WAYO Gama Kai

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    iye mega blast Baluwada ??

    unge music nam GGGGGGGGUUUUUUUUU 7i....

    mama atharin partara balala nidagaththa...

    E yakkunta salli deela gennuwata wada hodai , ape game paduru party karana Simiyon mama genawanam........oita wada hodata mans gahanawa...

    ow guuu 7 y staje eka nam supiri...flashback hari sanidapa hari dunnanam elama tamai.....:cool::cool:
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    pissu ban hiru mega blast sunflower flashback purple range bahalama inna crowd eka handle and balance karaganna amarui ...vayo gahala bambuwa tama .. auquestra gahala kolllo ntawanna puluwanda ban .. me para hiru mega blast fail ..aparadaeee salli..
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඊයෙ ground එක පිරිල ඉතිරිලා යන්න බණ්ඩාරවෙල සෙනග හිටියා...ඒත් මුං සංගීතෙ නම් කෑවා...කියල වැඩක් නෑ...උන් වායෝ නෙවෙයි..වාතයි.....අන්තිම චොර
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    ඒ show එකේ පොඩි western show එකක හැඩයක් තිබුනා. සම්ප්‍රදායක ලංකවෙ stage show එකකට වඩා ටිකක් වෙනස්. ඕකෙ හොන්ද Experience western guitar player කෙනෙක් ඉන්නව. Keyboadist also has a good western touch. They are very talented musicians. Hiru tv නම් අන්තිම සවුත්තුයි. අපි ට්වි එකෙන් දැක්ක නිසා, නමුත් live ඔයිට වඩා හොන්දට තියෙන්න ඇති. අලුත් දෙයක් කරන්න හදන සෙට් එකකට අපි සුභ පතමු.....!!
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    eeye macahn hiru tv eke sound prob ekath thubba ekath chaa wenna eka hethuwak man nam loku waraddak dakine na...

    machan live transmisson awula wenama katawak ground eketh kisima punch ekak ne ban ... auquesta gahaddi punch ekak ne ban .. electric drums gahanna one natanna kollanta ... aparada salli
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    iye mega blast Baluwada ??

    unge music nam GGGGGGGGUUUUUUUUU 7i....

    mama atharin partara balala nidagaththa...

    E yakkunta salli deela gennuwata wada hodai , ape game paduru party karana Simiyon mama genawanam........oita wada hodata mans gahanawa...

    ow ow... eeye tikak chaaa thama!

    tikak koheda anthima cha.....Aran Shen Karunarathna kiyana padda Hithan inne utaram ekek na kiyala....Sangeeth ge age elligena uth lokka wenna yanawa....

    Sangeeth naththam , munge band eka 15000k watin na........e madiwata sangeeth ge putha , gon wassek , thatha lagin wath thiyanna ba....gama kawa sinduwak kiyala

    un okkoma sindu out gahuwe

    ammatasiri math okkoma baluwe naa...... eka sinduwak ahaddi epa una..... :rofl::rofl::rofl:

    Matath unge band eka set wenne na outdoor shows wala kesi kick ekak na..

    sirawata adagena nawa.mam mage malayagen ahuwa me mona mala jarawakda kiyala. :p

    unge music style eka anuwa un tikak wenasak kara...
    neththam api hemadama dekke flashback dana style thama...
    godakma hari giye ne eth tikak wenas wedak...issarahata oka develop wey

    eeye macahn hiru tv eke sound prob ekath thubba ekath chaa wenna eka hethuwak man nam loku waraddak dakine na...

    pissu ban hiru mega blast sunflower flashback purple range bahalama inna crowd eka handle and balance karaganna amarui ...vayo gahala bambuwa tama .. auquestra gahala kolllo ntawanna puluwanda ban .. me para hiru mega blast fail ..aparadaeee salli..

    ඊයෙ ground එක පිරිල ඉතිරිලා යන්න බණ්ඩාරවෙල සෙනග හිටියා...ඒත් මුං සංගීතෙ නම් කෑවා...කියල වැඩක් නෑ...උන් වායෝ නෙවෙයි..වාතයි.....අන්තිම චොර

    ඒ show එකේ පොඩි western show එකක හැඩයක් තිබුනා. සම්ප්‍රදායක ලංකවෙ stage show එකකට වඩා ටිකක් වෙනස්. ඕකෙ හොන්ද Experience western guitar player කෙනෙක් ඉන්නව. Keyboadist also has a good western touch. They are very talented musicians. Hiru tv නම් අන්තිම සවුත්තුයි. අපි ට්වි එකෙන් දැක්ක නිසා, නමුත් live ඔයිට වඩා හොන්දට තියෙන්න ඇති. අලුත් දෙයක් කරන්න හදන සෙට් එකකට අපි සුභ පතමු.....!!

