දැන් මීඩියා වල මැච් පෙන්නුවා කියලනේ උබ කියන්න හදන්නේ........
එතකොට උන් පෙන්නුවේ මාලිංග ව විතරද මෝඩයෝ නිකන් ගොන් කතා කියන්න එපා
දැන් මීඩියා එවුන් හරියට කතා කරන්නේ උන් මාලිංගව විතරක් පෙන්නුවා වගේ. යකෝ සහෝ මීඩියා වල පෙන්නපු පලියට මිනිස්සු හිට් වෙන්නේ නැ මොකක් දක්ෂ තාවයක් තියෙන්නේ ඕන.
උබ පොට්ටයෙක්ද මාලින්ග වෑඩ පෙන්නනකොට කියන කෑල්ල උබ නොදෑක්කේ. දක්ශ කම විතරක් තිබිලා වෑඩක් නෑ මිමෝ. ඉස්සරහට එන්නනම් පොඩි හරි තල්ලුවක් ඕනි. උබ නොදන්නව උනාට ඕනි තරම් වෑඩකාරයෝ නිකම්ම මෑර්ලා යනවා කිසිම කෙනෙක් අදුන ගන්න නෑතුව.
මාලින්ගය මේ ගොන් පාට් දෑම්ම පලවෙනි වතාව නෙමෙයි නේ. ක්රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්රිඩාව. එකට ඒකට හොදට සෙල්ලම් කරා කියල විතරක් වෑඩක් නෑ. තමන්ගේ තත්වේ තියාගෙන ඉන්න දෑන ගන්න ඕනි. කුඩෑල්ල ඉතින් මෙට්ටේ තියන්න නම් බෑ තමයි හෑබයි. මුන් තමා ලන්කාවේ තානාපති වරු පිටරටවල් වල ගියාම.
lolle lol



