මාලිංග වෙනුවෙන්.(ඔබත් ක්‍රිකට් ලෝලියෙක් &#3505

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මෝඩ කමටත් තාම බෙහෙත් හොයාගෙන නෑ මන් හිතන්නෙ.
    තිබ්බනම් මාලින්ග ගෙ ගෙදර උන් කීයක් දීල හරි මාලින්ගට අරන් දේවි
    :P:P:P

    මාද්‍ය කාරයොන්ට මේ රටේ කරන්න තියෙන්නේ ක්‍රිකට් ගහන එවුන්ගේ පස්සෙන් පන්නන එකද දැන්? මාද්‍ය කාරයෝ රටේ ප්‍රසිද්ධ චරිත පස්සේ පන්නල උන්ගේ පුද්ගලික හැසිරීම් ලෝකෙට එලිකරා කියල රටට මොනවද බොලව් ලැබෙන්නේ? මාලිංග අසබ්ය විදිහට හැසිරුනා කියල මාලින්ගගෙන් රටට වෙන දේ අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම ක්‍රිකට් ටීම් එකේ ජාතික මට්ටමේ සෙල්ලම් කරන එවුන් අද එතන ඉන්නේ මුළු ළමා කාලෙම , තරුණ කාලෙම ප්‍රක්ටිස් එකට දියකරලා දාල. අවුරුදු ගණන් පිට්ටනිවල කරකුට්ටන් වෙනකම් අව්වේ වේලිලා. හතර හන්දි රිදෙනකම් ව්‍යායාම කරලා, කොචර්ලගෙන් ගිටිකාල, කැපිලි කෙටිලි වලට කැපිලා , පිට්ටනි වටේ රවුම් ලක්ස ගණන් දුවල, සමහරවිට තමුන්ගේ පාසල් අද්යාපනේ,උසස් අද්යාපනේ කැප කරලා. ඉතින් උන් උන්ගේ ජීවිත වලින් කරපු කැපවීමට තමුන්ට ලැබෙන්න ඕන මුදල වෙනුවෙන් ගත්තු ක්‍රියාමාර්ග වලට මාද්යකාරයෝ උන්ගේ පස්සේ එලවන එක සදාචාර සම්පන්න නැහැ මචන්. මේ කියන සක්කිලි මාද්‍ය කාරයෝ ගමේ ගොඩේ ගාමන්ට් එකක දුප්පත් කොල්ලොන්ට කෙල්ලන්ට මාසයක් දෙකක් අයිතිකාරයා පඩි නොදී උන්නත් මුන් නෙවෙයි ඇහැක් ඇරලා බලන්නේ.
    මාද්‍ය කාරයොන්ට නොපෙනෙන මේ රටේ කොයිතරම් අසාධාරනකම් වෙනවද මචන්ලා. කොයිතරම් ගසාකම් වෙනවද? රටේ ඕනෑතරම් වැටුප් සම්භන්ධ වුර්තීයමය ක්‍රියාමාර්ග සිද්ද වෙනවද. මේ කියන උන්දලා ඒවාට ප්‍රචාරයක් ලබාදෙනවාද? වර්තමානය් අපේ රටේ කොයි තරම් සේවක අයිතිවාසිකම් උල්ලංගනය වෙනවද? රජයේ ආයතනවල සේවකයෝ කොයි තරම් තමුන්ගේ සේවය පැහැර හරිනවද. මේ සක්කිලි මාද්‍ය උදවිය තමුන්ගේ වගකීම එතැනදී ඉටුකරනවද?

