බෞද්ධ දර්ශනය

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම මීට කලින් මේක බලලා තියෙනවා. සමහර කාරනාවලට මට උන්වහන්සේ සමග එකඟ වෙන්නට බෑ.
    උදාහරණයක් විදිහට බුදුදහමට ව්‍යවස්ථානුගත ආරක්ශාවල් ලබාදීම වැරදියි කියලා අමිල ස්වාමීන්වහන්සේ වදාරනවා. නමුත් අතීතයේ ඉඳන්ම මේ රට බුදුන්ට පුදපු, රටේ පාලකයා (රජතුමා) වෙන්න නම් බෞද්ධ වීම අනිවාර්ය කරපු රටක්. ඉතින් බෞද්ධකම රාජ්‍යයක් එක්ක බැඳිච්ච දෙයක්. ඒක අයින් කරන්න ගියොත් ඒ හිඩැස පිරවෙන්නේ නිර්-ආගමික වාදයෙන් නෙවෙයි ඒක පිරවෙන්නේ අබෞද්ධ ආගමික අනතවාදයෙන්

    අමිල ස්වාමීන්වහන්සේගේ දේශපාලන අදහස් පිළිබඳවද මාගේ කිසිඳු පැහැදීමක් නැත.

    anyway some of his points can be taken legitimate
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    ඔබ වහන්සෙට සදාරන අයිතියක් තියෙනවා රජතුමනි:rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    එසේය එසේය :yes: :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දබර අමිල හිමි යහපත් බික්ෂුවක්. හොද දැක්මක් තියන කෙනෙක්. අපාය දෙඋලොව පෙන්න පෙන්න බඩ වල පුරෝ ගන්න හොර හෙළ උරුම කාරයන්ට වඩා උන් වහන්සේ හොදයි. උන් වහන්සේ ගේ එකම වැරැද්ද ජේ වී පි.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    අමිල ස්වාමීන්වහන්සේගේ දේශපාලන අදහස් පිළිබඳවද මාගේ කිසිඳු පැහැදීමක් නැත.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දබර අමිල හිමි යහපත් බික්ෂුවක්. හොද දැක්මක් තියන කෙනෙක්. අපාය දෙඋලොව පෙන්න පෙන්න බඩ වල පුරෝ ගන්න හොර හෙළ උරුම කාරයන්ට වඩා උන් වහන්සේ හොදයි. උන් වහන්සේ ගේ එකම වැරැද්ද ජේ වී පි.

    ඒක නම් ඇත්ත. ජේවීපී කාරයෝ දන්න සමාජවාදයක්වත් ධනවාදයක්වත් නෑ. නිකන් හීනමානෙන් පෙළෙන පිස්සෝ ටිකක්. අමිල හාමුදුරුවන් ඔය දේශපාලන වැඩේ අතෑරලා දැම්මා නම් උන්වහන්සේ කියන දේවලටත් අර මාදුලුවාවේ හාමුදුරුවන්ට වගේම පිළිගැනීමක් ලැබෙයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දබර අමිල හිමි යහපත් බික්ෂුවක්. හොද දැක්මක් තියන කෙනෙක්. අපාය දෙඋලොව පෙන්න පෙන්න බඩ වල පුරෝ ගන්න හොර හෙළ උරුම කාරයන්ට වඩා උන් වහන්සේ හොදයි. උන් වහන්සේ ගේ එකම වැරැද්ද ජේ වී පි.

    අමිල ස්වාමීන්වහන්සේගේ දේශපාලන අදහස් පිළිබඳවද මාගේ කිසිඳු පැහැදීමක් නැත.

    යහපත් දේ උකහා ගත්තම ඇති :)