ලෝකේ පැතලියි ....කුරාණේ කියන්නේ කොහොමද?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලෝකේ පැතලියි ....කුරාණේ කියන්නේ කොහොමද?

    මේක සිද්ද වෙන්නේ anamnlmslmn කියන අපේ මහත්තය ලොකු mission එකක් ගෙනියනවනේ කුරාණේ සත්‍යයි කියලා. මට පේන විදිහට මෙය full-time contract එකක් විදිහට කරන වැඩක් තමයි .
    දැන් එය හැමදාම ප්‍රශ්නයක් අහපුවාම බොරු හෑල්ලක් කියලා මාරු වෙන ජාතියේ කෙනෙක්. එයාගේ ලඟදි thread එකක් ගෙනියන්වනේ
    ඉස්ලාම්-Cosmology1 කියලා. එකේදී එයා බිග් bang theory වගේ එව්වා කුරණේ තියෙනවා කියලා ලොකු ගේමක් දෙනවා.
    හැබැයි මම පොඩි අභියෝගයක් කරා Big Bang වලට කලින් ලෝකේ පැතලියි කියලා කුරාණේ තියෙනවා කියලා.එය මෙහෙම කිව්වා

    ඔයා දැන් කියන්න දෙයක් නැති නිසා රොටි කතාව අතින් දාලා... මම ඔබට අභියෝග කරනවා පොලව පැතලි එකක් බව කුරානයෙන් කියන තැන පෙන්වන්න කියා.. මම දන්නවා. ඔබට බෑ.

    මෙන්න ශුද්ධ වූ කුරානෙන්ම මම බිඳක් ගෙනාව එය ඔප්පු කරන්ඩ.

    519689.jpg

    ඔන්න අල්ලාහ ලෝකේ දිග ඇරලා කියල කියනෙන් සුරාහ් 79.30 .අය්යෝ දැන් ඉතින් කුරානේ මේ version එක වැරදියි .හොඳ පිටපතක් හොයාගන්ඩ කියලා ලොකු බයිලා ගහයි. එයා ගාව තියෙන බොරු English කුරානයක් අරගෙන මෙතන නටයි.
    ඔන්න බලන්ඩ තව තැනක්.

    3743510.jpg

    මෙන්න ලෝකේ පලසක් වගේ කියලා. සුරාහ් 71.19 .ඉතින් හවත් මොනවද කියන්ඩ ඕනේ.ඔන්න අල්ලාහ් ගේ sorry නබි තුමාගේ cosmology .

    මෙන්න තව තැනක්. අර ජෝඩු කතාවත් ඔය යටින්ම තියෙන්නේ.

    9478811.jpg

    මෙහෙමයි තවත් ආගමකට අපහාස කරන්ඩ මගේ බලාපොරොත්තුවක් නෑ .නමුත් මේ මිනිහා බුද්ධාගමට කරන අපහාස නවත්තන්ඩ මේ දේ කරන්ඩ වෙනවා.
     
    Last edited:

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    මේක සිද්ද වෙන්නේ anamnlmslmn කියන අපේ මහත්තය ලොකු mission එකක් ගෙනියනවනේ කුරාණේ සත්‍යයි කියලා. මට පේන විදිහට මෙය full-time contract එකක් විදිහට කරන වැඩක් තමයි .
    දැන් එය හැමදාම ප්‍රශ්නයක් අහපුවාම බොරු හෑල්ලක් කියලා මාරු වෙන ජාතියේ කෙනෙක්. එයාගේ ලඟදි thread එකක් ගෙනියන්වනේ
    ඉස්ලාම්-Cosmology1 කියලා. එකේදී එයා බිග් bang theory වගේ එව්වා කුරණේ තියෙනවා කියලා ලොකු ගේමක් දෙනවා.
    හැබැයි මම පොඩි අභියෝගයක් කරා Big Bang වලට කලින් ලෝකේ පැතලියි කියලා කුරාණේ තියෙනවා කියලා.එය මෙහෙම කිව්වා

    මෙන්න ශුද්ධ වූ කුරානෙන්ම මම බිඳක් ගෙනාව එය ඔප්පු කරන්ඩ.

