ඉස්ලාම්-Cosmology1

Big Bang තමා හරි. එක තමා නොවෙනස්වෙන ඇත්ත. අනෙ උකේ..... big bang එක පවා වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට

උඹ දැන් expanding universe ගැන කියනවනේ. මේ පරිවර්තන වල කොහෙද කියපන් expansion ගැන කියල තියෙන්නේ.

verse 51:47

YUSUFALI: With power and skill did We construct the Firmament: for it is We Who create the vastness of pace.

PICKTHAL: We have built the heaven with might, and We it is Who make the vast extent (thereof).

SHAKIR: And the heaven, We raised it high with power, and most surely We are the makers of things ample.

මේ පරිවර්තන තමා පරණම කුරාන් පරිවර්තන 1900 විතර තේරුනාද.

උඹ මේකට වත් උත්තර දීපන්.....

Big bang එක තවම theory එකක්.. දැනගෙන කතා කරන්න..

verse 51:47
ඕවයේ tense එක බලන්න.

YUSUFALI: With power and skill did We construct the Firmament: for it is We Who create the vastness of pace.

PICKTHAL: We have built the heaven with might, and We it is Who make the vast extent (thereof).

SHAKIR: And the heaven, We raised it high with power, and most surely We are the makers of things ample.

අතීතයද? වර්තමානයද? vast කරනවා කියන්නේ විශාල කිරීම කියල දන්නවනේ.. ample කරනවා කියන්නේ යමක් වැඩි කිරීම. මේ වාක්‍ය කතා කරන්නේ අහස ගැන. අහස ample වෙනවා කිව්වත් ප්‍රශ්නයක් නෑ. අනික ඔය ශාකිර් කවුද?

අරාබියෙන් තියෙන එක පැහැදිලිවම "වසිඅ" (vast කිරීම) යන්නෙහි plural present participle එකෙන්. ඒකෙ කතා දෙකක් නෑ. මෙතන කියවන්නේ නැතුව දන්න කෙනෙක් ලව්වා දැනගන්න.

ඔයාගේ බයිබලයේ තියෙන දේවල් ගැන ඔබ දන්නවද? එහෙනම් ඔබලගේ අය කියනවා වගේ තවම ඔබ සිය දිවි නසාගෙන නැත්තේ ඇයි? :lol:
 
Last edited:

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මම ටික ටික පිළිතුරු දෙන්නම් මෙය මගේ මතය බව සිහි තබා ගන්න:Dමුලින්ම big bang theory එක ගැන දැනට වාද කරන්න යන්නේ නෑ..මුලින්ම අර ඉන්ගිරිසියෙන් අහලා තියන ඒවට උත්තර දෙන්නම්:D
     
    මම ටික ටික පිළිතුරු දෙන්නම් මෙය මගේ මතය බව සිහි තබා ගන්න:Dමුලින්ම big bang theory එක ගැන දැනට වාද කරන්න යන්නේ නෑ..මුලින්ම අර ඉන්ගිරිසියෙන් අහලා තියන ඒවට උත්තර දෙන්නම්:D
    ඔබේ මතයෙන් ඇති පලය කුමක්ද? :confused:
     
    It's talking about "worlds". You have to somehow make it the "universe". Because earth is not expanding i suppose..

    ඔයා මෙහෙම එකක් කියලා තිබුනා.
    .මේකද බලන්ඩ ඒකට උත්තරේ:P
    http://en.wikipedia.org/wiki/Expanding_Earth
    :lol: ඕක දැම්ම කෙනා පෙන්නන්න හැදුවේ universe expansion කතාව නබිතුමාට කලින්ම කියා ඇති බව පෙන්වන්න.. ඕන වෙලාවට කබරගොයා තලගොයා කරන එකද ඔබේ කලාව? මද්දවය "පුඩිමක්" කළා වගේ...

