
Try 1k dala balamuda>? BTW, Get well soon frnd..!
හොයල බලල කරන දෙයක්
අනිත් එක වකුගඩුවක් දන්දෙන කෙනෙක්ට(එපා කිව්වත්) අනිවර්යෙන්ම මුදල් උපකාරයක් කරන්න ඔනෙ අඩුම ගානෙ ගෙදර අයට හරි
ඉක්මන් සුවය පතනවා
Get well soon bro.
May Triple gem bless u..

u kiyapu widiyata seen eka machn creatiny nisa muthra perenne nathi seen ekak tiyenne.lankawe 30% lu honda kranna pulwuan but wakugaduwak badda karala qulity of life eka geniyanna nam lankawen pita wena eka hondai wena ratakata mehe wisabeeja wadine... wakugadu badda karala hodin jeewtah wena ayath innwa....
kauda machn pora...??? ade sirawatama dukai bn


ලේ වර්ගය අහල කියපන්
කිඩ්නි එකක් හොයන්න උනොත් !!
එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරනවා
ඔය වගේ සීන් වලට සිංහල බෙහෙත් හරියයි කියල මමත් හිතන්නෑ
O+ wakugaduwak uta ona karala tiyenne

මේක දරුණු වැඩක් වගේ. මම නම් මේ ලෙඩේට සිංහල බේත් අනුමත කරන්නේ නේ මචන්. වකුගඩු වගේ රෝග වලට මුලින්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරන්නේ නැතුව සිංහල බේත් කරලා වන වුනාම අන්තිමේදී ආයෙත් බටහිර පැත්තට එන අය ගැනත් මම දන්නවා. සිංහල බේත ඕන වෙලාවට නවත්තන්න පුලුවන් නම්, එහෙම නවත්තනකොට ශරීරයට permanent damage එකක් නැත්තන් සිංහල බේත් කරන්න.
