කොල්ලෙක්;14605390 said: මේ redbull කැම්පස් tornament එක ගිය අවුරුද්දෙ වගේ Asia cup එක නෙමෙයි ද world tounament එකක් කරල ද දන්න එකෙක් කියපං කො Click to expand... ඒ මොකක්ද බන් ඒ සිද්දිය?
එළකිරි කොල්ලෙක්;14605390 said: මේ redbull කැම්පස් tornament එක ගිය අවුරුද්දෙ වගේ Asia cup එක නෙමෙයි ද world tounament එකක් කරල ද දන්න එකෙක් කියපං කො Click to expand... ඒ මොකක්ද බන් ඒ සිද්දිය?
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,678 2,903 113 Mar 9, 2013 #52 foundation one said: ඒ මොකක්ද බන් ඒ සිද්දිය? Click to expand... කලින් අවුරුද්දෙත් ලංකාවෙ තිබුනෙ මචං මේක චන්දිමාල් තමයි එතකොට ඒ tournament එකට brand ambassador පකිස්තානෙයි ඉන්දියාවෙයි අපෙයි කැම්පස් ටීම් 3ක් සෙල්ලම් කරා. බංගලාදේෂෙ team එකක් තිබුනද කියල නම් හරියට මතක නෑ අපෙන් සෙල්ලම් කරේ Colombo university එක මේ අවුරුද්දෙ නම් පේන විදියට වෙන රටවල කැම්පස් වලිනුත් බහින පාටයි
foundation one said: ඒ මොකක්ද බන් ඒ සිද්දිය? Click to expand... කලින් අවුරුද්දෙත් ලංකාවෙ තිබුනෙ මචං මේක චන්දිමාල් තමයි එතකොට ඒ tournament එකට brand ambassador පකිස්තානෙයි ඉන්දියාවෙයි අපෙයි කැම්පස් ටීම් 3ක් සෙල්ලම් කරා. බංගලාදේෂෙ team එකක් තිබුනද කියල නම් හරියට මතක නෑ අපෙන් සෙල්ලම් කරේ Colombo university එක මේ අවුරුද්දෙ නම් පේන විදියට වෙන රටවල කැම්පස් වලිනුත් බහින පාටයි