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හුට්ටෝ උබල උනත් ඔය වගේ හැකියාවක් තිබ්බනම් බලන්න තිබ්බ. ඉරිසියා කරන්න එපා සහෝදර 5කො අනික මීඩියා හුයන්නලත් හැසිරෙන්නෙ නැබුලෙන් ආපු එවුන් වගේ අර මර්විය සිරස එකෙක්ගේ කැමරාව අරගෙන හෙන සීන් එකක් දැම්මේ මයික් ගලෝල විසි කලේ යකෝ එදා ඔය කොයි හුයන්නෙක් වත් කතා කලාද අනේ හුකේ කිව්වලු. යකෝ සහෝ හුට්ටෝ මාලිංග ටීම් එකෙන් කැපුවොත් ඔයිට වඩා දහ ගුණයක් දීල ඌව ගන්න රටවල් ඉන්නවා.දැන් හැමෝම කියන කතාව තමයි පරණ ක්‍රීඩකයෝ වැදගත් විදියට හැසිරෙන්න ඕන නවක අය ඒ අයව ආදර්ශයට ගන්න හින්ද කියල.අනේ බන් උබල වගේ එවුන් පොඩ්ඩක් හිතල බලපල්ලකො මාලිංගගේ හැසිරීමද හදන්න ඕන නැත්තං අර පාර්ලිමේන්තුවේ මුළු රටම ඉස්සරහ හරක්ට වඩා අන්ත විදියට හැසිරෙන එවුන්ද කියල.අන්න එවුන් හදන්න තමා රැල්ලක් නිර්මාණය කරන්න ඕන

    :yes::yes::yes::yes:

    සිංහලයෝ අලි යන හිල් තියෙද්දී කුහුඹි යන තව් වහන්න හදන ආඩම්බරකාර ජාතියක් වෙන්නයි යන්නේ මචන්.
     
    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    හැම එකාම නෙමෙයි බන් මේක තේරුම් ගත්ත කට්ටියකුත් ඉන්නවා. මේ මීඩියා ලෝල්ලෝ ටික තමයි මේවා ලොකු කරන දගලන්නේ පොඩි එකෙක් ට නම් එලෝ එලෝ අරින්න හදයි ලොකු එකෙක් සද්දයක් දැම්මනම් නැටි පුk ගහගෙන ඉන්නේ මුන්ට රටේ ඉස්මතු කරන්න ඕන දේවල් ගැන වගක් නැ මේ ඕන නැති ලබ්බවල් අල්ලාගෙන උඩ පනිනවා.දැන් මුන් කා ගැහුවා කියලා මාලිංග ක්‍රිකට් ගහන එක නවතියි,උට රස්සාවක් නැති වෙයි, ලක්ෂ 600 ගේ විකුණයි පුk නුත් හිනා යනවා බන්
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හුට්ටෝ උබල උනත් ඔය වගේ හැකියාවක් තිබ්බනම් බලන්න තිබ්බ. ඉරිසියා කරන්න එපා සහෝදර 5කො අනික මීඩියා හුයන්නලත් හැසිරෙන්නෙ නැබුලෙන් ආපු එවුන් වගේ අර මර්විය සිරස එකෙක්ගේ කැමරාව අරගෙන හෙන සීන් එකක් දැම්මේ මයික් ගලෝල විසි කලේ යකෝ එදා ඔය කොයි හුයන්නෙක් වත් කතා කලාද අනේ හුකේ කිව්වලු. යකෝ සහෝ හුට්ටෝ මාලිංග ටීම් එකෙන් කැපුවොත් ඔයිට වඩා දහ ගුණයක් දීල ඌව ගන්න රටවල් ඉන්නවා.දැන් හැමෝම කියන කතාව තමයි පරණ ක්‍රීඩකයෝ වැදගත් විදියට හැසිරෙන්න ඕන නවක අය ඒ අයව ආදර්ශයට ගන්න හින්ද කියල.අනේ බන් උබල වගේ එවුන් පොඩ්ඩක් හිතල බලපල්ලකො මාලිංගගේ හැසිරීමද හදන්න ඕන නැත්තං අර පාර්ලිමේන්තුවේ මුළු රටම ඉස්සරහ හරක්ට වඩා අන්ත විදියට හැසිරෙන එවුන්ද කියල.අන්න එවුන් හදන්න තමා රැල්ලක් නිර්මාණය කරන්න ඕන

    anna hari machan....:love:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Rep kapala horenma yana ewun rep kapana hethuwa pahadiliwa kiyala palayaw...rep kapuwata kamak naha..habay hethuwa daanawanam mama hithanne wada honday...:angry::angry::angry:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හැම එකාම නෙමෙයි බන් මේක තේරුම් ගත්ත කට්ටියකුත් ඉන්නවා. මේ මීඩියා ලෝල්ලෝ ටික තමයි මේවා ලොකු කරන දගලන්නේ පොඩි එකෙක් ට නම් එලෝ එලෝ අරින්න හදයි ලොකු එකෙක් සද්දයක් දැම්මනම් නැටි පුk ගහගෙන ඉන්නේ මුන්ට රටේ ඉස්මතු කරන්න ඕන දේවල් ගැන වගක් නැ මේ ඕන නැති ලබ්බවල් අල්ලාගෙන උඩ පනිනවා.දැන් මුන් කා ගැහුවා කියලා මාලිංග ක්‍රිකට් ගහන එක නවතියි,උට රස්සාවක් නැති වෙයි, ලක්ෂ 600 ගේ විකුණයි පුk නුත් හිනා යනවා බන්

    :P:P
     
    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    reputation_neg.gif
    මාලිංග වෙනුවෙන්.(ඔබත්... 03-10-2013 04:57 AM ane pako irisiya karala uge ata deka gannada?palayan booruwo yanna tho media karayek nam malinga thota ohoma kiwwanam tho oya wage booru katha kiyanawada?anika malingata irisiya karanna oya seen eka wenakamma inna onada pako?danna magulak kiyapan hut

    මෙලෝ රහක් නැ උබත් කොන්දක් නැති හුට්ටෙක්. වරෙන්කො එළිපිට යකෝ උබලට වෙන කතා කරන්න දෙයක් නැද්ද බන් මේ කොහෙවත් යන මීඩියා එකෙකුට මාලිංග බැන්න කියල තොපි පුප්පගෙන දගලන්නේ. යකෝ 30% කින් ලයිට් බිල නගිනවාලු ඒවට කැගහපල්ලා
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    reputation_neg.gif
    මාලිංග වෙනුවෙන්.(ඔබත්... 03-10-2013 04:57 AM ane pako irisiya karala uge ata deka gannada?palayan booruwo yanna tho media karayek nam malinga thota ohoma kiwwanam tho oya wage booru katha kiyanawada?anika malingata irisiya karanna oya seen eka wenakamma inna onada pako?danna magulak kiyapan hut

    මෙලෝ රහක් නැ උබත් කොන්දක් නැති හුට්ටෙක්. වරෙන්කො එළිපිට යකෝ උබලට වෙන කතා කරන්න දෙයක් නැද්ද බන් මේ කොහෙවත් යන මීඩියා එකෙකුට මාලිංග බැන්න කියල තොපි පුප්පගෙන දගලන්නේ. යකෝ 30% කින් ලයිට් බිල නගිනවාලු ඒවට කැගහපල්ලා

    එලිපිට තමයි ඩෝ අපි ඉන්නේ.....:P
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    මුන් මෙහෙම කරනකොට සන්ගල හරිනම් මීඩියා කාරයන්ගේ කන පලන්න එපෑයි. බලපන්කෝ නියම මහත්මයෙක් විදිහට එදා කතා කරල උත්තර දෙන්න බෑ කියල ගිය විදිහ. කටුස්සොන්ගේ කරේ රත්තරන් බෑන්දම ඔහොම තමා. දක්ශකම විතරක් තිබිල මදි ටිකක් මොලෙත් තියෙන්න ඕන් තෑනක ගිහින් හෑසිරෙන්න.

