<<< Mantas Last Dance - අවසන් මඩු නැටුම >>>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    <<< Mantas Last Dance - අවසන් මඩු නැටුම >>>

    සිංහල වහරින් ‘අලි මඩුවා‘ ලෙස හැ‍ඳින්වෙන මැන්ටා රේ නම් සත්ත්වයා යනු සාගරයේ වෙසෙන තවත් අහිංසක දැවැන්තයකි.

    වසර 50ක් පමණ ජීවත්විය හැකි මෙම සත්ත්වයා මේ වන විට වඳවී යාමේ තර්ජනයකට මුහුණ දී සිටියි.

    වසර 2-3කට වරක් එක් පැටවකු පමණක් බිහිකරන මෙම සත්ත්වයන් ගේ කරමල් ‍ඖෂධීය ගුණයකින් යුත් බවට පැවසෙන අතර, මේ හේතුවෙන් වසරකට මෙම සතුන් දහස්ගණනක් දඩයමට ලක්වේ. කෙසේ වෙතත් අලි මඩු කරමලේ එවැන් ඖෂධීය ගුණයක් ඇතැයි විද්‍යාත්මකව ඔප්පු වී නොමැත.

    මෙම සතුන් රැකගැනීම සඳහා පරිසර හිතකාමී සිනමාවේදීන් පිරිසක් විසින් කෙටි සංගීතමය කෙටි චිත‍්‍රපටයක් නිපදවා තිබේ.

    අලි මඩුවන්ගේ ඉරණම පෙන්වාදීමේ අරමුණෙන් නිර්මාණය කර ඇති මෙම කෙටි චිත‍්‍රපටය “මැන්ටාස් ලාස්ට් ඩාන්ස්“ලෙස නම් කර තිබේ.

    නිරූපිකාවක් ලෙස මෙම කෙටි චිත‍්‍රපටයට එක්වී ඇත්තේ සමුදුරු ජීවීන් රැකීමේ අරමුණින් සිදුවන විවිධ වැඩසටහන් වලට දිය කිඳුරියක් ලෙස එක්වීමෙන් මේ වන විට ලොවපුරා ජනපි‍්‍රයත්වයක් දිනා ගත් දිය යට මෝස්තර නිරූපිකාවක් වන හැනා ෆේ‍්‍රසර් ය.

    මෙම චිත‍්‍රපටයේ රූගතකිරීම් අතරතුරේදී සිදුකළ ඡායාරූපකරණය සඳහා එක්වී ඇත්තේ ඇමෙරිකානු ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන ශෝන් හෙන්ඩි‍්‍රක්ස් හා කි‍්‍රස්ටියන් ස්මිට් ය.

    වඳවී යන හෝ එම තර්ජනයකට මුහුණ දී සිටින ඇතැම් සත්ත්ව විශේෂ හට ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂාවක් ලබාදීම ස‍ඳහා පියවර ගැනෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මන්ත‍්‍රණයක් මේ මාසයේදී පැවැත්වීමට නියමිත අතර, මෙවර සම්මන්ත‍්‍රණයේදී අලි මඩුවන් ද සාකච්ඡාවට බඳුන් වනු ඇත.

    article-0-1864280A000005DC-117_964x642.jpg

    article-2287041-186426B7000005DC-267_964x640.jpg

    article-2287041-18642695000005DC-937_964x632.jpg

    img_warn.gif
    Image resized. Click this bar to view the full image to : 964x1433.
    article-2287041-1864268A000005DC-492_964x1433.jpg

    img_warn.gif
    Image resized. Click this bar to view the full image to : 964x1420.
    article-2287041-186426A6000005DC-647_964x1420.jpg

    article-2287041-186426BF000005DC-943_964x633.jpg

    img_warn.gif
    Image resized. Click this bar to view the full image to : 964x1428.
    article-2287041-186427F2000005DC-780_964x1428.jpg

    article-2287041-186426D7000005DC-576_964x615.jpg


    article-2287041-186427F9000005DC-59_964x1421.jpg




     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    අදමයි ඇහුවෙත් බන් මේ ගැන.:yes: බොහෝම ස්තුතියි:)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ohe innawa ban.. wasa kammali :dull: thota makkai une...?:P

    එක තම්යි බන් කම්මැලියි මට වැඩ තිබුනා මෙ ටිකෙ ගොඩ ගැහිලා ඉතින් මුලික දෙ එක නිසා
    එකටම කාලය යෙදෙවුවා;)
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    එක තම්යි බන් කම්මැලියි මට වැඩ තිබුනා මෙ ටිකෙ ගොඩ ගැහිලා ඉතින් මුලික දෙ එක නිසා
    එකටම කාලය යෙදෙවුවා;)

    dan aith digatama online da...? lankawata awe nadda uba?
    komada otu business eka? :cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    dan aith digatama online da...? lankawata awe nadda uba?
    komada otu business eka? :cool:

    නැහැ නැහැ ටික දවසයි ආයෙත් වැඅඩ ගොඩ ගැහෙනවා එතකොට එන්නෙ නැහැ
    බිස්නොස් එක පාඩුවට යන්නෙ බන් මිනිස්සු ලග සල්ලි නැහැ දැන්
    2.gif
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    නැහැ නැහැ ටික දවසයි ආයෙත් වැඅඩ ගොඩ ගැහෙනවා එතකොට එන්නෙ නැහැ
    බිස්නොස් එක පාඩුවට යන්නෙ බන් මිනිස්සු ලග සල්ලි නැහැ දැන්
    2.gif

    ohe ewunuth dan duppath welada ban..:confused: