Big Bang තමා හරි. එක තමා නොවෙනස්වෙන ඇත්ත. අනෙ උකේ..... big bang එක පවා වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට
උඹ දැන් expanding universe ගැන කියනවනේ. මේ පරිවර්තන වල කොහෙද කියපන් expansion ගැන කියල තියෙන්නේ.
verse 51:47
YUSUFALI: With power and skill did We construct the Firmament: for it is We Who create the vastness of pace.
PICKTHAL: We have built the heaven with might, and We it is Who make the vast extent (thereof).
SHAKIR: And the heaven, We raised it high with power, and most surely We are the makers of things ample.
මේ පරිවර්තන තමා පරණම කුරාන් පරිවර්තන 1900 විතර තේරුනාද.
උඹ මේකට වත් උත්තර දීපන්.....
Big bang එක තවම theory එකක්.. දැනගෙන කතා කරන්න..
verse 51:47
ඕවයේ tense එක බලන්න.
YUSUFALI: With power and skill did We construct the Firmament: for it is We Who create the vastness of pace.
PICKTHAL: We have built the heaven with might, and We it is Who make the vast extent (thereof).
SHAKIR: And the heaven, We raised it high with power, and most surely We are the makers of things ample.
අතීතයද? වර්තමානයද? vast කරනවා කියන්නේ විශාල කිරීම කියල දන්නවනේ.. ample කරනවා කියන්නේ යමක් වැඩි කිරීම. මේ වාක්ය කතා කරන්නේ අහස ගැන. අහස ample වෙනවා කිව්වත් ප්රශ්නයක් නෑ. අනික ඔය ශාකිර් කවුද?
අරාබියෙන් තියෙන එක පැහැදිලිවම "වසිඅ" (vast කිරීම) යන්නෙහි plural present participle එකෙන්. ඒකෙ කතා දෙකක් නෑ. මෙතන කියවන්නේ නැතුව දන්න කෙනෙක් ලව්වා දැනගන්න.
ඔයාගේ බයිබලයේ තියෙන දේවල් ගැන ඔබ දන්නවද? එහෙනම් ඔබලගේ අය කියනවා වගේ තවම ඔබ සිය දිවි නසාගෙන නැත්තේ ඇයි?

Last edited:
මුලින්ම big bang theory 

. uba meka mona software ekakindda hadala tiyenne kiyala uba kiyanna one neha