    ඔය ඊරිසියාව කියලා කියන මෝඩයන්ට කියන්න තියෙන්නේ උබලගේ අයියල මල්ලිලා මොකක් හරි දින්නාම උබල ඒකට ඊරිසියා කරනවද. අන්න ඒ ව්ග්ව තමා රට වෙනුවෙන් මොකක් හරි දිනුමක් ගත්තම කව් රුත් ඒකට ඊරිසියා කරන්නෑ. ඒක තමන්ගේ දිනුමක් විදිහටයි මිනිස්සු සලකන්නේ.
    මිනිස්සු මාලින්ගයට බනින්නේ ඊරිසියාවට නෙමේ. මිනිස්සුන්ට ඌව එපා වෙලා නිසයි.
     
    • Like
    Reactions: Tharanga81

    දැන් එතකොට ඌ ක්‍රිකට් දාල යන්න ඕනද මචං මෝඩයෝ
     
    • Like
    Reactions: Tharanga81

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    ppl de bad part abt Malings scenario was tht sme ppl drag de caste in to maling;s behavior
    Ernest de silva who belongs to de same caste as malinga donated his land to build de national hospital (orw forgot to tell he was de founder of BOC as well ),we all know tht most sri lankans get needed medical attendance frm G hospital irrespective of de caste,Why cant de so called higher caste folks drag caste into G.Hospital and boycott going there :P
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    දැන් එතකොට ඌ ක්‍රිකට් දාල යන්න ඕනද මචං මෝඩයෝ

    ක්‍රිකට් දාල ගියාම උබද උට කන්න අදින්න දෙන්නේ. අපි මුකුත් කරන්න ඕනි නෑ. ඌ යන කාලෙක යයි.
     
    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    ක්‍රිකට් දාල ගියාම උබද උට කන්න අදින්න දෙන්නේ. අපි මුකුත් කරන්න ඕනි නෑ. ඌ යන කාලෙක යයි.

    එතකොට දැන් උබ කියපු මිනිස්සු මොකද කරන්නේ ක්‍රිකට් නොබලා ඉදියිද. යකෝ මීඩියා උන්ගේ ලණු කන්න එපා උන් දැන් උන්ට බැනපු එක මිනිස්සුන්ට බැන්න කියල හරෝගෙන. අනික ඔය මීඩියා සෙපයියෝ මොනවද බන් කලේ මාලිංග වෙනුවෙන් ඌ උගේ මහන්සියෙන් උඩට ආපු එකෙක් උගේ පස්සේ ගිහිල්ල මීඩියා එවුන්නම් හිට් වෙන්න කාලයක් දැගලුව.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    හුට්ටෝ උබල උනත් ඔය වගේ හැකියාවක් තිබ්බනම් බලන්න තිබ්බ. ඉරිසියා කරන්න එපා සහෝදර 5කො අනික මීඩියා හුයන්නලත් හැසිරෙන්නෙ නැබුලෙන් ආපු එවුන් වගේ අර මර්විය සිරස එකෙක්ගේ කැමරාව අරගෙන හෙන සීන් එකක් දැම්මේ මයික් ගලෝල විසි කලේ යකෝ එදා ඔය කොයි හුයන්නෙක් වත් කතා කලාද අනේ හුකේ කිව්වලු. යකෝ සහෝ හුට්ටෝ මාලිංග ටීම් එකෙන් කැපුවොත් ඔයිට වඩා දහ ගුණයක් දීල ඌව ගන්න රටවල් ඉන්නවා.දැන් හැමෝම කියන කතාව තමයි පරණ ක්‍රීඩකයෝ වැදගත් විදියට හැසිරෙන්න ඕන නවක අය ඒ අයව ආදර්ශයට ගන්න හින්ද කියල.අනේ බන් උබල වගේ එවුන් පොඩ්ඩක් හිතල බලපල්ලකො මාලිංගගේ හැසිරීමද හදන්න ඕන නැත්තං අර පාර්ලිමේන්තුවේ මුළු රටම ඉස්සරහ හරක්ට වඩා අන්ත විදියට හැසිරෙන එවුන්ද කියල.අන්න එවුන් හදන්න තමා රැල්ලක් නිර්මාණය කරන්න ඕන

