ලෝකේ පැතලියි ....කුරාණේ කියන්නේ කොහොමද?

මේක සිද්ද වෙන්නේ anamnlmslmn කියන අපේ මහත්තය ලොකු mission එකක් ගෙනියනවනේ කුරාණේ සත්‍යයි කියලා. මට පේන විදිහට මෙය full-time contract එකක් විදිහට කරන වැඩක් තමයි .
දැන් එය හැමදාම ප්‍රශ්නයක් අහපුවාම බොරු හෑල්ලක් කියලා මාරු වෙන ජාතියේ කෙනෙක්. එයාගේ ලඟදි thread එකක් ගෙනියන්වනේ
ඉස්ලාම්-Cosmology1 කියලා. එකේදී එයා බිග් bang theory වගේ එව්වා කුරණේ තියෙනවා කියලා ලොකු ගේමක් දෙනවා.
හැබැයි මම පොඩි අභියෝගයක් කරා Big Bang වලට කලින් ලෝකේ පැතලියි කියලා කුරාණේ තියෙනවා කියලා.එය මෙහෙම කිව්වා

මෙන්න ශුද්ධ වූ කුරානෙන්ම මම බිඳක් ගෙනාව එය ඔප්පු කරන්ඩ.

519689.jpg

ඔන්න අල්ලාහ ලෝකේ දිග ඇරලා කියල කියනෙන් සුරාහ් 79.30 .අය්යෝ දැන් ඉතින් කුරානේ මේ version එක වැරදියි .හොඳ පිටපතක් හොයාගන්ඩ කියලා ලොකු බයිලා ගහයි. එයා ගාව තියෙන බොරු English කුරානයක් අරගෙන මෙතන නටයි.
ඔන්න බලන්ඩ තව තැනක්.

3743510.jpg

මෙන්න ලෝකේ පලසක් වගේ කියලා. සුරාහ් 71.19 .ඉතින් හවත් මොනවද කියන්ඩ ඕනේ.ඔන්න අල්ලාහ් ගේ sorry නබි තුමාගේ cosmology .

මෙන්න තව තැනක්. අර ජෝඩු කතාවත් ඔය යටින්ම තියෙන්නේ.

9478811.jpg

මෙහෙමයි තවත් ආගමකට අපහාස කරන්ඩ මගේ බලාපොරොත්තුවක් නෑ .නමුත් මේ මිනිහා බුද්ධාගමට කරන අපහාස නවත්තන්ඩ මේ දේ කරන්ඩ වෙනවා.

Diya rakus, ඔහොම සත්‍යයට බය වෙන්න ඕනේ නෑ. ඔයාට පේන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි.

අර ත්‍රෙඩ් එකේ (http://www.elakiri.com/forum/showthread.php?t=1538851) expanding universe සහ big bang ගැන ත්‍රෙඩ් එකට අදාලව ඔබට කියන්න දෙයක් නැති නිසා සුපුරුදු ඔබේ ක්‍රමයට වෙනත් දේ හැලීම එතන කල බව මම දන්නවා. ඔබ මේ කුරාන් වාක්‍ය දමන බව මම කලින්ම දැනන් හිටියා. අභියෝගයක් කරන්න කලින් එසේ දැනන් සිටීම තමයි සුදුසු. :lol:

ඔබ කියනවා: "මම පොඩි අභියෝගයක් කරා Big Bang වලට කලින් ලෝකේ පැතලියි කියලා කුරාණේ තියෙනවා කියලා."

ඔබ පටන් ගත්තෙම බොරුවකින්..
http://www.elakiri.com/forum/showpost.php?p=14606637&postcount=53
21:30 න් පටන් ගන්න කුරාන් වාක්‍ය දාලා වෙන දේවල් කියන ගමන් ඒ වාක්‍යයේ නැති, පොලව පැතලි කතාව අතින් දාලා කිව්වා. Big bang එකට "කලින්" සම්බන්ධයක් ගැන කිසි දෙයක් කිව්වේ නෑ. ඔබ කියපු එක ඔබ හරියටම මේකයි: "මොකද අල්ලාහ් හිතුවේ ලෝකේ රොටියක් වගේ පැතලියි කියලනේ". ඔබ රොටිය අතින් දාපු බව පැහැදිලියි. ඔබ දාපු එක වාක්‍යයකවත් රොටි කතාවක් ඇත්තේ නෑ. ඔබට රොටිය පෙන්නගන්නත් බෑ. ඉතින් පන්සිල් ගන්නේ ඕව ලිව්වට පස්සෙද? :lol:

ඔබම කියනවා, "අය්යෝ දැන් ඉතින් කුරානේ මේ version එක වැරදියි .හොඳ පිටපතක් හොයාගන්ඩ කියලා ලොකු බයිලා ගහයි. එයා ගාව තියෙන බොරු English කුරානයක් අරගෙන මෙතන නටයි."

ඔබේ දැනුම මනාව පේනවා. කුරානයේ ඇති version එකක් නෑ. බයිබලය තමයි එහෙම. ඔබ දමා ඇත්තේ සිංහල පරිවර්තනයකින්. එහි මුලාශ්‍රය ඔබ දමා නැහැ. ඔය පරිවර්තනයේ දෝෂ කීපයක් කලින් මම ඔබට පෙන්වල දුන්න මතක ඇති. එනිසා ඔබ දන්නවා එහි ප්‍රශ්න තියෙන බව. එය වසාගැනීමට ඉහත කී දේ ප්‍රමාණවත් නෑ. මා ගාව ඇති "බොරු" english කුරානයක් නෑ. මම බොහෝවිට දාන්නේ quranexplorer.com එකෙන්. සැක කෙනෙකුට එහි ගොස් බලාගත හැකියි. එහි ලෝකයම පිළිගත් පරිවර්තන කීපයක් තියෙනවා. මම බොහෝවිට දමන්නේ Dr. Mohsinගේ තරමක් සරල ඉංග්‍රීසියෙන් තියෙන එක. පරිවර්තන දෝෂයක් ගෙන කුරානයේ ප්‍රශ්නයක් ලෙස ලොකුවට පෙන්වා ඔබට හිත සනසගන්න ඕනෙනම් මට ප්‍රශ්නයක් නෑ.

ඔය පරිවර්තන ගැන ගත්තොත්, ඔබේ මහා පරිනිබ්බාණ සුත්‍රයේ ඇති සූකර මද්දව පරිවර්තනය කරාම එන තේරුම ඔබ පිළිගන්නවද? මොන භාෂාවට පරිවර්තනය කලත් එහි literal තේරුම වෙනස් කරන්න බෑ. එවිට ඔබලාට අටුවාවන් වල සරණ පතන්න වෙන බව පැහැදිලියි. එහෙත් කුරානය සම්බන්ධයෙන් එහෙම අවසර නෑ වගේ. ඔබේ දෙබිඩි පිළිවෙත පැහැදිලියි. මේ මතෘකාවේදී කුරානයට අටුවාවක් අවශ්‍යත් නෑ.

මුලින්ම කිව යුත්තේ කුරානයේ ලෝකය පැතලි හෝ ගෝලාකාර කියා කොහෙවත් පැහැදිලි වචනෙන් කෙලින්ම කියා නැති බවයි. එයට හේතුව, ඉතිහාසයේ මිනිසුන් විසින් මේ ගැන විවිධ මත දරන විටදී ඉස්ලාමය විශ්වාස කිරීමට අමතර වෙර දැරීමක් අවශ්‍ය වීම වැළැක්වීමටය. එනිසා, යම් කලෙක මිනිසුන්ගේ මතයට විරුද්ධ හරි මතය විශ්වාස කිරීමේ අනවශ්‍ය උත්සාහයන් අවශ්‍ය වීම මේ මගින් ඉවත් කොට ඇත.

ඔබ දැමූ වාක්‍ය බලමු.
519689.jpg

Are you more difficult to create, or is the heaven that He constructed? (27) He raised its height, and has perfected it, (28) Its night He covers with darkness, and its forenoon He brings out (with light). (29) And after that He spread the earth; (30) And brought forth therefrom its water and its pasture; (31) And the mountains He has fixed firmly, (32) (To be) a provision and benefit for you and your cattle, (79:33) Dr.Mohsin

What! are ye the more difficult to create or the heaven (above)? (Allah) hath constructed it: (27) On high hath He raised its canopy, and He hath given it order and perfection. (28) Its night doth He endow with darkness, and its splendour doth He bring out (with light). (29) And the earth, moreover; hath He extended (to a wide expanse): (30) He draweth out therefrom its water and its pasture; (31) And the mountains hath He firmly fixed― (32) For use and convenience to you and your cattle. (79:33) Yusuf Ali

ඔබේ මාතෘකාවට එන්න කලින් ඔබේ සිංහල පරිවර්තනයේ ප්‍රශ්නයක් මෙතන පෙන්වන්නම්. මුලින් ඇති (27) වාක්‍යය බලන්න. සිංහල එකේ කියන්නේ, "ඇඹීමේ ඔබ බලවන්තයෝද, නැතහොත් ඔහු නිර්මාණය කල අහසද?" යන්නයි. එය සම්පුර්ණයෙන් වැරදියි. ව්‍යාකරණය අනුව විකාරයක්. (අහස බලවන්තද යැයි ඇසීම). හරි තේරුම, "ඔබව මැවීමද අමාරු, නැතිනම් ඔහු නිර්මාණය කල අහසද?" යන්නයි. ඔය පරිවර්තනය ගත්තේ කොහෙන්ද??

මෙහි spread/extended යන්නට ඔබේ තේරුම "ලෝකේ දිග ඇරලා" යන්නයි. මේකෙන් ඔබට පේන්නේ (හිතේ මවාගන්නේ) පැතලියි කියන අදහස. ඔබට අවශ්‍යත් එයයි. එසේ දිග හරින්න/අතුරන්න/පතුරුවන්න/විස්තීර්ණ කරන්න/විහිදුවන්න පුළුවන් පැතලි එකක් පමණද? ලොකු ගෝලයක් මත යමක් අතුරන්න/දිග හරින්න (spread කරන්න) බැරිද? මෙතනින් ඔබට ලෝකය පැතලියි කියන අදහස කොහොමත් එන්නේ නෑ.

අරාබියෙන් බැලුවොත්, spread යන්නට එන්නේ "දහාහා" යනුවෙන්. එහි ප්‍රාථමික තේරුම "spread/extended" තමයි. අරාබියෙන් එයට තවත් තෙරුමක් තියෙනවා. එනම්, "බිත්තරයක් සේ හැඩ ගැස්වීමට දික් කිරීම" යන්නයි. එය ගෝලයක් extended වුණාම දෙපැත්තෙන් විස්තාර්ණ වී එන හැඩය ගැන කියා පාන්නක්. පෘතුවිය ගත්තත්, එය හරි ගෝලාකාර හැඩයක් නෑ. දෙපැත්තෙන් දික් වූ ගෝලයක හැඩයක් (Oblate_spheroid) තමයි ඇත්තේ. (http://en.wikipedia.org/wiki/Oblate_spheroid). එහෙම බැලුවොත් කුරානය ඉතා නිවැරදිව පෘතුවියේ හැඩය ගැන කියනවා!

