ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,358
    22,853
    113
    උබලා කරන දේවල් දැක්කම ඊර්ශ්යයි බන්.මගේ මල්ටිප්ලේයර් මගුල වැඩ කරන්නේ නෑනේ. :( :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබලා කරන දේවල් දැක්කම ඊර්ශ්යයි බන්.මගේ මල්ටිප්ලේයර් මගුල වැඩ කරන්නේ නෑනේ. :( :(
    මොකො මචන් වැඩ නැත්තෙ:rolleyes: එරර් එක මොකද්ද:dull: මගෙ යන්තරෙ වැඩකරන එකෙ වෙන ඔනේ එකක වැඩකරන්න ඔනෙ:rofl:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    meke barida game mode wena wenama open karanna

    ex. stealth
    race
    captuer the flag

    ethakota kamathi ekakata join wenna puluwan ne
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    තප්පට 90 කට සාමෙ , ඒකත් පලවෙනි සැරේ පොටෝ ගන්න කියල ආවට ඔක්කොම එකතැන මරාගත්ත, දෙවනි සැරේ අමාරුවෙන් ගත්තෙ :P
    මෙන්න මූ මට පගාව දීලා ගන්න හැදුවා මුගේ පැත්තට :angry::angry: ඒවා හඳේ. උඹ ඉන්න ඕනේ අනිත් පැත්තේ.ගීත්ව හොයන් ගිහින් මරණ එක නිකං දැන් චාරිත්‍රයක් වගේ වෙලා:rofl::rofl:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    0002041D.gif



    ලොකු ප්‍රශ්නයක් තියනවා ,,,,,,,,
    San Andreas බාගන්න දීලා තියන torrent link එකේ trojan එකක් තියනවා කියලා
    මගේ kaspersky එකෙන් අල්ලනවා.ඒකට මොකද කරන්නේ.........

    මටත් ඔකම උනා.. 600MB එක බැවේ... microsoft security essentials තියෙන්නේ ඒ ෆයිල් එක් විතරක් මකලා දාන්න.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉතින් බලපන්කො අර සචියට කියල උගේ ඒක දාගෙන ඉන්නේ කියල :baffled: උව රවට්ටලා මුරුංග කොලයක් උඩ තියල :baffled: දැන් කියනවා කැස්පර් ඉස්සෙක් ගැන :angry: :angry: :angry:

    ඔවුන් මහ කැ@ මිනිස්සු ඕයි
    2.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මටත් ඔකම උනා.. 600MB එක බැවේ... microsoft security essentials තියෙන්නේ ඒ ෆයිල් එක් විතරක් මකලා දාන්න.
    :yes::yes::yes:
    කැස්පා එකෙන් ඒ FILE එක මැකුවා ,,,
    දැන් ගේම් එක වැඩකරන්නේ නැති වෙයිද දන්නේ නැහැ