    519689.jpg

    ඔන්න අල්ලාහ ලෝකේ දිග ඇරලා කියල කියනෙන් සුරාහ් 79.30 .අය්යෝ දැන් ඉතින් කුරානේ මේ version එක වැරදියි .හොඳ පිටපතක් හොයාගන්ඩ කියලා ලොකු බයිලා ගහයි. එයා ගාව තියෙන බොරු English කුරානයක් අරගෙන මෙතන නටයි.
    ඔන්න බලන්ඩ තව තැනක්.

    3743510.jpg

    මෙන්න ලෝකේ පලසක් වගේ කියලා. සුරාහ් 71.19 .ඉතින් හවත් මොනවද කියන්ඩ ඕනේ.ඔන්න අල්ලාහ් ගේ sorry නබි තුමාගේ cosmology .

    මෙන්න තව තැනක්. අර ජෝඩු කතාවත් ඔය යටින්ම තියෙන්නේ.

    9478811.jpg

    මෙහෙමයි තවත් ආගමකට අපහාස කරන්ඩ මගේ බලාපොරොත්තුවක් නෑ .නමුත් මේ මිනිහා බුද්ධාගමට කරන අපහාස නවත්තන්ඩ මේ දේ කරන්ඩ වෙනවා.

    ඔන්න මගේ බම්පිය ;);););)
     
    • Like
    Reactions: gayathra28

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    SHAPE OF THE EARTH IS SPHERICAL
    In early times, people believed that the earth was
    flat. For centuries, men were afraid to venture out
    too far, for fear of falling off the edge! Sir Francis
    Drake was the first person who proved that the
    earth is spherical when he sailed around it in 1597.
    Consider the following Qur’anic verse regarding the
    alternation of day and night:
    “Seest thou not that Allah
    merges Night into Day
    and He merges Day into Night?”
    [Al-Qur’an 31:29]
    Merging here means that the night slowly and
    gradually changes to day and vice versa. This
    phenomenon can only take place if the earth is
    spherical. If the earth was flat, there would have
    been a sudden change from night to day and from
    day to night.
    The following verse also alludes to the spherical
    shape of the earth:
    “He created the heavens and
    the earth in true (proportions):
    He makes the Night
    overlap the Day,
    and the Day
    overlap the Night.”
    [Al-Qur’an 39:5]
    The Arabic word used here is Kawwara meaning
    ‘to overlap’ or ‘to coil’– the way a turban is wound
    around the head. The overlapping or coiling of the
    day and night can only take place if the earth is
    spherical.
    The earth is not exactly round like a ball, but
    geo-spherical, i.e. it is flattened at the poles.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,990
    113
    Ohio, USA
    "පලසක් වගේ" කියන එකේ "වගේ" කියන එක ඇයි කියන්නේ කියල විස්තර කරපන්...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    "පලසක් වගේ" කියන එකේ "වගේ" කියන එක ඇයි කියන්නේ කියල විස්තර කරපන්...
    දැන් උඹ කියන්ඩ හදන්නේ ගෝලාකාර පලස් තියෙනවා කියලද?
    flat-earth-society1.jpeg
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    "පලසක් වගේ" කියන එකේ "වගේ" කියන එක ඇයි කියන්නේ කියල විස්තර කරපන්...

    පලසක් වගේ කියන්නේ පලසක් නොවන හින්ද

    පලසක් නොවන පලසක් වගේ වෙනත් දෙයක් කියන එකයි එකෙන් කියන්නේ

    ලෝකේ පලසක් නෙවෙයිනේ කොහොමත්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,990
    113
    Ohio, USA
    පලසක් වගේ කියන්නේ පලසක් නොවන හින්ද

    පලසක් නොවන පලසක් වගේ වෙනත් දෙයක් කියන එකයි එකෙන් කියන්නේ

    ලෝකේ පලසක් නෙවෙයිනේ කොහොමත්

    පලසක ඇති ගුනාංග වලට සමානකමක් ඇතිවයි කියන එකයි කියන්නේ.... එහෙම නැතිව පලස පර්සියන්ද, හෑන්මේඩ්ද කියල 100%ක් ඇත්ත පලසකට සමානකරලා හිතන්න තරම් සමහරු අන්තිම පල්ලෙහා මට්ටමේ දැණුමක් එක්ක ගනුදෙනුකරන එක ගැන දුකයි...

    "මේ ලෝකය පලසක් වගේ මිනිසුන් වෙනුවෙන් මවලා තියෙනව" කියන අල් කුරාන් වචනයම ඇති මේ ලෝකේ ගෝලාකාරයි කියන එක කුරානය හරහා ඔප්පු කරන්නට...

    කලේගාන අසේලට තේරෙන දෙයක් ත්‍රෙඩ් එක දාපු එකාට තේරෙන්නේ නෑ
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    "පලසක් වගේ" කියන එකේ "වගේ" කියන එක ඇයි කියන්නේ කියල විස්තර කරපන්...

    අෆෙ අෆ්ෆෝ
    2.gif

    2.gif

    අල්ලා කියන්නෙ ලදරු පාසල් වත් ගියෙ නැති මෑන් කෙනෙක් කියල් අදනෙ
    න්නෙ.:rofl::rofl::rofl:

    උබල ආගමක්
    කියල අදහන්නෙ. ඔය වගේ දේවල්ද?

    :P:P
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    පලසක ඇති ගුනාංග වලට සමානකමක් ඇතිවයි කියන එකයි කියන්නේ.... එහෙම නැතිව පලස පර්සියන්ද, හෑන්මේඩ්ද කියල 100%ක් ඇත්ත පලසකට සමානකරලා හිතන්න තරම් සමහරු අන්තිම පල්ලෙහා මට්ටමේ දැණුමක් එක්ක ගනුදෙනුකරන එක ගැන දුකයි...

    "මේ ලෝකය පලසක් වගේ මිනිසුන් වෙනුවෙන් මවලා තියෙනව" කියන අල් කුරාන් වචනයම ඇති මේ ලෝකේ ගෝලාකාරයි කියන එක කුරානය හරහා ඔප්පු කරන්නට...
    කලේගාන අසේලට තේරෙන දෙයක් ත්‍රෙඩ් එක දාපු එකාට තේරෙන්නේ නෑ

    හරි දැන් උඹ කියන විදිහට වත් ලෝකේ ලෝකේ carpet එකක් වගේ නෙමෙයි නේ?. කඳු හෙල් ,මුහුදු කාන්තාර මෙව්වා කර්පෙට් වල තියෙනවද. දෙපත්තටම අහු වෙන්නේ නෑ නේ. දැන් කොයි වගේද ඔය carpet එක. පිස්සු හැදිලා ලියපු විකාරයක් කියල ඔය ඔප්පු වෙන්නේ. එතකොට දිග ඇරියා කියන්නේ මොකක්ද?ගෝලාකාරව දිග අරිනවා කියල මම නම් අහලා නෑ.100% පිළිගන්නේ නැතුව කොච්චරද පිළිගන්ඩ ඕනේ.?කාල්ගනේ අසේලටත් තේරෙන විදිහට කියන්ඩකෝ මහත්තයෝ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,990
    113
    Ohio, USA
    හරි දැන් උඹ කියන විදිහට වත් ලෝකේ ලෝකේ carpet එකක් වගේ නෙමෙයි නේ?. කඳු හෙල් ,මුහුදු කාන්තාර මෙව්වා කර්පෙට් වල තියෙනවද. දෙපත්තටම අහු වෙන්නේ නෑ නේ. දැන් කොයි වගේද ඔය carpet එක. පිස්සු හැදිලා ලියපු විකාරයක් කියල ඔය ඔප්පු වෙන්නේ. එතකොට දිග ඇරියා කියන්නේ මොකක්ද?ගෝලාකාරව දිග අරිනවා කියල මම නම් අහලා නෑ.100% පිළිගන්නේ නැතුව කොච්චරද පිළිගන්ඩ ඕනේ.?කාල්ගනේ අසේලටත් තේරෙන විදිහට කියන්ඩකෝ මහත්තයෝ.

    කුරානය උදාහරනයකට උපමාවකට දැන් කාලේ ගන්නේ ලැප්ටොප් හෝ පර්සියන් කාපට්ස් නෙවෙයි...අවුරුදු එක්දාස් පන්සීයකටවඩා කලින් මිනිස්සුන්ට තේරෙන විදියට එයාලට දනන් කියන දේවල්වලින් උදාහරන උපමා කියන්නේ... කාපට් කියල කියන්නේ ඒකාලේ පොලවට අතුරන ලොකු රෙද්දකට...ඒක අතුරලා තියෙනකොට ඒකකෙලින් දිග අතට තියෙනවා වගේ තමයි මිනිස්සුන්ට මේ ගෝලාකාර පොලවත් දැනෙන විදියට මවලා තියෙන්නේ... කොච්චර ගියත් ෆැලැට් විදියට දැනෙන විදියට මිසක් ඇත්තටම ෆැලැට් විදියට නෙවෙයි... ඒකයි විශේශයෙන්ම ඒක කියන්න හේතුවත්...
    උදාහරනයකට " ඇගේ තුරල මට යහනාවකි" කියල කිව්වොත් උඹලා වගේ උන් හිතන්නේ ඇඳක් වගේ ඇතිකියලා කකුල් හතරක් එක්ක මෙත්තයක් දාලා පිලෝස් තියෙන පොරවන්නට රෙද්දකුත් එක්කම තියෙන ඇඳක් තමයි උඹලගේ ඔලුවට එන්නේ...

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    එතකොට ඔය අනන් මනන් පලස් ගැන කියන්නේ නැතුව කෙලින්ම ලෝකය ගෝලාකාරයි කියලා කියන්න තිබ්බනේ. මොකද ඒ කාලේ තිබ්බ පලස් ගැන උපමා දෙන්නනම් අල්ලාහ් ඉන්න ඕනේ නෑනේ. මිනිහව මැව්වේ අල්ලාහ්නම් මිනිහට පොළව ගැන කියද්දී ඔයිට වඩා නුවණැති විදිහට කටයුතු කරන්න තිබ්බනේ. හරි අපි කියමු ඔය පලස් කතාව කියන්නේ මිනිහට මේ පොළව නිකන් ඉදන් බැලුවම පේන විදිහ ගැන තේරැම් කරන්න කියලා. හැබැයි අල්ලාහ්ට පොඩ්ඩක් හරි මොලේ තිබ්බනම් ඒ උපමාව එහෙම දක්වලා පස්සේ නිවැරදිව පැහැදිලි කරන්න තිබ්බා මිනිස්සුන්ට පොළව පේන්නේ පලසක් වගේ තමයි මම එහි කදු අරවා මෙව්වා මැව්ව හැබැයි සැබෑ පොළව ගෝලාකාරයි කියලා.

    නමුත් ඇත්ත කතාව මේකයි මහත්තයෝ. ඔය කුරාණය ලියලා තියෙන්නේ අර නබි කියන මනුස්සයා. අල්ලාහ් කියන්නේ මිථ්‍යාවක්නේ ඒක ඕනෑම පොඩි ලමයෙක්ට තේරෙන දෙයක්නේ. ඉතින් නබි ඕක ලියනකොට එයාට ඕනේ විදිහට පේන විදිහට එයාගේ දැනුමේ මට්ටමට ලිව්වා. ඊට පස්සේ බයිලා ගැහුවා මෙන්න දෙයියෙක් ඉන්නවා එයාගේ දේශනය මේ තියෙන්නේ කියලා. නමුත් අග මැද මුල කිසිසේත්ම ගැලපීමක් නැති දෙයක් තමයි ඕකේ තියෙන්නේ. ඒක මම Thread කිහිපයකම ඔප්පු කරලා පෙන්නුවා.

    [/SIZE][/QUOTE]
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹටත් පිස්සු බං

    උඹටත් පිස්සු බං මේ මොළේ නැති හුKන්නො ගැන ත්‍රෙඩ් අරින්න. අල්ල එළ පොරක්නම් මේ හුKන්නො ටික ලෝකේ තියෙන අන්ත දුශ්කර කොනක මුන් ටික මවල ඔටු හුජ්ජ බොන්න දීල නන්නත්තාර කරාට හරි හම්බයෙක්නම් අල්ලට ගහන්න ඕන ඌරු ප@යකින්,:baffled:

    ලින්ඩා
     
    Last edited: