katada ninda yanne naththe

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    hadagannawa ledak :frown:
    නින්ද යන්නෑ නංගි.. ඩොක්ටර් කෙනෙක් මුණගැහෙන්න යන්න ඉන්නෙ හෙට අනිද්දට..:yes: මට නිදිමත එන්නෙ උදේ 7ට විතර.. එතකොට නිදාගන්න බෑනෙ 8 වෙනකොට ඔෆිස් එකේ ඉන්න ඕන.. :(
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    නින්ද යන්නෑ නංගි.. ඩොක්ටර් කෙනෙක් මුණගැහෙන්න යන්න ඉන්නෙ හෙට අනිද්දට..:yes: මට නිදිමත එන්නෙ උදේ 7ට විතර.. එතකොට නිදාගන්න බෑනෙ 8 වෙනකොට ඔෆිස් එකේ ඉන්න ඕන.. :(
    reta nida ganna try eka denna peya dekak thunak unath awulak naha :) himita shape wei ehema try kaloth..u gotta try to success it :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :P ela man yanawa MTA play karanna
    11.gif
    11.gif

    එලස්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇහරිලා ඉන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද.මට හරියට නිදිමත එනවා.