    මාද්‍ය කාරයොන්ට මේ රටේ කරන්න තියෙන්නේ ක්‍රිකට් ගහන එවුන්ගේ පස්සෙන් පන්නන එකද දැන්? මාද්‍ය කාරයෝ රටේ ප්‍රසිද්ධ චරිත පස්සේ පන්නල උන්ගේ පුද්ගලික හැසිරීම් ලෝකෙට එලිකරා කියල රටට මොනවද බොලව් ලැබෙන්නේ? මාලිංග අසබ්ය විදිහට හැසිරුනා කියල මාලින්ගගෙන් රටට වෙන දේ අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම ක්‍රිකට් ටීම් එකේ ජාතික මට්ටමේ සෙල්ලම් කරන එවුන් අද එතන ඉන්නේ මුළු ළමා කාලෙම , තරුණ කාලෙම ප්‍රක්ටිස් එකට දියකරලා දාල. අවුරුදු ගණන් පිට්ටනිවල කරකුට්ටන් වෙනකම් අව්වේ වේලිලා. හතර හන්දි රිදෙනකම් ව්‍යායාම කරලා, කොචර්ලගෙන් ගිටිකාල, කැපිලි කෙටිලි වලට කැපිලා , පිට්ටනි වටේ රවුම් ලක්ස ගණන් දුවල, සමහරවිට තමුන්ගේ පාසල් අද්යාපනේ,උසස් අද්යාපනේ කැප කරලා. ඉතින් උන් උන්ගේ ජීවිත වලින් කරපු කැපවීමට තමුන්ට ලැබෙන්න ඕන මුදල වෙනුවෙන් ගත්තු ක්‍රියාමාර්ග වලට මාද්යකාරයෝ උන්ගේ පස්සේ එලවන එක සදාචාර සම්පන්න නැහැ මචන්. මේ කියන සක්කිලි මාද්‍ය කාරයෝ ගමේ ගොඩේ ගාමන්ට් එකක දුප්පත් කොල්ලොන්ට කෙල්ලන්ට මාසයක් දෙකක් අයිතිකාරයා පඩි නොදී උන්නත් මුන් නෙවෙයි ඇහැක් ඇරලා බලන්නේ.
    මාද්‍ය කාරයොන්ට නොපෙනෙන මේ රටේ කොයිතරම් අසාධාරනකම් වෙනවද මචන්ලා. කොයිතරම් ගසාකම් වෙනවද? රටේ ඕනෑතරම් වැටුප් සම්භන්ධ වුර්තීයමය ක්‍රියාමාර්ග සිද්ද වෙනවද. මේ කියන උන්දලා ඒවාට ප්‍රචාරයක් ලබාදෙනවාද? වර්තමානය් අපේ රටේ කොයි තරම් සේවක අයිතිවාසිකම් උල්ලංගනය වෙනවද? රජයේ ආයතනවල සේවකයෝ කොයි තරම් තමුන්ගේ සේවය පැහැර හරිනවද. මේ සක්කිලි මාද්‍ය උදවිය තමුන්ගේ වගකීම එතැනදී ඉටුකරනවද?

    මෝඩ කමටත් තාම බෙහෙත් හොයාගෙන නෑ මන් හිතන්නෙ.
    තිබ්බනම් මාලින්ග ගෙ ගෙදර උන් කීයක් දීල හරි මාලින්ගට අරන් දේවි
    තිබුනොත් උබත් ටිකක ගනින්.
    උබල වගෙ උන් ඉන්න රටේ මර්වින් ල විමල් ල පිනුම් ගහැවෙ නැත්නම් තමයි අම්මප පුදුමෙ..:P:P:P
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මුන් මෙහෙම කරනකොට සන්ගල හරිනම් මීඩියා කාරයන්ගේ කන පලන්න එපෑයි. බලපන්කෝ නියම මහත්මයෙක් විදිහට එදා කතා කරල උත්තර දෙන්න බෑ කියල ගිය විදිහ. කටුස්සොන්ගේ කරේ රත්තරන් බෑන්දම ඔහොම තමා. දක්ශකම විතරක් තිබිල මදි ටිකක් මොලෙත් තියෙන්න ඕන් තෑනක ගිහින් හෑසිරෙන්න.