    ඔයාගේ ලින්ක් එකෙන්ම හරියට කියවන්න..
    http://en.wikipedia.org/wiki/Expanding_Earth
    While suggested historically, since the recognition of plate tectonics in the 1970s, scientific consensus has rejected any expansion or contraction of the Earth.:P:P

    නිකන් වෙලාව නාස්ති කරන්නේ නැතුව ඉන්නවද?
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    :lol: ඕක දැම්ම කෙනා පෙන්නන්න හැදුවේ universe expansion කතාව නබිතුමාට කලින්ම කියා ඇති බව පෙන්වන්න.. ඕන වෙලාවට කබරගොයා තලගොයා කරන එකද ඔබේ කලාව? මද්දවය "පුඩිමක්" කළා වගේ...
    දැන් ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියනවඩ නැද්ද...බුදු දහමේ එxපන්ඩ් කියන වචනේ තේරුම තමයි මේ:P
     
    පිළිගත්තට ඔප්පු කරලා නෑනෙ හලෝ...හරියට බිග්බන්ග් තේර්ය් එක වගේමයි:P
     
    දැන් ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියනවඩ නැද්ද...බුදු දහමේ එxපන්ඩ් කියන වචනේ තේරුම තමයි මේ:P
    ආයේ කියවන්න...

    :lol: ඕක දැම්ම කෙනා පෙන්නන්න හැදුවේ universe expansion කතාව නබිතුමාට කලින්ම කියා ඇති බව පෙන්වන්න.. ඕන වෙලාවට කබරගොයා තලගොයා කරන එකද ඔබේ කලාව? මද්දවය "පුඩිමක්" කළා වගේ...

    ඔයාගේ ලින්ක් එකෙන්ම හරියට කියවන්න..
    http://en.wikipedia.org/wiki/Expanding_Earth
    While suggested historically, since the recognition of plate tectonics in the 1970s, scientific consensus has rejected any expansion or contraction of the Earth.:P:P

    ඔබට අනුව නම් බුදුදහමේ කියා ඇතිදේ විද්‍යාව reject කරලා..

    නිකන් වෙලාව නාස්ති කරන්නේ නැතුව ඉන්නවද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    දැනට පිළිගත්ත theory එක තමා ඩාවින්ගෙ theory එක ..ඉතින් ඒක තියෙද්දී ඔයාලා මැවීමක් ගැන කතා කරනවා,,,ඒ අතින් බලනකොට මේක කොච්චර හොන්දද:D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    recognition of plate tectonics in the 1970s,..
    මෙතන කොහෙද හලෝ ඔප්පු කළා කියලා තියෙන්නේ..මෙතන තියෙන්නෙ recognition kiyalaa:D
     
    දැනට පිළිගත්ත theory එක තමා ඩාවින්ගෙ theory එක ..ඉතින් ඒක තියෙද්දී ඔයාලා මැවීමක් ගැන කතා කරනවා,,,ඒ අතින් බලනකොට මේක කොච්චර හොන්දද:D
    ඩාවින්ගේ තියරිය මැරිලා... භූමදානය කරන්න විතරයි තියෙන්නේ.. විද්‍යාවේ අය කරපු, අහුවෙච්ච ලොකුම බොරු ටික තියෙන්නේ මේකේ තමයි.. Nabraska man etc. Intermediate forms කියල බොරු fossils හදලා අහුවුනා.. ඕවගේ දේවල් ගොඩයි. ඔහේ කියවන්න කලින් හොයල බලන්න...

    Intelligent Design ගැන දන්නවද?

    ඔබ මේ ත්‍රෙඩ් එක නොමග යවන්න එපා. ඩාවින් ගැන කතා කරන්න ඕනේ නම් වෙන ත්‍රෙඩ් එකක් ඇරලා එතනට කතා කරන්න. ok?
     
    recognition of plate tectonics in the 1970s,..
    මෙතන කොහෙද හලෝ ඔප්පු කළා කියලා තියෙන්නේ..මෙතන තියෙන්නෙ recognition kiyalaa:D
    ඇයි බාගෙට කියවන්නේ?

    මේක නොපෙනෙන්න...

    ..scientific consensus has rejected any expansion or contraction of the Earth.

    ..ඔබ තදින් ඇස් වසාගෙනද? :lol:

    ඔය article එකේ ඔක්කොම කියවන්න. තේරෙයි.

