මාලිංග මාධ්‍ය සහ අපි ???

ඉතින් ඔය ගොල්ලො &#3501

  • Total voters
    115

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51

    දැන් මීඩියා වල මැච් පෙන්නුවා කියලනේ උබ කියන්න හදන්නේ........
    එතකොට උන් පෙන්නුවේ මාලිංග ව විතරද මෝඩයෝ නිකන් ගොන් කතා කියන්න එපා
    දැන් මීඩියා එවුන් හරියට කතා කරන්නේ උන් මාලිංගව විතරක් පෙන්නුවා වගේ. යකෝ සහෝ මීඩියා වල පෙන්නපු පලියට මිනිස්සු හිට් වෙන්නේ නැ මොකක් දක්ෂ තාවයක් තියෙන්නේ
    ඕන.

    උබ පොට්ටයෙක්ද මාලින්ග වෑඩ පෙන්නනකොට කියන කෑල්ල උබ නොදෑක්කේ. දක්ශ කම විතරක් තිබිලා වෑඩක් නෑ මිමෝ. ඉස්සරහට එන්නනම් පොඩි හරි තල්ලුවක් ඕනි. උබ නොදන්නව උනාට ඕනි තරම් වෑඩකාරයෝ නිකම්ම මෑර්ලා යනවා කිසිම කෙනෙක් අදුන ගන්න නෑතුව.

    මාලින්ගය මේ ගොන් පාට් දෑම්ම පලවෙනි වතාව නෙමෙයි නේ. ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රිඩාව. එකට ඒකට හොදට සෙල්ලම් කරා කියල විතරක් වෑඩක් නෑ. තමන්ගේ තත්වේ තියාගෙන ඉන්න දෑන ගන්න ඕනි. කුඩෑල්ල ඉතින් මෙට්ටේ තියන්න නම් බෑ තමයි හෑබයි. මුන් තමා ලන්කාවේ තානාපති වරු පිටරටවල් වල ගියාම.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මට දුක අර තුප්පැහි දේසපාලුවෝ කොච්චර ජරා වැඩ කරත් අපි උඹල මෙහෙම පොල් දාගෙන උන්ට කුණුහරුපෙන් බනින්නේ නෑ. මාධ්‍ය කාරයකුට කියපු වචන දෙක තුනට උඹල ඒ මිනිහ බල්ලෙක් ගානට දාල.
     
    • Like
    Reactions: suchakamo

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    උබ පොට්ටයෙක්ද මාලින්ග වෑඩ පෙන්නනකොට කියන කෑල්ල උබ නොදෑක්කේ. දක්ශ කම විතරක් තිබිලා වෑඩක් නෑ මිමෝ. ඉස්සරහට එන්නනම් පොඩි හරි තල්ලුවක් ඕනි. උබ නොදන්නව උනාට ඕනි තරම් වෑඩකාරයෝ නිකම්ම මෑර්ලා යනවා කිසිම කෙනෙක් අදුන ගන්න නෑතුව.

    මාලින්ගය මේ ගොන් පාට් දෑම්ම පලවෙනි වතාව නෙමෙයි නේ. ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රිඩාව. එකට ඒකට හොදට සෙල්ලම් කරා කියල විතරක් වෑඩක් නෑ. තමන්ගේ තත්වේ තියාගෙන ඉන්න දෑන ගන්න ඕනි. කුඩෑල්ල ඉතින් මෙට්ටේ තියන්න නම් බෑ තමයි හෑබයි. මුන් තමා ලන්කාවේ තානාපති වරු පිටරටවල් වල ගියාම.

    උබත් මෙතන ගොන් පාට් දානවනේ මිමෝ යකෝ උබ ඔය කියන තල්ලුව දුන්නේ මීඩියා සෙපඩයෝ නෙමයි මාලිංග කරලියට ගෙනාපු මනුස්සය. මීඩියා එවුන් ඌට කරපු ලබ්බක් නැ
    උන් දැන් හරියට රගන්නේ උන් කරන්න ඕන හැම වැඩක්ම ඉවර කරලා වගේ ඔය සද්දේම ලොකු ලොක්කන්ටත් දාන්න කියපන්කො බලන්න. උන්ට කුට්ටිය කවද දෙන්න පුකත් හොදයි මිමෝ
     
    • Like
    Reactions: vmsgamer

    Chandikaj

    Member
    Jan 6, 2010
    24
    2
    0
    මේ කොමෙන්ටුව දල මම දැන් බැනුම් අහය්. එත් මම දකින විදියට මාලිංග ගේ ක්‍රියා කලාපය හෙළ දැකිය යුතුය්.
    මාලිංග අනිවාර්යෙන්ම ඉහල දක්ෂ තාවයක් ඇති පුද්ගලයෙක්. එත් ඔහුගේ හැසිරීම අනුමත කරන්න නොහැකිය.

    මෙතැනදී දේශපාලකයන් කරන දේවල් වලට බනින්නේ නෑ එත් මාලිංගට බනිනවා කියල ගොඩ දෙනෙක් ට හිතෙනවා. එත් අපි ඒ දෙස් පාලුවන් ගේ වගේම සාපේක්ෂව අඩු බලයක් ඇති කෙනෙකුගේ වරද්දත් පෙන්වා දෙන්න ඕන.

    මාලිංගට මෙහෙ නැති උනත් දක්ෂ තාවය මත වෙන තැනක් හොයා ගණන් පුළුවන්. මේ වගේ පහත විදියට හැසිරෙනාවට යම් දඩුවමක් දෙන්න ඕනා. නැත්නම් එක බාල පරපුර මේ වගේ දෙගුණයක් කර ගන්නවා.

    මම හිතන විදියට කොතරම් දක්ෂ උනත් තමන්ගේ හැසිරීම හොද නැත්නම් ඒ පුද්ගලයාගෙන් සමාජයට හෝ තමාට වෙන්නේ අඩු යහපතක්.
     
    ඕක හැමදාම වෙන එකනේ බන් පොඩි එකාගේ තමයි හැමදාම පතුරු අරින්නේ,
    උබ කියන විදියට පහත් විදියට හැසිරීමට මාලිංගට දඩුවමක් කරන්න ඕනනම් මචං මුලින්ම අපේ පාර්ලිමේන්තුවේ හරක් ටිකට දඩුවම් කරන්න ඕන මොකද උන් තමයි අපේ රටේ ප්‍රදානියෝ උන් හැසිරෙන විදියට මාලිංගගේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ කිව්ව වචනය මොනවද බන්
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51

    උබත් මෙතන ගොන් පාට් දානවනේ මිමෝ යකෝ උබ ඔය කියන තල්ලුව දුන්නේ මීඩියා සෙපඩයෝ නෙමයි මාලිංග කරලියට ගෙනාපු මනුස්සය. මීඩියා එවුන් ඌට කරපු ලබ්බක් නැ
    උන් දැන් හරියට රගන්නේ උන් කරන්න ඕන හැම වැඩක්ම ඉවර කරලා වගේ ඔය සද්දේම ලොකු ලොක්කන්ටත් දාන්න කියපන්කො බලන්න. උන්ට කුට්ටිය කවද දෙන්න පුකත් හොදයි මිමෝ

    හාකෝ හාකෝ.. මට මේ කොහෙවත් ඉන්න ගොන් කබ්බෙක් ගෑන කතා කරන්න නිදි මරන්න බෑ හෙට වෑඩට යන්නත් ඕනි.
    කෑමරාවක් ඉස්සරහ ඔහොම කතාකල එකා, උන් විකට් ගත්තම හතරක් ගෑහුවම උඩපනින මිනිස්සුන්ට පයිනුත් ගහලයි යන්නේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හප්පේ බන් මේක අර මහින්දයට ජන්දෙ දාපු එකෙක්ව වත් දැන් හොයන්න නෑ වගේනේ
    දැන් මාලිංගට බැනපු එවුන් එකෙක්වත් නැහැ මේකෙ. ඒ දවසෙ බලන්න එපැයි කී දෙනෙක් මාලිංගයට බැන්නද කියල. මාත් බැන්න. තාමත් එහෙමයි. මාලිංග ගෙ දක්ෂතාවය නෙවෙයි ප්‍රශ්නෙ. මාලිංග එතන හැසිරුණ විදිය වැරදියි.

    එක පාරක් නෙනෙ . දවස් දෙකක්ම එහෙමනෙ කතාකේ. මාව දැකල නැද්ද. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයෝ කියල කියනකොට ඒ වැරැද්ද තේරෙන්නෙ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැ. බල්ලට දාල ේද කතා කේ මිනිස්සුන්ට. ඕක ඉතින් දඩුවම් දෙන්න කියල කියන්ේ නැ. එවුනාට ඒක සාධාරණිකරනය කරන්න එපා. රතු පාටින් දාල තියෙන වාක්‍ය බරපතල කම රෙන්නෙ නැද්ද . ේ කියන්නෙ අපිට මිසක් වෙන කාටද
     
    Last edited:
    • Like
    Reactions: dxx

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    හාකෝ හාකෝ.. මට මේ කොහෙවත් ඉන්න ගොන් කබ්බෙක් ගෑන කතා කරන්න නිදි මරන්න බෑ හෙට වෑඩට යන්නත් ඕනි.
    කෑමරාවක් ඉස්සරහ ඔහොම කතාකල එකා, උන් විකට් ගත්තම හතරක් ගෑහුවම උඩපනින මිනිස්සුන්ට පයිනුත් ගහලයි යන්නේ.

    ඔන්න ඔතන තමයි මචං උබල වැරදි එදා මාලිංග පිට පිට විකට් ගන්න කොට,බට්මන්ලා කොර වෙලා බොලේ කොහෙන්ද වැටුනේ කියල හොයා ගන්න බැරි වෙලා කැඩුන විකට් එක දිහා බලලා අසරණ මුනින් මාලිංග දිහා බලනකොට මෙන්න අපේ සිංහයා කියල හුරේ දාපු උන් අද උගේ පොඩි වචනයක් අල්ලගෙන උබල ඌව නිකන්ම නිකන් කබ්බෙක් කල ඒ ඌ නිකන්ම නිකන් ක්‍රීඩකයෙක් හින්ද හැබයි ලොක්කෙක් ඔයිට වඩා දෙයක් කලත් උන් මරෙනකන්ම මහත්වරු

    උබත් මීඩියා උන්ගේ ලනුව කලා මාලිංග අර විදියට කතා කලේ මීඩියාවට මිසක්
    විකට් ගත්තම හතරක් ගෑහුවම උඩපනින මිනිස්සුන්ට නෙමෙයි
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    හප්පේ බන් මේක අර මහින්දයට ජන්දෙ දාපු එකෙක්ව වත් දැන් හොයන්න නෑ වගේනේ
    දැන් මාලිංගට බැනපු එවුන් එකෙක්වත් නැහැ මේකෙ. ඒ දවසෙ බලන්න එපැයි කී දෙනෙක් මාලිංගයට බැන්නද කියල. මාත් බැන්න. තාමත් එහෙමයි. මාලිංග ගෙ දක්ෂතාවය නෙවෙයි ප්‍රශ්නෙ. මාලිංග එතන හැසිරුණ විදිය වැරදියි.

    එක පාරක් නෙනෙ . දවස් දෙකක්ම එහෙමනෙ කතාකේ. මාව දැකල නැද්ද. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයෝකියල කියනකොට ඒ වැරැද්ද තේරෙන්නෙ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැ. බල්ලට දාල ේද කතා කේ මිනිස්සුන්ට. ඕක ඉතින් දඩුවම් දෙන්න කියල කියන්ේ නැ. එවුනාට ඒක සාධාරණිකරනය කරන්න එපා. රතු පාටින් දාල තියෙන වාක්‍ය බරපතල කම රෙන්නෙ නැද්ද . ේ කියන්නෙ අපිට මිසක් වෙන කාටද

    banapu kale iwari ban dan hoda kiyana kale :rofl: lolle lol
     
    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    reputation_neg.gif
    මාලිංග මාධ්‍ය සහ අපි ??? 03-10-2013 09:19 PM අනේ හුකේ -8 ඔන්ලන් විර ටෝක්ස් නොදි පලයන්න හු&#

    ඔන්ලයින් වත් කෙලින් එන්න බැරි තරමටවත් උබගේ කොන්දක් නැනේ හුට්ටෝ :P
     
    • Like
    Reactions: suchakamo

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මාධ්ය කරයො තමන්ට වැඩියෙන් ලබෙන පැත්තට කත කරන තුප්පහි පජාත මිනිස්සු කොට්ඨාසය
     
    • Like
    Reactions: suchakamo

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මාලිංග මේ තැනට ආවේ උගේ මහන්සියෙන්. සෙපඩ මීඩියා එවුන් කරපු ලබ්බක් නැ මාලිංග හිට් උනාම උගේ මාර්ගයෙන් හිට් වෙන්න දගලපු මීඩියා එවුන් කියනවා උන්ලු මාලිංග උස්සල තිබ්බේ
    එතකොට මාලිංග ක්‍රිකට් ගැහුවේ නැ

    මට නම් මාලිංග හැමදාම වීරයෙක්.
    ලංකාවෙ Cricket වලට සල්ලි හම්බවෙන්නෙ ක්‍රීඩකයො හින්ද.ඉතින් එ ලබෙන ගානෙන් කැමති ප්‍රමනයක් ඉල්ලන එක එ ගොල්ලන්ගෙ අයිතියක්.

    මාලිංග බැන්නෙ මාධ්‍ය කාරයන්ට මිසක් එයාගෙ ක්‍රීඩා ලෝලීන්ට මොනවත් කියනව මට නම් අහුනෙ නෑ.
    (කොහොමත් උන්ට බැනපු එක හොඳයි. ඒකට එ ගොල්ලන්ට හොඳටම රිදිල.දැන් පන්න පන්න මාලිංගට බනින්නෙ ඒකයි.ඒත් ඒක ගොඩක් වැරදියි. අපි මෙකට විරුද්ධ වෙන්න ඕනි. )
    මේ රටේ ඉන්න මාධ්ය කරයො මාලිංගට වඩා මුල අමතක කරපු තමන්ට වැඩියෙන් ලබෙන පැත්තට කත කරන අනුන් කීයක් හරි තමන්ට වඩා හම්බකරගන්නවට කැමති නැති තුප්පහි පජාත මිනිස්සු කොට්ඨාසයක්.
    ඉතින් ඔය ගොල්ලො තීරණය කරන්න ඔයල කාගෙ පත්තෙ ද කියල?
    මට නම් ඔය කාලකණ්ණින්ට වඩා මාලිංග හොඳයි.
    ඌ රට වෙනුවෙන් යමක් කරපු, රටට කීයක් හරි හම්බ කරල දෙන වීරයෙක්.

    2zyftpg.png

    මාලිංග එදත් මට වීරයෙක් අදත් ඊටත් වඩා වීරයෙක්.. :yes::yes::yes:

    ..................................................​

    මාලිංග එදත් මට වීරයෙක් අදත් ඊටත් වඩා වීරයෙක්

    මාධ්ය කරයො තමන්ට වැඩියෙන් ලබෙන පැත්තට කත කරන තුප්පහි පජාත මිනිස්සු කොට්ඨාසයක්.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: suchakamo

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    අයියෝ මට වෙච්ච දේ................

    attachment.php

    reputation_neg.gif
    මාලිංග මාධ්‍ය සහ අපි ??? 03-10-2013 10:22 PM People who dont know to respect others are not heros -6
    reputation_neg.gif
    මාලිංග මාධ්‍ය සහ අපි ??? 03-10-2013 09:38 PM malingata puka deepan keriya

    reputation_neg.gif
    මාලිංග මාධ්‍ය සහ අපි ??? 03-10-2013 09:19 PM අනේ හුකේ -8 ඔන්ලන් විර ටෝක්ස් නොදි පලයන්න හු&#
    :rofl::rofl::baffled::P