    Kalin idanma matanam band eka elluwe nae sangeeth inna nisa thiyena band ekak :D

    machan live transmisson awula wenama katawak ground eketh kisima punch ekak ne ban ... auquesta gahaddi punch ekak ne ban .. electric drums gahanna one natanna kollanta ... aparada salli

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020661.gif

    මම නම් හිතන්නේ මේක කණ්ඩායමේ සාමාජිකයන්ගේ දක්ෂතාවයේ අඩුවක් නොවෙයි.

    WAYO කණ්ඩායම නියෝජනය කරනා සංගීත style එක open stage music වලට ගැලපෙන්නේ නැහැ.
    indoor වල ඒ අය හොදට සෙල්ලම් කරනවා ..........
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    WAYO බෑන්ඩ් එකට හොදටම play කරන්න පුලුවන් උන්ගෙ අපි කවුරුද විතරයි. ගහපු අනිත් සින්දු ඔක්කොම ගූ විලි ලැජ්ජා තන්තෝසේ බැරිවා. තට්ටයාට ගූ ගියා ද දන්නේ නැ ඉවර වුනාට පස්සේ:rofl::rofl:
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ඒ show එකේ පොඩි western show එකක හැඩයක් තිබුනා. සම්ප්‍රදායක ලංකවෙ stage show එකකට වඩා ටිකක් වෙනස්. ඕකෙ හොන්ද Experience western guitar player කෙනෙක් ඉන්නව. Keyboadist also has a good western touch. They are very talented musicians. Hiru tv නම් අන්තිම සවුත්තුයි. අපි ට්වි එකෙන් දැක්ක නිසා, නමුත් live ඔයිට වඩා හොන්දට තියෙන්න ඇති. අලුත් දෙයක් කරන්න හදන සෙට් එකකට අපි සුභ පතමු.....!!

    machan- oya guitarist awilla Dubai wala thiyenawa DAMAGE kiyala Sri Lankan band ekak. un ehe Clubs wala play karanawa. eke kalin Lead play kale Ricky kiyala ekek . ooh Dire Straits ge songs niyemeta sing karanawa A voice ekenma. dan miniha WAYO join wela. wena band thibbe nadda danne nah. aparaade uge talent eka me wage thanka use kare. me vidoe eka balannako- :yes::yes::yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    "WAYO" මේ මොකක්ද?
    යකෝ සංගීත්ගෙ අලුත් බෑන්ඩ් එක.. මෙලෝ රහක් නෑ.. සනිධප හොඳයි ඊට වඩා..
    දැන් සිරාම හොරයිසන්, ඕල්රයිට් බෑන්ඩ් දෙක තමා..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    WAYO බෑන්ඩ් එකට හොදටම play කරන්න පුලුවන් උන්ගෙ අපි කවුරුද විතරයි. ගහපු අනිත් සින්දු ඔක්කොම ගූ විලි ලැජ්ජා තන්තෝසේ බැරිවා. තට්ටයාට ගූ ගියා ද දන්නේ නැ ඉවර වුනාට පස්සේ:rofl::rofl:
    ශෝ එක කෙසේ වෙතත් මේ කොමෙන්ට් එක දැක්කොත් ඌට මළපහ පිටවෙනවා..:rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,487
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යකෝ සංගීත්ගෙ අලුත් බෑන්ඩ් එක.. මෙලෝ රහක් නෑ.. සනිධප හොඳයි ඊට වඩා..
    දැන් සිරාම හොරයිසන්, ඕල්රයිට් බෑන්ඩ් දෙක තමා..

    තව තියෙනව ෆීඩ් බැක් කියල එකක් උනුත් හොඳයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,487
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    WAYO බෑන්ඩ් එකට හොදටම play කරන්න පුලුවන් උන්ගෙ අපි කවුරුද විතරයි. ගහපු අනිත් සින්දු ඔක්කොම ගූ විලි ලැජ්ජා තන්තෝසේ බැරිවා. තට්ටයාට ගූ ගියා ද දන්නේ නැ ඉවර වුනාට පස්සේ:rofl::rofl:
    උන්ගෙ ප්ලේ කරන එකේ කිසි පන්ච් එකක් නෑ ඩ්‍රම්ස් දෙකයි කියන එකේ එක්කො කන පැලෙන්න රොක් වගේ ගහපල්ලකො..අවුට්ඩෝ ෂෝස්වල පපුවට වදින්නනම් ඉලෙක්ට්‍රොනික් බඩු එක්ක හොඳ වැඩකාරයො ඉන්න ඕනි!:P