    ඔබ කියන්නේ එහෙනම්, කලින් ඔබේම කෙනෙක් මෙය expanding universe එකට ගාවන්න හදපු එක මුලාවක්??
     
    මම ඔයා මෙච්චර අපහසුතාවයකට පත් කරන්න හීනෙකින් වත් හිතුවෙ නෑ:no:

    දැන් මම කියන්නද කොහොමද no stars no sun වුනේ කියලා:rolleyes:
    මොකද අනේ? "Rejected" එක දැක්කට පස්සේ ඔලුව කැරකෙනවා වගේද? නිදාගෙන හෙට ඕව දාන්න. හදිස්සි නෑ. ok?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මොකද අනේ? "Rejected" එක දැක්කට පස්සේ ඔලුව කැරකෙනවා වගේද? නිදාගෙන හෙට ඕව දාන්න. හදිස්සි නෑ. ok?
    මම ඕකට උත්තර දුන්නා උඩ ඇති...කොහෙද ඉතින් උත්තරයක් දෙන්න හදනකොටත් එපා කියනවනේ!:D
     
    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0
    එළකිරියේ ඔබේ මුල්ම පොස්ට් එකටත් ඔබට photoshop සරණ පතන්න වෙලා.. ඇයි ඔබල ඔච්චර අසරණ?

    Photoshop බොරු බලය ගැන දැනගන්න..
    http://www.elakiri.com/forum/showthread.php?t=1537776http://www.elakiri.com/forum/showthread.php?t=1537776http://www.elakiri.com/forum/showthread.php?t=1537776

    yako meka photoshop kiyala ona modeyekda dannava:yes:. uba meka mona software ekakindda hadala tiyenne kiyala uba kiyanna one neha:no::no:. photoshop software eka hadala tiyenne picture edite karannai graphic vada karagannai den eka gena modayek vidiyata venama thread ekakut dala ehanan uba photoshop valin hadana website, banners vage evath prethiksepa karanavada uba vage modayek. uba bavita karala tiyena software eka balannetuva dala tiyena de vitharak balapan softwares hadala tiyenne ape pahasuva thaka.
    ubata uththarayak denna berinan kelinma kiyapan mevage yanne koheda malle pol vage venna epa:no::no::no:...
    man kalin dapu ekata uththarayak deepanko mata eka denagannaone please...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔබේ ගුරුවරයාගේ/දෙමව්පියන්ගේ උපහැරණය නුසුදුසුයි.

    Say: "Nothing shall ever happen to us except what Allâh has ordained for us. He is our Maulâ (Lord, Helper and Protector)." And in Allâh let the believers put their trust. (9:51)

    අපිට පිටින් **සිදුවෙන** දේවල් (හොඳ/නරක) සිදුවීමට දෙවියන්ගේ **අනුමැතිය*** අවශ්‍යයි ("කැමැත්ත" නොවේ).

    එවැනි දේ සිදුවීමට causative (කාරනා සහගත) හේතුව අපේම ක්‍රියාවන්ය.

    Evil (sins and disobedience to Allâh) has appeared on land and sea because of what the hands of men have earned (by oppression and evil deeds), that He (Allâh) may make them taste a part of that which they have done, in order that they may return (by repenting to Allâh, and begging His Pardon). (30:41)

    තීරණ ගැනීමේ අයිතිය අප සතුය. චේතනාව අප සතුය. සත්‍යය පිළිගැනීම/නොගැනීම අප සතුය. දෙවියන් පිට දමා ගැලවිය නොහැක.