    ඔය ඊරිසියාව කියලා කියන මෝඩයන්ට කියන්න තියෙන්නේ උබලගේ අයියල මල්ලිලා මොකක් හරි දින්නාම උබල ඒකට ඊරිසියා කරනවද. අන්න ඒ ව්ග්ව තමා රට වෙනුවෙන් මොකක් හරි දිනුමක් ගත්තම කව් රුත් ඒකට ඊරිසියා කරන්නෑ. ඒක තමන්ගේ දිනුමක් විදිහටයි මිනිස්සු සලකන්නේ.
    මිනිස්සු මාලින්ගයට බනින්නේ ඊරිසියාවට නෙමේ. මිනිස්සුන්ට ඌව එපා වෙලා නිසයි.

    11.gif
    11.gif
    11.gif
    100% true ...rep +9
     
    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    හුට්ටෝ උබල උනත් ඔය වගේ හැකියාවක් තිබ්බනම් බලන්න තිබ්බ. ඉරිසියා කරන්න එපා සහෝදර 5කො අනික මීඩියා හුයන්නලත් හැසිරෙන්නෙ නැබුලෙන් ආපු එවුන් වගේ අර මර්විය සිරස එකෙක්ගේ කැමරාව අරගෙන හෙන සීන් එකක් දැම්මේ මයික් ගලෝල විසි කලේ යකෝ එදා ඔය කොයි හුයන්නෙක් වත් කතා කලාද අනේ හුකේ කිව්වලු. යකෝ සහෝ හුට්ටෝ මාලිංග ටීම් එකෙන් කැපුවොත් ඔයිට වඩා දහ ගුණයක් දීල ඌව ගන්න රටවල් ඉන්නවා.දැන් හැමෝම කියන කතාව තමයි පරණ ක්‍රීඩකයෝ වැදගත් විදියට හැසිරෙන්න ඕන නවක අය ඒ අයව ආදර්ශයට ගන්න හින්ද කියල.අනේ බන් උබල වගේ එවුන් පොඩ්ඩක් හිතල බලපල්ලකො මාලිංගගේ හැසිරීමද හදන්න ඕන නැත්තං අර පාර්ලිමේන්තුවේ මුළු රටම ඉස්සරහ හරක්ට වඩා අන්ත විදියට හැසිරෙන එවුන්ද කියල.අන්න එවුන් හදන්න තමා රැල්ලක් නිර්මාණය කරන්න ඕන

    යකෝ thread එකේ යනේ කතා වෙන දේ ගැන කියවපන්. කටක් තිබ්බට කෑගහන් නැතිව.
    thread එකේ කතා වෙන්නේ මාලිංග ගැන මිසක් වෙන ප***ක් ගැන නෙවෙයි. අදාල දේවල් කියපන්. රටේ එවුනුත් වැරදි ඇති. ඒ ගැන කතා කරන වෙලාවක් ඔය උබ ලොකු කරලා දාන ඒවා දාපන්. මෙතන කතා වෙන්නේ මාලි ගැන මූ කියවන්නේ රටේ දෙසපලුවෝ ගැන.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    යකෝ thread එකේ යනේ කතා වෙන දේ ගැන කියවපන්. කටක් තිබ්බට කෑගහන් නැතිව.
    thread එකේ කතා වෙන්නේ මාලිංග ගැන මිසක් වෙන ප***ක් ගැන නෙවෙයි. අදාල දේවල් කියපන්. රටේ එවුනුත් වැරදි ඇති. ඒ ගැන කතා කරන වෙලාවක් ඔය උබ ලොකු කරලා දාන ඒවා දාපන්. මෙතන කතා වෙන්නේ මාලි ගැන මූ කියවන්නේ රටේ දෙසපලුවෝ ගැන.

    :baffled::baffled: