ඉස්ලාම්-Cosmology1


ප්‍රශ්න 1. expanding කියන එකේ හරි තේරුම මොකක්ද? උඹලගේ අරාබි භාෂාවේ එක වචනයකට තෙරුන් හැට හුටා මාරක් තියෙනවනේ. කොහොමද මේකෙන් අදහස් වෙන්නේ විශාල/විස්තීර්ණ කරනව කියල හරියටම කියන්නේ?


ප්‍රශ්න 2. ඔන්න අපි අයේ යන් කලින් කිව්ව වාක්‍යයට. "Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)"


කොහොමද බන් unbelievers ල මේවා තෙරුන් ගන්නේ. වර්තමානේ ජීවත් වෙන අපිට විශ්වය පෙන්නේ අවුරුදු 1400 කලින් හිටපු උන්ට පේන විදියට නෙමේනේ?


ප්‍රශ්න 3. Singularity ඕව සරල කරලා තියෙන්නේ කාට දැනගන්නද බන්? මුහම්මද්ලට ඕව ඒකාලේ තේරුනාද? අද ඉස්කෝලේ ළමයෙකුත් කුරණේ තියෙනවට වැඩ හොඳට ඕක පැහැදිලි කරයි.
එකම දේ කරකවමින් අහනවා... ඕවට කලින් කියල තියෙනවා. කලින් පොස්ට් බලන්න.

"Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)"

විද්‍යාඥයින්ටවත් තේරුම් නොගිය ඇත්තක් අවුරුදු 1400කට කලින් සිටම කුරානයේ තිබීම තමයි පුදුමය.

ඔයා කුරුසයක් කියල ආරංචියි. ඔයාට මොකටද මේ ප්‍රශ්න? ඔයා මේ කරන්නේ ඔයාගේ පල්ලියේ කොන්තරාත්තුවක්ද? මෙහෙම කොන්තරාත්තු ගෙනියන කී දෙනෙක් එළකිරියේ ඉන්නවද? ඔබේ බයිබලයේ දේවල් ගැන බලා ගත්තොත් නරකද?
 
For understanding for every person, I will explain the behavior of the universe . There is no god. But there is a energy. Every thing is a energy. Every thing is a change of energy . Change of energy is also a energy. You and I also a energy, all human lives, animal lives, plants , soil , every thing in this universe is a energy. There is no god. But there is a energy. So in science, you can know the behavior of the energy

Many scientist has invented many great scientific invention. But they do not say that they are allah. Why did not allah or nabi invent computer ,internet etc, why did not allah or nabi discover oil mines. America discovered oil in arabi countries. So your god is America. I remind you before discovering oil in arabi countries, muslims job is looting ships.

There is no god. But there is a energy. Science discover the properties of the energy.

I remind you the basic discovering of science about energy------[1] You can not create the energy or you can not lose the energy. But you can change the energy from one form to another form. You can understand every thing is a change of energy

In physics, you learn, Newtons law----every action has reaction. That is also for equilibrium [balance] of energy.

In Buddhism and hindu expresses------KARMA----That means ----every action has a reaction. [ Lord Buddha expressed before to newton expression]
මෙන්න විද්‍යාඥයෙක් ඇවිත්.. :lol:

ඔය නිව්ටන්ගේ කතා හොඳයි ඉස්කෝලේ යන පොඩි ළමයින්ට... දැන් විද්‍යාව ඔයිට වඩා දියුණුයි. ටිකක් ඉගෙනගන්න ඕව ගැන...

ශක්තිය ගැන ලොකුවට කතා කරන කෙනාට පුලුවන්ද ශක්තිය අර්ථ දක්වන්න?
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "දියුණු" භාෂාව ගැන ඔබම අර්ථ දක්වලා තීන්දු දෙනවා.. කාට කියන්නද.. :lol:. තව කෙනෙක් කියයි, දියුණු භාෂාව කියන්නේ විවිධ විදිහට අදහස් ප්‍රකාශ කිරීමේ සංකීර්ණ ක්‍රම ඇති භාෂාව කියලා...

    ඔබ thinking_guy ට නොත්රුනු දේ තමයි භාෂාව මිනිසාගේ දියුණු/නොදියුණු බව තීරණය කිරීමට හොඳ සාධකයක් නොවීමයි. භාෂාව යනු පණිවිඩයක් විකාශනය/සම්ප්‍රේෂණය කිරීමේ එක් මාධ්‍යයක් පමණයි.

    මොකක්ද ඔයි! තමුසෙලගෙ ආගම ගැන ලියවිච්ච පොත ලෝකේ වැඩි දෙනෙක් කතා කරන භාසවකටවත් නිරවුල්ව පරිවර්තනය කර ගන්න බැරි නං එකේ තියෙන වටිනාකම?

    උඹලට පොඩ්ඩ බැරිවෙච්ච ගමන් පරිවර්තනය වැරදි කියනවා. හරියට කුරණේ පරිවර්තනයක් වත් කරවන්න බැරි අල්ලා මොකෙක්ද බන්?
     
    මොකක්ද ඔයි! තමුසෙලගෙ ආගම ගැන ලියවිච්ච පොත ලෝකේ වැඩි දෙනෙක් කතා කරන භාසවකටවත් නිරවුල්ව පරිවර්තනය කර ගන්න බැරි නං එකේ තියෙන වටිනාකම?

    උඹලට පොඩ්ඩ බැරිවෙච්ච ගමන් පරිවර්තනය වැරදි කියනවා. හරියට කුරණේ පරිවර්තනයක් වත් කරවන්න බැරි අල්ලා මොකෙක්ද බන්?
    කුරුසයට ඕව ඕනේ නෑ. ගිහින් ඔබේ බයිබලය ගැන බලාගන්න... ඒකෙ පරිවර්තන versions ටොන් ගානක් තියෙනවා..:lol:
     
    පන්තියක උගන්නන ගුරුවරයෙක් උගන්නද්දිත් ගුරුවරය කියන කිසිම දෙයක් අහන්නැතුව, ගුරුවරයට අවශ්‍ය කිසිම දෙයක් ලමයි කරන්නැතුව, ගුරුවරය කියන දෙයට පිටින්ම යනවනම්, තමන්ගෙ කීමවත් අහන විදිහට ලමයෙක් හික්මවාගන්න බැරි කෙනෙක්නෙ ඔහු. මේ විදිඅට බැලුවොත් දෙවියන් වහන්සෙ කියන්නෙත් තමන්ගෙ මැවීම තමන්ට ඕනෑ ලෙසකට , තමන් කියපු දෙය පිලිගන්න මැලිවෙන, තමන් කරන දෙය පිලිගන්න මැලිවෙන විදිහට නිමැවුම් කරපු දුර්වලයෙක්නෙ.
    කුරාණෙ 9.51 ට අනුව අපිට වෙන හැම දෙයක්ම දෙවියන්ගෙ තීරණයක්. දෙවියන්ගෙ තීන්දුවෙන් තොරව කිසිම දෙයක් වෙන්නෑ. දෙවියන් අපේ ආරක්ෂකය.

    ඒ අනුව දෙවියන්ව අවිශ්වාස කිරීමත් දෙවියන්ගෙම තීරණයක්නෙ. ඒක හරියට ලමයෙක් හදල, දෙමව්පියො ලමයටම දෙමව්පියන්ටත් අකීකරු වෙලා, දෙමව්පියන්ටත් බනින්න උගන්නනව වගේ දෙයක්නෙ.

    සිරාවටම එහෙම නිමැවුම් කරන්න දෙවියන්ට පිස්සුද ?
    ඔබේ ගුරුවරයාගේ/දෙමව්පියන්ගේ උපහැරණය නුසුදුසුයි.


    Say: "Nothing shall ever happen to us except what Allâh has ordained for us. He is our Maulâ (Lord, Helper and Protector)." And in Allâh let the believers put their trust. (9:51)

    අපිට පිටින් **සිදුවෙන** දේවල් (හොඳ/නරක) සිදුවීමට දෙවියන්ගේ **අනුමැතිය*** අවශ්‍යයි ("කැමැත්ත" නොවේ).


    එවැනි දේ සිදුවීමට causative (කාරනා සහගත) හේතුව අපේම ක්‍රියාවන්ය.

    Evil (sins and disobedience to Allâh) has appeared on land and sea because of what the hands of men have earned (by oppression and evil deeds), that He (Allâh) may make them taste a part of that which they have done, in order that they may return (by repenting to Allâh, and begging His Pardon). (30:41)

    තීරණ ගැනීමේ අයිතිය අප සතුය. චේතනාව අප සතුය. සත්‍යය පිළිගැනීම/නොගැනීම අප සතුය. දෙවියන් පිට දමා ගැලවිය නොහැක.
     
    90586297-3978b59bd2.jpg


    ඔය තියෙන්නේ මචන් අල්ලාහ් ගේ cosmology.sorry නබිගේ.....හරිය .මහා මාර්ග හදල තියෙන්නේ අල්ලාහ්. දැන් එතකොට අපේ බැසිල් අමැති තුමා එහෙනම් අල්ලාහ් ට වඩා වැඩ්ඩෙක් නේ බලන් ගියාම.කඳු හදලා තියෙන්නේ පොලොව angle වෙන්නේ නැතුව තියාගන්ඩ. මොකද අල්ලාහ් හිතුවේ ලෝකේ රොටියක් වගේ පැතලියි කියලනේ .
    දවාලයි රෑයි හදලා ඉවර වෙලා තමයි ඉරයි හඳයි හදලා තියෙන්නේ. දවල්ට ඉර ,රෑට හඳ .ඔය කියන්නේ අහසේ නියමිත කක්ෂ වල යනවා කියලා. කාන්තාරේ ඉන්න මිනිසුන්ට එහෙම තමයි පෙන්නේ . එකට කලබල වෙන්ඩ දෙයක් නෑ. ඔව්වා ඔහොම තමයි මචං.
    ඔහොම තමයි දිය රකුස්.. මේ දේවල් ඔක්කොම ඕගොල්ලන්ට දුකක් කියලනේ ඕගොල්ලන්ගේ ආගම කියන්නේ.. ඔහොම කියල FAIL ෆොටෝස් දාගෙන හරි දුක නිවා ගන්න ඉතින්...:lol:


    Do not the Unbelievers see that the heavens and the earth were joined together (as one unit of Creation), before We clove them asunder? We made from water every living thing. Will they not then believe? (30) And We have set on the earth mountains standing firm, lest it should shake with them and We have made therein broad highways (between mountains) for them to pass through: that they may receive guidance. (31) And We have made the heavens as a canopy well-guarded: Yet do they turn away from the Signs which these things (point to)! (32) It is He Who created the Night and the Day, and the sun and the moon: all (the celestial bodies) swim along each in its rounded course. (21:33)


    බැසිල් එන්න කලින් පාරවල් තිබිලා නෑ වගේ.. :lol:

    Angle කතාව හරියට කියවන්න. Shake වුනොත් සමහර විට angle වේවි... ඔයා විද්‍යාව ගැන එච්චර දන්නේ නෑ වගේ... මේ කඳු සැදීම නිසා පොලව ස්ථාවර වෙන බව ඔබ දන්නේ නැද්ද? ඔය කඳු වල roots පහලටම යන බව දන්නේ නැද්ද? :lol:

    ඔයා දැන් කියන්න දෙයක් නැති නිසා රොටි කතාව අතින් දාලා... මම ඔබට අභියෝග කරනවා පොලව පැතලි එකක් බව කුරානයෙන් කියන තැන පෙන්වන්න කියා.. මම දන්නවා. ඔබට බෑ.

    දවල්/රෑ මවල ඊට පස්සේ ඉර/හඳ මැවීම කතාවක් එතන නෑ. ඔයා අතින් දාලා. ඒ දෙක සම්බන්ධ වෙන්නේ AND (සහ) කියල. ඔයා කැමති විදිහට භාෂාවේ නීති වෙනස් වෙන්නේ නෑ :lol:

    ඔයා හොඳට බලන්න. ඉර සහ හඳ දෙකම තමන්ට නියමිත කක්ෂ වල යන බව කියනවා. ඔයාට මතකද කාලයක් හිතාගෙන හිටියා පොලව වටේ ඉර යනවා කියල. පස්සේ කිව්වා, ඉර නිසොල්මන්, එය වටේ ගමන් කරන්නේ පොලවයි කියා.. දැන් දන්නා දේ තමයි ඉරත් Milkey Way එකේ කක්ෂයක යන බව. කුරානය කී දේ නැවත බලන්න. මිනිසුන් විසින් කි වැරදි මත එකක් ගැන වත් නොකියා, කිසිම වැරදි අර්ථයක් විදහා නොපාමින් හරිම දේ පැහැදිලිව එක වාක්‍යයකින් කියපු හැටි බලන්න. ඔබ කොතරම් උත්සාහ කලත් කුරානයේ වැරැද්දක් හොයන්න බෑ. ඔබට වඩා බුද්ධිමත් අය පහුගිය අවුරුදු 1000කට වඩා උත්සහ කළා, වැඩක් වුනේ නෑ... :lol:
     
    Last edited:
    මහා විද්‍යාඤ anamnlmslmn

    මේ... බිග් බෑං එක වෙනකොට අල්ලා දෙයියො හිටියෙ කොහෙද? එතුමා හිටියෙ විශ්වයෙන් එලියෙද? විශ්වයෙ ඇතුලෙමද?
    හලාල් ගැන කතාවට පස්සේ ඔබව දැක්කමයි...

    Big bang ගැන ඔබට හරි අදහසක් නෑ වගේ... එහි ආරම්භයේදී මුළු විශ්වයම (අවකාශය ඇතුළුව) තිබුනේ තනි ලක්ෂ්‍යයක (singularity එකක) "සාන්ද්‍රණය" වී බව ඔබට තේරුම් ගත හැකිද?

    නැති විශ්වයක් අලුතෙන් මවලා ඒ විශ්වය ඇතුලට පනින්න ඕනකමක් දෙවියන්ට නැතුව ඇති නේද? :lol:.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකම දේ කරකවමින් අහනවා... ඕවට කලින් කියල තියෙනවා. කලින් පොස්ට් බලන්න.

    "Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)"

    විද්‍යාඥයින්ටවත් තේරුම් නොගිය ඇත්තක් අවුරුදු 1400කට කලින් සිටම කුරානයේ තිබීම තමයි පුදුමය.

    ඔයා කුරුසයක් කියල ආරංචියි. ඔයාට මොකටද මේ ප්‍රශ්න? ඔයා මේ කරන්නේ ඔයාගේ පල්ලියේ කොන්තරාත්තුවක්ද? මෙහෙම කොන්තරාත්තු ගෙනියන කී දෙනෙක් එළකිරියේ ඉන්නවද? ඔබේ බයිබලයේ දේවල් ගැන බලා ගත්තොත් නරකද?

    එකම දේ කරකවකව අහනවා නෙමේ උඹට මේවා ඇහිලා කරකැවිල්ල හැදෙනවා ඇති! :lol::lol:

    මට ප්‍රශ්නයක් තියෙනවා ඔය 21:30 න්. දැන් දෙවියෝ කියනවනේ "Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder?" ඕකෙන් කියවෙන්නේ පෘථිවිය විශ්වය ඇතිඋන වෙලාවේම වෙන් උනා කියලද? මන් අහන්නේ big bang එක වෙලාවේම?

    ඇයි බන් ප්‍රශ්න ඇතිවෙන්න්නේ නැද්ද අර බයිබලේ තියෙන ඒවා බොරු වෙන එකේ බයිබලේ කොපියක් වෙච්ච කුරණේ තියෙන ඒවා ඇත්ත වෙන්නේ කොහොමද?
    :rolleyes::rolleyes:
     
    කුරානයේ ඇති බොරුව වසාගැනීමට විද්‍යාව භාවිතා කිරීමට ගොස් අවසානයේ විද්‍යාවෙන්ම කුරානයේ ඇති බොරුව පෙන්වා දීම පිලිබඳ මම ඔබට පලමුවෙනම් ස්තුති වන්ත වෙනවා.

    කුරාණයට අනුව විශ්වය බිහිඋන හැටි.

    ආරම්භයේදී විශ්වය හා පොළව එකිනෙකට බැඳුනු තනි ඒකකයක් ලෙස පැවතී ඇත.(විශ්වය හැඳින්වීමට
    කුරානය යොදාගෙන ඇති වචනය වන්නේ "අහස" යන පදයයි. අහස යනු පොළවේ සිට බැලුවිට විශ්වය
    පෙනෙන ආකාරය බව පැවසේ. කෙසේ නමුත් මේ පැහැදිළි කිරීම ටිකක් ගැටළු කාරී නිසා ඒ ගැන මෙතැනදී
    අපි කතා නොකර සිටිමු.) මෙයින් පැහැදිළි වන කරුණ නම් කුරාණයට අනුව ආරම්භයේදීම එකිනෙකට
    බැඳුනු තනි ඒකකයක් ලෙස හෝ පොළව සහ අහස නිර්මාණයවී තිබුණු බවයි. ඉතින් මෙසේ බැඳී තිබුණු
    පොළව සහ අහස දෙවියන් විසින් එකිනෙකින් වෙන් කල අතර එක් අහසක් වශයෙන් තිබුණු අහස පොලවේ සිට
    එක මත එක පිහිටන පරිදි වූ අහස් හතක් දක්වා වැඩි දියුණු කරන ලදී. ඉන් පසු එම අහස අද දක්වාම දෙවියන්
    විසින් ප්‍රසාරණය කරමින් සිටී.

    මේ සියල්ල anamnlmslmn ගේ පසුගිය ත්‍රෙඩ් වල විශ්වයේ උපත සම්බන්දයෙන් පළවූ කරුණු වල සාරාංශයකි.

    මහා පිපිරුම් ප්‍රවාදයේ සඳහන් වන විශ්වයේ උපත.

    මහා පිපිරුමට අනුව ආරම්භයේදී මුළු විශ්වයේම පවතින සියලු පදාර්ථයන් සහ ශක්තීන් ඉතා කුඩා අවකාශයකට
    එකතුවී පැවතුනි.(මෙයට හේතුව කිසිම විද්‍යාඥයෙක් නෙදනී.) මෙහිදී කාලය ගලායාමක් නොතිබුන අතර
    පෘතුවිය හා අනෙකුත් ග්‍රහ මණ්ඩල නිර්මාණය වී තිබුනේද නැත. හදිසියේම මේ කුඩා අවකාශයකට
    සංකේන්ද්‍රණය වී පැවතුන විශ්වය ප්‍රසාරණ වීම අරබුනි.(මහා පිපුරුමේ සඳහන් වන පිපිරුම අප සිතන කාරයේ
    පදාර්ථවල පුපුරයමක් නොවේ.) ආරම්භයේදී විශ්වය ඉතාමත් අස්ථායි ලෙස පවතී අතර පවතී අධික උණුසුම
    නිසා එක් වරම අද පවතින ග්‍රහ පද්දති නිර්මාණය වීමේ හැකියාවක් නොවිණි.(මේ අවස්ථාවේ පදාර්ථය පැවතී
    ඇත්තේ ප්ලාස්මාව යනුවෙන් හඳුන්වන අවස්ථාවේය.) මෙසේ කල් යාමේදී විශ්වය ප්‍රසාරණය වෙමින් සිසිල් වූ
    අතර ප්‍රෝටෝනයක් හා ඉලෙච්ට්‍රෝනයක් එකිනෙකට සම්බන්ද විය හැකි තරම් සිසිල්වූ පසු පළමු මුලද්‍රව්‍ය වූ
    හයිඩ්‍රජන් වල ඩුටීරියම් සමස්ථානිකය ඇතිවිය. ඉතින් පිපුරුමෙන් අවුරුදු බිලියන නවයකට පමණ පසු තමයි
    අපගේ සෞරග්‍රහ පද්දතිය නිර්මාණය වීම ආරම්භ වෙලා තියෙන්නේ.

    කුරානයේ එන විශ්වයේ උපත(නිර්මාණය) සහ මහා පිපුරුමේ සඳහන් වන විශ්වයේ උපත යන දෙකම එක සමානද?

    නැත. එසේ සිතනවානම් එය අමුලික මුලාවකි. මහා පිපිරුමෙන් පවසන්නේ විශ්වයේ උපත වන අතර
    විශ්වයත් සමග සැසදීමේදී පෘතුවිය යනු ගණන් නොගත හැකිතරම් කුඩා ස්කන්ධයකි. කුරානයේ සඳහන්
    වන්නේ පෘතුවියේ උපත ගැනයි. කුරාණයට අනුව ආරම්භයේදීම යම් ආකාරයක පෘතුවියක් සහ අහසක් තිබුන
    අතර
    සිදුවී ඇත්තේ පසුව ඒවා එකින් එක වෙන්වී වැඩි දියුණු වීමයි. මහා පිපුරුමට අනුව ආරම්භයේදී
    පෘතුවියක් ඇතිවනවා තබා සිතාවත් නොතිබුන අතර අපගේ සෞරග්‍රහ පද්දතිය බිහිවුයේ විශ්වය
    ඇතිවී(කුරාණයට අනුව අහස ඇතිවී) අවුරුදු බිලියන 9 යකට පමණ පසුවය.
    එහෙත් කුරානයේ සඳහන්
    වන්නේ විශ්වයත් පෘතුවියත් එකවර එකිනෙකට බැඳී මැවූ බවත් පෘතුවිය සම්පුර්ණයෙන් නිර්මාණය කර අවසන්
    වූ පසු එතෙක් බාගෙට නිර්මාණය කර තිබුණු විශ්වය(අහස) සම්පුර්ණකර අහස් හතක් දක්වා වැඩිදියුණු කල
    බවත්ය. ඉතින් මෙහි ඇති පරස්පරය ගැන තවදුරත් කතා කලයුතු නැති අතර බුද්ධියක් ඇති ඕනෑම අයෙක්ට වැටහෙනු ඇත.

    කෙසේ නමුත් අවසානයේ පැවසීමට දෙයක් ඇත. එනම් වාසනාවකට අයින්ස්ටයින්, හබල් හෝ හොයිල් අද ජීවතුන් අතර නැත. බැරිවෙලාවත් ජීවතුන් අතර සිටියානම් ආගමේ ඇති බොරු වසාගැනීමට ඔවුන්ගේම ප්‍රවාද හා නියම භාවිතා කරනු දැක සියදිවි නසාගන්නවා නොඅනුමානයි.


    ඔය ගැන මම කියපු දේ හරියටම බලන්න මෙතනින්.
    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 1. විශ්වය මැවීම.
    http://www.elakiri.com/forum/showthread.php?t=1536135

    ඔබට අවශ්‍ය දේ විතරක් දමා ඔබට අවශ්‍ය අදහස පමණක් දීම හැමදාම හරියන්නේ නෑ.


    ඔබ ඔය විශ්වය බිහිවෙන හැටි ගැන කියන්නේ ඔබ එය දැක්ක නිසාද? ඔබ එවිට හිටියද? විද්‍යාඥයින්ට ඇත්තෙත් theories විතරයි. ඔබ එය දැක්ක වගේ කියනවා.. :lol:. ඔය කාල පරාසයන් ඔක්කොම estimates. ඔප්පු කල ඒවා නොවෙයි.

    ඔබ කියනවා: "කුරානයේ සඳහන් වන්නේ පෘතුවියේ උපත ගැනයි. කුරාණයට අනුව ආරම්භයේදීම යම් ආකාරයක පෘතුවියක් සහ අහසක් තිබුන අතර සිදුවී ඇත්තේ පසුව ඒවා එකින් එක වෙන්වී වැඩි දියුණු වීමයි."

    එහෙම කොහෙද තියෙන්නේ? ආරම්භයේ ඇත්තේ පෘතුවිය සහ ආකාශය එකට බැඳී තිබු තනි unit එකක් ලෙස... හරියට කියවන්න.
    Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)

    Dr. Mohsin ගේ පිළිගත් පරිවර්තනයේ එය පැහැදිලිව තියෙනවා.
    Do not the Unbelievers see that the heavens and the earth were joined together (as one unit of Creation), before We clove them asunder? We made from water every living thing. Will they not then believe? (21:30)

    ඔතන "joined together" කියන තැනට අරාබියෙන් එන්නේ "රත්කන්" කියලා. එහි තේරුම නම්, වෙන් කල නොහැකි ලෙස/වෙන්කර සලකන්න බැරි ලෙස එකට බැඳී/එකට මසා ඇති සේ තිබීමයි. සැකනම්, දන්නා කෙනෙක් මගින් check කරගන්න.

    කොහොමත් ඔය big bang එක තවම theory එකක්, develop වෙමින් පවතිනවා. එහි වැඩිය එල්ලෙන්න අවශ්‍ය නෑ.



    ඔබ කියනවා : "එහෙත් කුරානයේ සඳහන් වන්නේ විශ්වයත් පෘතුවියත් එකවර එකිනෙකට බැඳී මැවූ බවත් පෘතුවිය සම්පුර්ණයෙන් නිර්මාණය කර අවසන් වූ පසු...."

    ඔහොම sequence එකක් ගැන කිව නොහැකි බව මම එතැන පැහැදිලිවම පෙන්නුවා. ඔබේ තර්කය එතැනින්ම බිඳී යනවා. මම දන්නවා ඔබට මේ සත්‍යය දිරවගන්න අමාරු බව...


    Expanding universe ගැන මොකුත් කියලා ඒක බොරු කරන්න බැරිද? විද්‍යාව විසින් පැහැදිලිව පිළිගත් එකක් කුරානය විසින් පැහැදිලිව කියා තිබෙනවා. ඔබ එය ප්‍රතික්ෂේප කරනවාද?
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කුරුසයට ඕව ඕනේ නෑ. ගිහින් ඔබේ බයිබලය ගැන බලාගන්න... ඒකෙ පරිවර්තන versions ටොන් ගානක් තියෙනවා..:lol:

    ඇයි පුටේ බයයිද කුරුසයක් ඇවිත් උඹලව පච කරලා දානවට! :P:lol::lol::lol::lol:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මොකක්ද ඔයි! තමුසෙලගෙ ආගම ගැන ලියවිච්ච පොත ලෝකේ වැඩි දෙනෙක් කතා කරන භාසවකටවත් නිරවුල්ව පරිවර්තනය කර ගන්න බැරි නං එකේ තියෙන වටිනාකම?

    උඹලට පොඩ්ඩ බැරිවෙච්ච ගමන් පරිවර්තනය වැරදි කියනවා. හරියට කුරණේ පරිවර්තනයක් වත් කරවන්න බැරි අල්ලා මොකෙක්ද බන්?

    අයිය එහෙම කරාම ඕකේ තියන දේවල් මේ විදියට එක එක අර්ථකථන ගෙනැල්ල වහන්න බැරි වෙනවනේ. මේ බුවා කොහොම හරි ඔකේ තේරුම අරාබියෙන් කියද්දී මෙහෙමයි අරමයි කියල අලුත් අලුත් අර්ථකතන ගෙනවනේ. (අපි ඉතින් අරාබි දන්නේ නෑ නොව.)මේවා දැක්කම අප්පා හිනාව නවත්තගන්න බෑ. මමත් ඇහුව කොහෙද සිංහලෙන් තියන එකක් දෙන්න කියල. එතකොට කියාපි මම දන්න සිංහල එකක් නෑ කියල. :lol:
     

    ස්ථාවර තත්ත්ව වාදය විද්‍යාවෙන් ප්‍රතික්ශේප වුනා තමා. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්.
    අයින්ස්ටයින්ට පවා වැරදුනු තැනක් තමයි ඒක. ඒත් කුරානයට වැරදුනේ නෑ. තේරුනානේ...

    විද්‍යාඥයින් ඔය ඔය "static universe" එකට ඇල්මක් දැක්වුවේ ඇයි? ආරම්භයක් හෝ අවසානයක් ගැන කිව නොහැකි ස්ථාවර විශ්වයක පැවැත්මට දෙවි කෙනෙකුගේ හෝ පිටස්තර බලවේගයක අවශ්‍යතාවයක් එමගින් නොපෙන්වූ නිසා. එහෙත් එම ස්ථාවර තත්ත්ව වාදය බිඳී ගියා. විද්‍යාඥයින්ට අකැමති ප්‍රශ්නයකට මුහුන දෙන්න වෙලා. විශ්වයට ආරම්භයක් ඇති බව පෙනෙන නිසා එයට හේතු සොයන්න වෙලා. විශ්වයේ ආරම්භක අවස්ථාවේදී දැන් දන්නා භෞතික විද්‍යාවේ නිතී වැඩ කරන්නේ නෑ.. ඒකයි ප්‍රශ්නේ..


    ස්ථාවර තත්ව වාදය වගේම මැවුම් වාදයත් ප්‍රතික්ශේප වුනා.
    එය ඔබගේ සිතිවිල්ලක් පමණයි. (හරියටම කිව්වොත් wishful thinking එකක් :lol:). මැවුම්කාර දෙවියන් සිටීද නැද්ද යන ප්‍රශ්නය විද්‍යාවෙන් ඔප්පු කල හැකි එකක් නොවේ. මේ ප්‍රශ්නය අදාලව falsification test එකක් ගොඩනැගීම දැන් විද්‍යාවෙන් කල නොහැකියි. ඔබට මෙය තේරෙනවා ඇති කියා සිතෙනවා.


    බිග් බෑන්ග් එක ඇතිවෙන්න ශක්තිය එන්න ඇතැයි කියල විශ්වාස කරන්නෙ විශ්වය එක් තැනකට සංකෝචනය වීම නිසා ඇතිවුන උණුසුම නිසා හටගත් විශාල පිපිරීමෙන්. දෙවියන් නොඑන්න බලාපොරොත්තු වෙනව නෙමේ දෙවියන් එන්නෙත් නෑ.
    ඔය සංකෝචනය කතාව ඔබ සොයාගත් එකක්ද? සාධක දක්වන්න. ඔබ කියනවා වගේ ඒවා එතරම් සරල ලෙස විද්‍යාඥයෝ හිතන්නේ නෑ. මම ඒ ගැන කලින් ඔබට reply කල පොස්ට් එකට පසුව එකේ දැම්මා (http://www.elakiri.com/forum/showpost.php?p=14603181&postcount=31). ඔබ දැක්කේ නැද්ද?

    දෙවියන් එතනට නොඒම ඔබේ බලාපොරොත්තුව බව පැහැදිලියි. :lol:


    ඔබට අනුව දෙවියන් ඔහොම කරනවමයි කියල කියමු. මොකක්ද එහෙම කරන එකේ තේරුම ? විශ්වය ප්‍රසාරණය කලා කියල දෙවියන්ට ඇති ඵලය මොකක්ද ? දෙවියන්ට මොකක් හරි දෙයක් කරන්න ඕනෙය කියමු. එහෙම කරන්න විශ්වය ප්‍රසාරණය වී තිබීමත් අවශ්‍යයි කියමු. දෙවියො මොකද ඒක හෙමින් හෙමින් කරන්නෙ ? එක පාරටම කල්ල දෙවියන්ට අවශ්‍ය දේ කරන්න තිබුනනෙ ? දෙවියො හිමින් හිමින් විශ්වය ප්‍රසාරණය කර කර මොකක් හරි ආතල් එකක් ගන්නවද ?
    දෙවියන්ට කැමති විදිහට මැවීම සිදුකරනවා, ඒවා පාලනය කරනවා. මෙලෙස විශාලව විශ්වය මවා ඇත්තේ දෙවියන්ගේ ශක්තිය ගැන අදහසක් මිනිසාට ලබාගන්න. මෙලොව ජීවිතය තාවකාලිකයි. මේ තාවකාලික නවාතැනේ දුක ගණන් ගත යුතු එකක් නොවේ. මෙලොව "දුක" ඇත්තටම දුකක් නොවේ. ස්ථිර ජීවිතය ඇත්තේ මරණින් පසුවයි. එම ජිවිතයට සූදානම් වීම හැර මෙලොව ජිවිතයේ වෙන අරමුණක් නැත. දෙවියන්ගේ මැවීම් ගැන (මිනිසුන්ට ලේසියෙන් නොපෙනෙන) සමහර දේවල් කුරානයේ කියා ඇත්තේ කුරානය දේව වාක්‍යය බව විශ්වාස කිරීමට රුකුලක් ලෙස. Signs ලෙස. ඔබ ඉහත කී කිසි දෙයකින්වත් කුරානයේ කියා ඇති දේවල් නිශේධනය වෙන්නේ නෑ.

    Do not the Unbelievers see that the heavens and the earth were joined together (as one unit of Creation), before We clove them asunder? We made from water every living thing. Will they not then believe? (21:30)

    ඔබ සලකා බැලිය යුත්තේ, මෙවැනි පසුව සොයාගන්නා දේවල් සමහරක් ගැන අවුරුදු 1400කට කලින් කාන්තාරයක විසු, කියවීමට හෝ ලිවීමට නොහැකි කෙනෙකුගේ මුවින් පිටවීමයි. අපට නම් එය පුදුමයක් නොවේ. හේතුව, මේ විශ්වය මැවූ දෙවියන් විසින් මේ විශ්වයේ සිදුවන දේවල් ගැන නබිවරයාට පහල කල දේව වාක්‍යයේ කීම අමාරු දෙයක්ද? එකල මිනිසෙක් මේ දේවල් කීම ගැන මෙයට වඩා දෙන්න හැකි වෙනත් හේතුවක් ඔබ ළඟ තියේද?
     
    Last edited:
    ඇයි පුටේ බයයිද කුරුසයක් ඇවිත් උඹලව පච කරලා දානවට! :P:lol::lol::lol::lol:

    අයිය එහෙම කරාම ඕකේ තියන දේවල් මේ විදියට එක එක අර්ථකථන ගෙනැල්ල වහන්න බැරි වෙනවනේ. මේ බුවා කොහොම හරි ඔකේ තේරුම අරාබියෙන් කියද්දී මෙහෙමයි අරමයි කියල අලුත් අලුත් අර්ථකතන ගෙනවනේ. (අපි ඉතින් අරාබි දන්නේ නෑ නොව.)මේවා දැක්කම අප්පා හිනාව නවත්තගන්න බෑ. මමත් ඇහුව කොහෙද සිංහලෙන් තියන එකක් දෙන්න කියල. එතකොට කියාපි මම දන්න සිංහල එකක් නෑ කියල. :lol:

    ඕව කියල, හිනා වෙලා හිත සනසගන්න... වෙන කියන්න දෙයක් නෑ වගේ..

    කුරුසයා කොන්තරාත්තුවක් කරන්නෙ එහෙනම්.. :lol:
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    දැන් අප්පා ඔය අල්ල කියන විදියට හැම දෙයක්ම මැව්වේ මිනිස්සුන්ටද? එහෙනම් අහවල් එකකටද ඔය තව චක්‍රාවාට තරු ග්‍රහලෝක අනංමනං මැව්වේ? කන්නද? නැත්නම් කරන්න වැඩක් නැතුවද? පෘතුවිය විතරක් මවල නිකම් හිටිය නම් ඉවරයි නේ? අපි දන්නා විද්‍යාව නම් මැවුම් වාදය පිලි ගන්නේ නෑ අප්පා.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕව කියල, හිනා වෙලා හිත සනසගන්න... වෙන කියන්න දෙයක් නෑ වගේ..

    කුරුසයා කොන්තරාත්තුවක් කරන්නෙ එහෙනම්.. :lol:

    කියන්න දේවල් ඕනේ තරන් කොහෙද උඹ බයේ පැනල යනවනේ.. අනේ හුකේ දාව වලට දෙයන්ගේම පිහිටයි.... :rofl::rofl::rofl::rofl:
     
    ඉස්සෙල්ලාම අපි compton effect එක redshift eක නිපදවන්නේ කොහොමද කියලා බලමු...ඔයාට නොතේරුනා කියපු නිසා ඔන්න මම ඒක වෙන සමීකරනය දැම්මා..බලන්න
    z = HD/(1-HD/2)
    z = red shift
    D = distance of the object
    H=Hubble's constant
    l is the original wavelength

    compton effect එකෙන් hubbles's constant එක මේ විදිහට ප්‍රකාශ කරන්න පුලුවන්
    .....
    .....
    මල්ලෙ පොල් නෙවේ:no:
    ඔයා නම් මාර කෙනෙක් තමයි! :lol:. කලින් මද්දවය "පුඩිමක්" කළා.. දැන් මොකද්ද කල්පනාව? Compton effect එකයි, string theory එකයි දාලා theory of everything බවට පත්කරලා පුඩිමක් හදමුද?... :lol:


    Mainstream විද්‍යාඥයින් විසින් කතා නොකරන දෙයක් ඔයා කියනකොට, මේ ගැන හෙව්වම තේරුනේ ඔයා මේ දැම්මේ පරණ කතා කියලා.. ඔයා ඕක ගත්ත තැන දැම්මේ නැති වුනාට මම දාන්නම්!!
    http://www.angelfire.com/az/BIGBANGisWRONG/Hubble_latest_web.htm

    මේක mainstream විද්‍යාවෙන් දැනට පිළිගත් එකක් නොවේ. Theory එකක් පමණයි. මෙම theory එකට ඇති objections ගැන එහිම කියනවා.


    ඔය අඩවියේ මුලට ගියොත් තේරෙයි ඇයි මේ උත්සාහය කියල..
    http://www.angelfire.com/az/BIGBANGisWRONG/index.html
    [[The Big Bang theory of the universe is wrong because the cosmological red shift is due to the Compton effect rather than the Doppler effect. See The Endless, Boundless, Stable Universe by Grote Reber and Hubble's Constant in Terms of the Compton Effect by John Kierein. The latter describes how the Compton effect cosmological red shift accelerates with increasing distance. ]]

    මේ අය "static universe" එකට ඇල්මක් ඇති අය. එහෙම කැමති ඇයි? ආරම්භයක් හෝ අවසානයක් ගැන කිව නොහැකි ස්ථාවර විශ්වයක පැවැත්මට දෙවි කෙනෙකුගේ හෝ පිටස්තර බලවේගයක අවශ්‍යතාවයක් එමගින් නොපෙන්වූ නිසා. ඔය "static universe" සිද්ධාන්තය බිඳී ගිහින් ගොඩක් කල්! දැන් විද්‍යාඥයින්ට අකැමති ප්‍රශ්නයකට මුහුන දෙන්න වෙලා. විශ්වයට ආරම්භයක් ඇති බව පෙනෙන නිසා එයට හේතු සොයන්න වෙලා. කෙසේ හෝ එයට දෙවියන්ගේ සම්බන්ධයක් නොඒමට වග බලා ගත යුතුයි... :lol:



    "Original" Compton Effect කතාව වෙන එකක් (කොහෙද යන්නේ මල්ලේ පොල් කිව්වෙ :lol:).
    http://physics.about.com/od/quantumphysics/a/comptoneffect.htm (1923)

    එය පදනම් ලෙස අරගෙන red-shift පැහැදිලි කරන්නයි Kierein උත්සාහ කලේ.


    ඔබේ "compton effect" එකට විරුද්ධවත් සමහරු කතා කරනවා.
    http://www.astro.ucla.edu/~wright/kierein.html
    (Kierein's Erroneous Compton Model for the Redshift)

    http://www.physicsmyths.org.uk/#compton




    මෙතන මාතෘකාව red-shift ගැන නෙමෙයි. මෙය Expanding universe එක ගැන අධ්‍යයනයට මුලින්ම ඉවහල් වූ බව ඉතිහාසගත සත්‍යයක්. Expanding universe එකට මෙයට වඩා තව සාධක තිබෙන බව කලින් reply එකේ මම දැම්මා (http://www.elakiri.com/forum/showpost.php?p=14603181&postcount=31). විද්‍යාඥයින් විසින් එය පිළිගෙන හමාරයි. Static universe යනු බොරුවක්. මෙම red-shift එකේ සමහර දේවල් විස්තර කරන්න compton effect එක යොදා ගැනීම ප්‍රශ්නයක් නොවේ. එහෙත් expanding universe එක එයින් නිශේධනය වන්නේ නෑ. කුරානය කතා කලේ red-shift ගැන නෙමෙයි, expanding universe එක ගැනයි.
     
    දැන් අප්පා ඔය අල්ල කියන විදියට හැම දෙයක්ම මැව්වේ මිනිස්සුන්ටද? එහෙනම් අහවල් එකකටද ඔය තව චක්‍රාවාට තරු ග්‍රහලෝක අනංමනං මැව්වේ? කන්නද? නැත්නම් කරන්න වැඩක් නැතුවද? පෘතුවිය විතරක් මවල නිකම් හිටිය නම් ඉවරයි නේ? අපි දන්නා විද්‍යාව නම් මැවුම් වාදය පිලි ගන්නේ නෑ අප්පා.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    දෙවියන්ට කැමති විදිහට මැවීම සිදුකරනවා, ඒවා පාලනය කරනවා. මෙලෙස විශාලව විශ්වය මවා ඇත්තේ දෙවියන්ගේ ශක්තිය ගැන අදහසක් මිනිසාට ලබාගන්න. මෙලොව ජීවිතය තාවකාලිකයි. මේ තාවකාලික නවාතැනේ දුක ගණන් ගත යුතු එකක් නොවේ. මෙලොව "දුක" ඇත්තටම දුකක් නොවේ. ස්ථිර ජීවිතය ඇත්තේ මරණින් පසුවයි. එම ජිවිතයට සූදානම් වීම හැර මෙලොව ජිවිතයේ වෙන අරමුණක් නැත. දෙවියන්ගේ මැවීම් ගැන (මිනිසුන්ට ලේසියෙන් නොපෙනෙන) සමහර දේවල් කුරානයේ කියා ඇත්තේ කුරානය දේව වාක්‍යය බව විශ්වාස කිරීමට රුකුලක් ලෙස. Signs ලෙස.

    මැවුම්කාර දෙවියන් සිටීද නැද්ද යන ප්‍රශ්නය විද්‍යාවෙන් ඔප්පු කල හැකි එකක් නොවේ. මේ ප්‍රශ්නය අදාලව falsification test එකක් ගොඩනැගීම දැන් විද්‍යාවෙන් කල නොහැකියි. ඔබට මෙය තේරෙනවා ඇති කියා සිතෙනවා.
     
    Last edited:
    දැනට දන්න දේවල් අනුව,,ඔයා ඔය කියන්නෙ බිග් බන්ග් theory එක ගැන වෙන්න ඔනෙ ..ඒකෙ තෙයෙන ප්‍රශ්න තමයි ඔයාට පෙන්නුවෙ...
    කාලයත් පටන් ගන්නේ "singularity" එකෙන් වන බවයි පේන්නේ කොහොමද පේන්නේ:confused: මොකක්ද singularity එක කියන්නේ:confused:ඊට කලින් කාලයක් පැවති බව ඔප්පු කරන්න දැන් විද්‍යාවෙන් බෑ...ඊට පස්සෙ කාලය ආරම්භ උනා කියලා ඔප්පු කරන්නත් විද්යාවෙන් බෑ:no:...

    ඒ නිසා මගේ ප්‍රශ්නේ valid:yes:
    ඔබේ ප්‍රශ්නය පැහැදිලිවම invalid එකක්. ඔබ මේ ගැන කතා කරන්න:

    Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුව මේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතික විද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්‍රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි. Expanding universe ගැන පැහැදිලිව කුරානයේ ඇත. Big bang වලට සමරුපී විස්තරයක් ඇත. මෙවැනි දෙයක් අවුරුදු 1400කට කලින් සිටි මිනිසෙකුට හීනෙන් පවා සිතීම පුදුමයි. විද්‍යාව පවා මෑතක් වෙනකන් විශ්වාස කලේ static universe බොරුවයි. එය බිඳ වැටී ඇත. එහෙත් කුරානයේ කී දේ එසේම පවතී. මෙය අපට දෙවියන්ව විශ්වාස කරන්නට රුකුල් දෙන එක් සාධකයක් පමණි.

    සර්වබලධාරී එකම දෙවි කෙනාව විශ්වාස කරන්න ඔච්චර බය මොකද?
     
    Lord Buddha spoke about expansion before Nabi. But the Blessed One didn’t ask the followers to wait for the judgment day. According to anamnlmslmn, Muslims are waiting for the destruction of the world for this wonderful day. They must be hoping to fall asleep for thousands of years for this judgment. Those who were there during the time of Nabi must be still waiting in the graveyard for Allah’s judgment
    1.gif
    .




    We really feel sorry for them. Sleeping for thousands of years must be really awful.

    But Lord Buddha had preached something completely different about this,
    Who said Judgement Day is a wonderful day? You're displaying your ignorance very well!



    ‘There comes a time, Vasetha, when, sooner or later after a long period this world contracts. At a time of contraction, beings are mostly born in the Abhasara Brahma world. And there they dwell, mind-made, feeding on delight, self luminous, moving through the air, glorious—and they stay like that for a very long time. But sooner or later, after a very long period, this world begins to expand again. At a time of expansion, the beings from the Abhasara Brahma world, having passed away from there, are mostly reborn in this world.


    http://en.wikipedia.org/wiki/Buddhism_and_evolution

    I have seen this before. You're asking for trouble... Why didn't you put the complete thing???

    [[‘There comes a time, Vasetha, when, sooner or later after a long period this world contracts. At a time of contraction, beings are mostly born in the Abhasara Brahma world. And there they dwell, mind-made, feeding on delight, self luminous, moving through the air, glorious—and they stay like that for a very long time. But sooner or later, after a very long period, this world begins to expand again. At a time of expansion, the beings from the Abhasara Brahma world, having passed away from there, are mostly reborn in this world. Here they dwell, mind-made, feeding on delight, self-luminous, moving through the air, glorious— and they stay like that for a very long time. At that period, Vasetha, there was just one mass of water, and all was darkness, blinding darkness. Neither moon nor sun appeared, no constellations or stars appeared, night and day were not yet distinguished, nor months and fortnights, nor years and seasons; there was no male and female, beings being reckoned just as beings. And sooner or later, after a very long period of time, savory earth spread itself over the waters where those beings were. It looked just like the skin that forms itself over hot milk as it cools. It was endowed with color, smell, and taste. It was the color of fine ghee or butter and it was very sweet, like pure wild honey.']]

    It's talking about "worlds". You have to somehow make it the "universe". Because earth is not expanding i suppose..

    You have to solve the problem of brahma worlds.. Do you believe in them? (see below)

    Moving through the "air" -- so then who were flying in the brahma/this worlds. Are they Souls? Do you believe that?


    Now come to the part you missed...

    [["At that period, Vasetha, there was just one mass of water, and all was darkness, blinding darkness. Neither moon nor sun appeared, no constellations or stars appeared, night and day were not yet distinguished, nor months and fortnights, nor years and seasons;"]]

    So only mass of water... No stars,sun,moons etc.. OK.
    So the "earth" began to form before other things.. OR is it the expanded whole universe was filled with water? Night, day, months, years, seasons are not relevant to a universe in general... So the "world" must be about the earth.. Agree? (see next one also).



    [[" savory earth spread itself over the waters where those beings were. It looked just like the skin that forms itself over hot milk as it cools."]]

    So, then earth spread over the water... You have a real problem here. If you interpret earlier "world" as universe, here also it has to be universe. Isn't it? You can't have as well as eat the cake, no? Then, what was expanding earlier? This earth or the universe???


    [[" It was endowed with color, smell, and taste. It was the color of fine ghee or butter and it was very sweet, like pure wild honey."]] Hmm.. Looks tasty..


    There are some other things from this article..
    http://en.wikipedia.org/wiki/Buddhism_and_evolution

    [[Anagarika Dharmapala once stated that "the theory of evolution was one of the ancient teachings of the Buddha."[4]]]

    ** Well, theory of evolution (darwinism) is a "dead" body kept preserved by "blind" scientists. I don't think you agree with that....



    About your other "Worlds".. You have to believe a lot!! Must read this article..
    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    About above said Abhasara world...

    [[Ābhāsvara worlds
    The mental state of the devas of the Ābhāsvara worlds corresponds to the second dhyāna, and is characterized by delight (prīti) as well as joy (sukha); the Ābhāsvara devas are said to shout aloud in their joy, crying aho sukham! ("Oh joy!"). These devas have bodies that emit flashing rays of light like lightning. They are said to have similar bodies (to each other) but diverse perceptions.

    The Ābhāsvara worlds form the upper limit to the destruction of the universe by fire at the end of a mahākalpa (see Temporal cosmology below), that is, the column of fire does not rise high enough to reach them. After the destruction of the world, at the beginning of the vivartakalpa, the worlds are first populated by beings reborn from the Ābhāsvara worlds.
    • Ābhāsvara or Ābhassara (Tib: 'od gsal) – The world of devas "possessing splendor". The lifespan of the Ābhāsvara devas is 8 mahākalpas (others: 2 mahākalpas). Eight mahākalpas is the interval between destructions of the universe by water, which includes the Ābhāsvara worlds. The height of this world is 81,920 yojanas above the Earth.
    • Apramāṇābha or Appamāṇābha (Tib: tshad med 'od) – The world of devas of "limitless light", a concept on which they meditate. Their lifespan is 4 mahākalpas. The height of this world is 40,960 yojanas above the Earth.
    • Parīttābha or Parittābha (Tib: 'od chung) – The world of devas of "limited light". Their lifespan is 2 mahākalpas. The height of this world is 20,480 yojanas above the Earth.]]


    LOTS of worlds... Any way.. About this "universe" getting destroyed by fire, or water...

    [["The destruction by fire is the normal type of destruction that occurs at the end of the Saṃvartakalpa. But every eighth mahākalpa, after seven destructions by fire, there is a destruction by water. This is more devastating, as it eliminates not just the Brahma worlds but also the Ābhāsvara worlds.
    Every sixty-fourth mahākalpa, after 56 destructions by fire and 7 destructions by water, there is a destruction by wind. This is the most devastating of all, as it also destroys the Śubhakṛtsna worlds. The higher worlds are never destroyed."]]

    Well... Fire, water and wind in the universe destroying the worlds... Science might find these things later.. Patience....
    (I see this "cycle" thing in everywhere in your religion..)



    [["The Ābhāsvara worlds form the upper limit to the destruction of the universe by fire at the end of a mahākalpa (see Temporal cosmology below), that is, the column of fire does not rise high enough to reach them. After the destruction of the world, at the beginning of the vivartakalpa, the worlds are first populated by beings reborn from the Ābhāsvara worlds."]]

    According to this, the previously said "expanding world" is not the universe, no? Do you agree?


    CAN YOU EXPLAIN MORE... IN THE LIGHT OF SCIENCE IF POSSIBLE..


    Threre are many many questions regarding this article.. But no need to complicate things at the moment..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Big Bang තමා හරි. එක තමා නොවෙනස්වෙන ඇත්ත. අනෙ උකේ..... big bang එක පවා වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට

    උඹ දැන් expanding universe ගැන කියනවනේ. මේ පරිවර්තන වල කොහෙද කියපන් expansion ගැන කියල තියෙන්නේ.

    verse 51:47

    YUSUFALI: With power and skill did We construct the Firmament: for it is We Who create the vastness of pace.

    PICKTHAL: We have built the heaven with might, and We it is Who make the vast extent (thereof).

    SHAKIR: And the heaven, We raised it high with power, and most surely We are the makers of things ample.


    මේ පරිවර්තන තමා පරණම කුරාන් පරිවර්තන 1900 විතර තේරුනාද.

    උඹ මේකට වත් උත්තර දීපන්.....
     
    • Like
    Reactions: king_pandukabaya