මාලිංග මාධ්‍ය සහ අපි ???
මාලිංග බැන්නෙ මාධ්‍ය කාරයන්ට මිසක් එයාගෙ ක්‍රීඩා ලෝලීන්ට මොනවත් කියනව මට නම් අහුනෙ නෑ.
(කොහොමත් උන්ට බැනපු එක හොඳයි. ඒකට එ ගොල්ලන්ට හොඳටම රිදිල.දැන් පන්න පන්න මාලිංගට බනින්නෙ ඒකයි.ඒත් ඒක ගොඩක් වැරදියි. අපි මෙකට විරුද්ධ වෙන්න ඕනි. )
මේ රටේ ඉන්න මාධ්ය කරයො මාලිංගට වඩා මුල අමතක කරපු තමන්ට වැඩියෙන් ලබෙන පැත්තට කත කරන අනුන් කීයක් හරි තමන්ට වඩා හම්බකරගන්නවට කැමති නැති තුප්පහි පජාත මිනිස්සු කොට්ඨාසයක්.
ඉතින් ඔය ගොල්ලො තීරණය කරන්න ඔයල කාගෙ පත්තෙ ද කියල?
මට නම් ඔය කාලකණ්ණින්ට වඩා මාලිංග හොඳයි.
ඌ රට වෙනුවෙන් යමක් කරපු, රටට කීයක් හරි හම්බ කරල දෙන වීරයෙක්.
මට නම් මාලිංග හැමදාම වීරයෙක්.
ලංකාවෙ Cricket වලට සල්ලි හම්බවෙන්නෙ ක්‍රීඩකයො හින්ද.ඉතින් එ ලබෙන ගානෙන් කැමති ප්‍රමනයක් ඉල්ලන එක එ ගොල්ලන්ගෙ අයිතියක්.මාලිංග බැන්නෙ මාධ්‍ය කාරයන්ට මිසක් එයාගෙ ක්‍රීඩා ලෝලීන්ට මොනවත් කියනව මට නම් අහුනෙ නෑ.

Last edited: