උබලා කරන දේවල් දැක්කම ඊර්ශ්යයි බන්.මගේ මල්ටිප්ලේයර් මගුල වැඩ කරන්නේ නෑනේ.![]()


ai ubata kruura lesa wedi thibbadahithana taram sundara naa ban ehe...![]()

addict unoth dawasema oke thamai![]()


Weda goda gehila! mey magulak
hinda
මොකො මචන් වැඩ නැත්තෙඋබලා කරන දේවල් දැක්කම ඊර්ශ්යයි බන්.මගේ මල්ටිප්ලේයර් මගුල වැඩ කරන්නේ නෑනේ.![]()
එරර් එක මොකද්ද
මගෙ යන්තරෙ වැඩකරන එකෙ වෙන ඔනේ එකක වැඩකරන්න ඔනෙ
GT ta PM klarannameke barida game mode wena wenama open karanna
ex. stealth
race
captuer the flag
ethakota kamathi ekakata join wenna puluwan ne
එහෙම බැනෙ මචන්meke barida game mode wena wenama open karanna
ex. stealth
race
captuer the flag
ethakota kamathi ekakata join wenna puluwan ne

මෙන්න මූ මට පගාව දීලා ගන්න හැදුවා මුගේ පැත්තටතප්පට 90 කට සාමෙ , ඒකත් පලවෙනි සැරේ පොටෝ ගන්න කියල ආවට ඔක්කොම එකතැන මරාගත්ත, දෙවනි සැරේ අමාරුවෙන් ගත්තෙ![]()

ඒවා හඳේ. උඹ ඉන්න ඕනේ අනිත් පැත්තේ.ගීත්ව හොයන් ගිහින් මරණ එක නිකං දැන් චාරිත්‍රයක් වගේ වෙලා

![]()
ලොකු ප්‍රශ්නයක් තියනවා ,,,,,,,,
San Andreas බාගන්න දීලා තියන torrent link එකේ trojan එකක් තියනවා කියලා
මගේ kaspersky එකෙන් අල්ලනවා.ඒකට මොකද කරන්නේ.........
මොකො මචන් වැඩ නැත්තෙඑරර් එක මොකද්ද
මගෙ යන්තරෙ වැඩකරන එකෙ වෙන ඔනේ එකක වැඩකරන්න ඔනෙ
ඉතින් බලපන්කො අර සචියට කියල උගේ ඒක දාගෙන ඉන්නේ කියලඋව රවට්ටලා මුරුංග කොලයක් උඩ තියල
දැන් කියනවා කැස්පර් ඉස්සෙක් ගැන
![]()
![]()
![]()
ඔවුන් මහ කැ@ මිනිස්සු ඕයි![]()


ඔවුන් මහ කැ@ මිනිස්සු ඕයි![]()






මටත් ඔකම උනා.. 600MB එක බැවේ... microsoft security essentials තියෙන්නේ ඒ ෆයිල් එක් විතරක් මකලා දාන්න.