    අපට පිටිං සිදුවන දේවල් :O
    යකෝ අවුරුදු හයක්ද හතක්ද ඉන්ග්‍රීසි පන්ති ගියා මට නං කුරාණෙ ඔය වාක්‍යයෙ පිටිං සිදුවෙන දේවල් කියල අදහස් කරන වචනකිං භාගයක්වත් හම්බවුන්නෑ.
    මං දන්නව ඔහේ පිටිං සිදුවෙන දේවල් කියල අතින් වචනයක් දාගෙන අර්ථ කථන දෙන්නෙ ඇයි කියල.
    ඕක ගෙඩි පිටිං සිරා තේරුමම දැම්ම නං පාකිස්ථානෙ ඇෆ්ගන් සිරියා වල පල්ලි ඇතුලෙ බෝම්බ පිපිරිලා මැරෙන මිනිස්සුත් අල්ලගෙ අනුමැතියෙන් මැරෙනව කියල ඔහේට පිලිගන්න වෙනවනෙ. ඒක නිසා ඒකෙන් ගැලවෙන්න පිටිං කියල කෑල්ලක් දාගත්ත. කමක් නෑ එහෙනම් දාගනිල්ලකො.
    පිටිං කියන එකෙන් දාගන්න ඇත්තෙ කිසිඳු මිනිස් ක්‍රියාකාරකමකින් තොරව සිදුවෙන දේවල් ගැන වෙන්න ඇතිනෙ.
    එහෙමනම් 2005 ඔක්තෝම්බර් වල පාකිස්ථානෙ සිද්ධ වුන Kashmir earthquake එකෙන් 79 000ක් මැරුණෙ අල්ලහ් දෙවියන් වහන්සෙගෙ අනුමැතියෙන් වෙන්න ඇති ?
    1990 ජූනි වල ඉරානෙ සිද්ධ වුන Manjil-Rudbar earthquake එකෙන් පනස්දාහක් මැරුණෙ අල්ලහ් දෙවියන් වහන්සෙගෙ අනුමැතියෙන් වෙන්න ඇති.
    අනිවා ඉතිං අර වාක්‍යයට අනුව එහෙම වෙන්න එපායැ. භූමිකම්පා සිදුවෙන්න මොකක්ද දන්නෑ ඒ මැරුන 79000ම එකට එකතු වෙලා කල ක්‍රියාව ?
    අනික් භූමිකම්පාවෙන් මැරුන පනස්දාහම එකට එකතු වෙලා කල ක්‍රියාව ?
    කිසිම දෙයක් නොදන්න කිසිම වැරැද්දක් නොකරපු අල්ලහ්ට වැඳ වැඳ විතරක් හිටපු කී දාහක් ඔතන ඉන්නවද ?
    පන්තියක ලමයි සෙට් එකක් එකතු වෙලා අහල ගෙදරකට ගල් ගහනව. මේක ගුරුවරය දැනගෙන හොයනව කව්ද මේ වැඩේ කලේ කියල. එහෙම හොයාගන්න බැරුව මුළු පන්තියෙම ලමයි ගල් ගැහුව කියල හිතාගෙන ඔක්කොටම ඇතිවෙනකං නෙලාගෙන ගියා වගේ වැඩක් තමා අල්ලහ් දෙවියො කල්ල තියෙන්නෙ.
    දැන් කියපං මේ ගත්ත ගල් ගහපු සිද්දියත් වැරදියි කියල.
    ඊට පස්සෙ අර භූමිකම්පා වලිං එහෙම මැරුණ ගනං වැරදියි කියපං.
    තව පුළුවන්නම් භූමිකම්පා සිදුවුන පලාත් වැරදියි කියපං.
    තවත් පුළුවන්නම් අර වාක්‍යය මෙන්න මෙහෙම වෙනස් කරපං. පිටිං කියන්නෙ පොලොව ඇතුලත සිද්ද වෙන දේවල් නෙමේ. නිකං ග්‍රහක කැබලි වැටීම් වගේ පිටත අභ්‍යවකාශයේ සිට එන දේවල් වලිං වෙන ඒව කියල.
    තව ඕන්නං අර මැරුණ ඔක්කොමල අල්ලහ් දෙවියන්ව හරියට විශ්වාස කරපු අය නෙමේ කියල ඔහේගෙ පරිචිත්ත විජානන ඥානයෙන් බලල කියපං.
    තව වෙනස් කරන ක්‍රමමතකෙට එන්නෑ. මතක් වුන ගමං දාන්නම්.
    අසා සිටි ඔබ සැමට ඉස්තූතියි !