ඊළඟ එක...
3743510.jpg

Afterwards He will return you into it (the earth), and bring you forth (again on the Day of Resurrection)? (18) And Allâh has made for you the earth a wide expanse. (19) That you may go about therein in broad roads. (71:20) Dr. Mohsin

"`And in the End He will return you into the (earth), and raise you forth (again at the Resurrection)? (18) "`And Allah has made the earth for you as a carpet (spread out) (19) "`That ye may go about therein in spacious roads.' " (71:20) Yusuf Ali

එකම කතාව. ලොකු ගෝලයක් මත carpet එකක් wide විදිහට අතුරන්න බැරිද? හොඳට බලන්න. එහි කියන්නේ "ඔබට" (for you) ඇතිරිල්ලක් (carpet) ලෙස පත් කර ඇති බවයි. අපට පේන්නෙත් එහෙම තමයි. මුළු ලෝකයම පැතලියි කියන එකක් මෙතනින් කොහොමත් ගන්න බෑ. ඔබ අමතර දේවල් හිතෙන් මවගත්තොත් මිසක්. නැතිනම් "රොටියක්" අතින් දැම්මොත් මිසක්!

ඊළඟ...
9478811.jpg

Nay, again, they will come to know! (5) Have We not made the earth as a bed, (6) And the mountains as pegs? (78:7) Dr. Mohsin

Verily, verily they shall soon (come to) know! (5) Have We not made the earth as a wide expanse, (6) And the mountains as pegs? (78:7) Yusuf Ali

ආයෙත් ඒ වගේම කතාවක්. මෙහි "bed" යනු කකුල් හතරේ ඇඳවල් නෙමෙයි. ඒ කාලේ ඕව තිබ්බේ නෑ. පොලව ඇතිරිල්ලක් ලෙස ඔබට පාවිච්චි කල හැකි විදිහට හදා තිබීම ගැනයි. එහි wide කියන අදහසත් එනවා. එනම් ඉඩ අඩුපාඩුවක් නැති ලෙස පොලව මත සිටීමට/ඇතිරිල්ලක් සේ යොදාගැනීමට හැකි වීම ගැනයි. මෙයින් පොලවේ හැඩය ගැන කොහොමත් කියන්නේ නෑ. ඊළඟ වාක්‍යයත් සමග ගත්තොත් එය තවත් පැහැදිලි වෙනවා. කඳු pegs ලෙස කියන්නේ එහි function (කාර්යය) එක ගැනයි. Structure (ව්‍යුහය) ගැන නොවේ. [කඳු pegs කතාව වෙන දවසක බලමු insha-allah]. එලෙසම එයට කලින් පොලව ගැන කියන්නෙත් එහි කාර්යයක් ගැන මිසක් ව්‍යුහය ගැන නොවේ.

උඩින් පල්ලෙන් බලලා කුරානය ත්රුම් ගන්න බෑ. ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනේ. හරිද diya rakus...

මේ පොලවේ හැඩය ගැන කියන ලෙස වාක්‍යයක් ගන්නේ නම් එය 79:30 තමයි. (බිත්තරයක් වගේ දිගු හැඩය)-ඉහත බලන්න. මෙලෙස ගෝලාකාර හැඩයක් ගැන යම් අදහසක් ගත හැකි තවත් වාක්‍ය තියෙනවා. එහෙත් ඒවායේ කෙලින්ම කියලා නෑ.

උදා:
He has created the heavens and the earth with truth. He makes the night to go in the day and makes the day to go in the night. And He has subjected the sun and the moon. Each running (on a fixed course) for an appointed term. Verily, He is the All-Mighty, the Oft-Forgiving. (39:5) Dr. Mohsin

He created the heavens and the earth in true (proportions): He makes the Night overlap the Day, and the Day overlap the Night: He has subjected the sun and the moon (to His law), each one follows a course for a time appointed. Is not He the Exalted in Power― He Who forgives again and again? (39:5) Yusuf Ali

මෙහි Night overlap the Day, and the Day overlap the Night යන්නෙහි "overlap/to go in" යන්නට අරාබියෙන් ඇත්තේ "යුකව්විරු" යන්නයි. එහි root වචනය (එනම් මූල/ධාතු වචනය) "කව්වාරා" යන්නයි. මෙම ක්‍රියාපදය යොදන්නේ යමෙකුගේ හිස වටේ තලප්පාව (හිස්වෙළුම/turban) එතීමටයි. ඒ අනුව මෙවැනි වචනයක් පැතලි පොළවක් වෙනුවෙන් පාවිච්චි කිරීම කොහොමත් වැරදියි. කලින් පෙන්නුවා වගේ පැතලි පොළවක් ගැන කුරානයේ කොහෙවත් කියන්නේ නෑ.

උදා:
And the sun runs on its fixed course for a term (appointed). That is the Decree of the All-Mighty, the All-Knowing. (38) And the moon, We have measured for it mansions (to traverse) till it returns like the old dried curved date stalk. (39) It is not for the sun to overtake the moon, nor does the night outstrip the day. They all float, each in an orbit. (36:40) Dr. Mohsin

And the Sun runs his course for a period determined for him: that is the decree of (Him) the Exalted in Might, the All-Knowing. (38) And the Moon― We have measured for it mansions (to traverse) till it returns like the old (and withered) lower part of date-stalk. (39) It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: each (just) swims along in (its own) orbit (according to Law). (36:40)

මෙහි "nor does the night outstrip the day" යනුවෙන් පැතලි පොළවක දවල්/රෑ ගැන විස්තර කිරීම කොහොමත් වැරදියි. මෙලෙස රෑ සහ දවල් එකම වෙලාවක තියෙන අදහසක් යොදන්න හැක්කේ ගෝලාකාර පොළවක් වුනොත් තමයි.

එහි අනික් දේවල් බලන්න. ඉර සහ හඳ සඳහා වෙනම කක්ෂ ඇති බව කියනවා. ඉතිහාසය ගත්තොත්, ඉර ගැන විවිධ මත තිබුනා. ඉර පොලව වටේ යන බව, පස්සේ කිව්වා ඉර නිසොල්මන්, පොලව ඉර වටේ යන බව ආදී ලෙස. මිනිසුන් විසින් දැරූ වැරදි මත සියල්ල අතහැර විද්‍යාත්මකව හරි දේ (එනම්, float, each in an orbit) යන්න අවුරුදු 1400කට කලින් කී ඇති සැටි බලන්න. තවත් කිව්වොත්, Sun runs his course for a period determined for him.. යනුවෙන් කියා ඇත. ඉර අපේ ගැලැක්සියේ වටේ යන්න යම් අවුරුදු මිලියන ගානක් යන බව දැන් අපි දන්නවා (එයට කියන්නේ cosmic year එකක් කියලයි). කලෙක මිනිස්සු හිතුවේ ඉර විශ්වයේ මැද නිසොල්මන් කියාය! මේ ආදී ලෙස විද්‍යාව සමග ගැලපෙන දේවල් ගොඩක් කුරානයේ තියෙනවා. Diya Rakus වැනි අයට ඒවා දිරවගන්න අමාරු බව අපි දන්නවා. කොහොමහරි ක්‍රමයකින් කුරානයේ වැරැද්දක් හෙවීමේ උත්සාහය නවත්වන්නේ නෑ. මම කියන්නේ බොරුද බලන්න ඔන්න...

අවුරුදු 1000කටත් වඩා කාලයක් කුරානය බොරු කරන්න කට්ටිය උත්සහ කළා. බැරිවුනා. Diya Rakusට එහෙම කරන්න හැකි වුනොත් බටහිර ඇත්තන් ඔහුට ලොකු පට්ටමක් සහිතව ත්‍යාගයක්ද, වෙනම ඔහුගේ පිළිමයක් හදන්න තැනක්ද වෙන් කරනු නොඅනුමානයි!! :lol::lol:

ඔබ අන්තිමට කියනවා, "මෙහෙමයි තවත් ආගමකට අපහාස කරන්ඩ මගේ බලාපොරොත්තුවක් නෑ .නමුත් මේ මිනිහා බුද්ධාගමට කරන අපහාස නවත්තන්ඩ මේ දේ කරන්ඩ වෙනවා."

අනේ බං.. කරන්න/කියන්න ඕනේ ඔක්කොම කරලා දැන් සුදනෙක් වෙන්නද කල්පනාව?

මගේ ආගම ගැන ප්‍රශ්න ඇසීම ගැන නම් මම සතුටුයි. එය අපහාසයක් නෙමෙයි. එවැනි ප්‍රශ්න වලට කිසි බයක් නෑ. හේතුව, මගේ දහමේ කිසි අවුලක්/ප්‍රශ්නයක් නැති නිසා. අනික් අය කරන අපහාස ඔක්කොම බොරු චෝදනා බව හොඳින් දනිමු. ඔබේ දහම ගැන ප්‍රශ්න ඇසීම ඔබට පෙනෙන්නේ අපහාසයක් වගේ නම් මම හිතන්නේ ඔබලාට පිළිතුරු දීගන්ඩ බැරි මොනවහරි කොස්සක් ඇති කියලයි. නැතිනම්, බය වෙන්න කිසි හේතුවක් නෑනේ. හරිද?
 
BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    උඹටත් පිස්සු බං මේ මොළේ නැති හුKන්නො ගැන ත්‍රෙඩ් අරින්න. අල්ල එළ පොරක්නම් මේ හුKන්නො ටික ලෝකේ තියෙන අන්ත දුශ්කර කොනක මුන් ටික මවල ඔටු හුජ්ජ බොන්න දීල නන්නත්තාර කරාට හරි හම්බයෙක්නම් අල්ලට ගහන්න ඕන ඌරු ප@යකින්,:baffled:

    ලින්ඩා
    :D
     
    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    මගේ ආගම ගැන ප්‍රශ්න ඇසීම ගැන නම් මම සතුටුයි. එය අපහාසයක් නෙමෙයි. එවැනි ප්‍රශ්න වලට කිසි බයක් නෑ. හේතුව, මගේ දහමේ කිසි අවුලක්/ප්‍රශ්නයක් නැති නිසා.
    Sirawatama umba ubme Agama gana Satis da bun..? :rofl: :rofl:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    anamnlmslmn නමැති උෘරැ තඩියා ලොකු විහිලුවක් කරලා තියෙන්නේ. ඔන්න කියනවා හරි සතුටුයිලු ප්‍රශ්න අහන එකට. හැබැයි මන්ද බුද්ධිකයා ලග දෙන්න පිළිතුරැත් නෑ. උඹලා වගේ අසූචි කන සූකරයින්ට සැබෑ ප්‍රශ්න වලට පිළිතුරැ නෑ අර අල්ලා මවපු මැටි කාපු එවුන් වගේ ශබ්ද නෑ ඒ වුනාට පෙන්නන්නේ බහුශ්‍රැත කියලා. නමුත් අල්ලාහ් මැටි වලින් මවලා දුන්න මැටි මොලේ තරම හැමෝටම පේනවා කියලා දන්නේ නෑ.

    මගේ ආගම ගැන ප්‍රශ්න ඇසීම ගැන නම් මම සතුටුයි. එය අපහාසයක් නෙමෙයි. එවැනි ප්‍රශ්න වලට කිසි බයක් නෑ. හේතුව, මගේ දහමේ කිසි අවුලක්/ප්‍රශ්නයක් නැති නිසා. අනික් අය කරන අපහාස ඔක්කොම බොරු චෝදනා බව හොඳින් දනිමු. ඔබේ දහම ගැන ප්‍රශ්න ඇසීම ඔබට පෙනෙන්නේ අපහාසයක් වගේ නම් මම හිතන්නේ ඔබලාට පිළිතුරු දීගන්ඩ බැරි මොනවහරි කොස්සක් ඇති කියලයි. නැතිනම්, බය වෙන්න කිසි හේතුවක් නෑනේ. හරිද?

    ඔන්න මම පහත Thread එකේ ප්‍රශ්න අහලා තියෙනවා ඕනේ තරම් සරල ප්‍රශ්න කිහිපයටවත් උත්තර දෙන්නකෝ බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1534956

    ඒකෙන් උපුටා ගත්තු සරල ප්‍රශ්න කිහිපයකුත් මම දාන්නම්කෝ

    01. විද්‍යාව මැවීම්වාදය පිළිගන්නවද ???

    02 විද්‍යාව මිනිස්සු මැටි වලින් මැවුනා කියලා පිළිගන්නවද ??

    03. දැන් මේ උෘරෝ රැල අර අල්ලාහ් මවපු අහස් 7 විශ්වයට ආ‍දේශ කරනවනේ. එතකොට මුන්ට අනුව විශ්වය කොටස් 7 ක් තියෙනවා. නවීන විද්‍යාවේ සොයා ගැනීම් එක්ක මේ කොටස් 7 ට විශ්ව‍ය බෙදෙන්නේ කොහොමද ?? විද්‍යාඥයින් ඒ කොටස් හත අනුවද දැන් විශ්වය ගැන හදාරන්නේ.

    04 විද්‍යාවෙන් දැනට සාමාන්‍ය ලෙස ගණනය කිරීම් කරනවා පෘථීවියේ ආරම්භය 4.54 billion විතර කියලා. නමුත් පොළව මවපු අල්ලාහ්ට එක පාරටම මේ ලෝකෙට එන්න මතක් වුනේ මීට අවුරැදු 1400 කට කලින්. ඒ වෙනකොට පොළව මත මිනිසා ඇති වෙලාම 6 million විතර වෙනවා. අල්ලාහ් එච්චර කල් මොකද කලේ ??? එත‍‍කොට මිනිස් පරිණාමය ගැන අල්ලාහ් මොකද කියන්නේ ???

    05 දැන් මේ anamnlmslmn උෘරැ තඩියා මහ ලොකුවට කතා කරනවනේ Big Bang Theory එක ගැන. අල්ලාහ් ඉගි බිගි පෑවලු Big Bang Theory එක ගැන. එතකොට ඉතුරැ ටික. බිග් බෑන් එක වෙලා වසර බිලියන ගානක් වුනා පොළව හැදෙන්න නමුත් අල්ලාට අනුව (කුරාණයේ කියනවා අල්ලාහ්ගේ එක දවසක් පොළවේ එක දවසකට වඩා වැඩියි කියලා නමුත් ඒ වැඩියි කියන කාලෙ එකතු කරලා බැලුවත්) පොළව ඇතුලු අහස් 7 මැව්වේ දවස් 6 කින්ලු. එතනමා බොරැව මාට්ටු.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුරානය උදාහරනයකට උපමාවකට දැන් කාලේ ගන්නේ ලැප්ටොප් හෝ පර්සියන් කාපට්ස් නෙවෙයි...අවුරුදු එක්දාස් පන්සීයකටවඩා කලින් මිනිස්සුන්ට තේරෙන විදියට එයාලට දනන් කියන දේවල්වලින් උදාහරන උපමා කියන්නේ... කාපට් කියල කියන්නේ ඒකාලේ පොලවට අතුරන ලොකු රෙද්දකට...ඒක අතුරලා තියෙනකොට ඒකකෙලින් දිග අතට තියෙනවා වගේ තමයි මිනිස්සුන්ට මේ ගෝලාකාර පොලවත් දැනෙන විදියට මවලා තියෙන්නේ... කොච්චර ගියත් ෆැලැට් විදියට දැනෙන විදියට මිසක් ඇත්තටම ෆැලැට් විදියට නෙවෙයි... ඒකයි විශේශයෙන්ම ඒක කියන්න හේතුවත්...
    උදාහරනයකට " ඇගේ තුරල මට යහනාවකි" කියල කිව්වොත් උඹලා වගේ උන් හිතන්නේ ඇඳක් වගේ ඇතිකියලා කකුල් හතරක් එක්ක මෙත්තයක් දාලා පිලෝස් තියෙන පොරවන්නට රෙද්දකුත් එක්කම තියෙන ඇඳක් තමයි උඹලගේ ඔලුවට එන්නේ...

    meken penne alla kurane kiyana kala niramanayak karala kiyala hariyata
    navel ekak liyala thiyenne paw ban alla .....me passe ewun eka dharshanika pothak karagena....Ali bik ta vitharayi eka navel ekak kiyala therila thiyenne....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කවුරු කොහොම තර්ක කලත්........ මුස්ලිම් උන්ව මරන්න ඕනි වුන් මේ ලෝකෙන් තුරන් වෙන්න ඕනි කියන පදනමයි තියෙන්නේ.........මන් හිතන්නේ එක තමයි හැම මිස්ලිම් විරෝදියෙක්ගෙහිත් වල තියෙන්නේ......... මගෙත්
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කුරානය උදාහරනයකට උපමාවකට දැන් කාලේ ගන්නේ ලැප්ටොප් හෝ පර්සියන් කාපට්ස් නෙවෙයි...අවුරුදු එක්දාස් පන්සීයකටවඩා කලින් මිනිස්සුන්ට තේරෙන විදියට එයාලට දනන් කියන දේවල්වලින් උදාහරන උපමා කියන්නේ... කාපට් කියල කියන්නේ ඒකාලේ පොලවට අතුරන ලොකු රෙද්දකට...ඒක අතුරලා තියෙනකොට ඒකකෙලින් දිග අතට තියෙනවා වගේ තමයි මිනිස්සුන්ට මේ ගෝලාකාර පොලවත් දැනෙන විදියට මවලා තියෙන්නේ... කොච්චර ගියත් ෆැලැට් විදියට දැනෙන විදියට මිසක් ඇත්තටම ෆැලැට් විදියට නෙවෙයි... ඒකයි විශේශයෙන්ම ඒක කියන්න හේතුවත්...
    උදාහරනයකට " ඇගේ තුරල මට යහනාවකි" කියල කිව්වොත් උඹලා වගේ උන් හිතන්නේ ඇඳක් වගේ ඇතිකියලා කකුල් හතරක් එක්ක මෙත්තයක් දාලා පිලෝස් තියෙන පොරවන්නට රෙද්දකුත් එක්කම තියෙන ඇඳක් තමයි උඹලගේ ඔලුවට එන්නේ...

    මම අල්ලාහ් නම් මම කියන්නේ මෙහෙම

    " එම්බා මෝඩ වැසියනි මම ලෝකය ගෝලාකාරව මැවූ නමුත් නුබලාට එය නොතේරෙන ලෙස මම මවුවෙමි. විශ්වාස නොකරන්නවුන් ට සාප වේවා. උන් මරා දමව්. ප්‍රතික්ෂේපිතයන්ට මරණය ඇත කර දෙනු."

    1732603-83780-the-old-magician-in-turban-predicts-on-magic-ball.jpg
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63

    "මරපිය කොටපිය. කපපිය කියන එව්වා කොයි සුරාව ඉවර වෙන කොට තියෙන terms නේ බන්. හරියට document footer වගේ."

    laugh-hysterically.png
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    "මොකද අල්ලාහ් හිතුවේ ලෝකේ රොටියක් වගේ පැතලියි කියලනේ". ඔබ රොටිය අතින් දාපු බව පැහැදිලියි. ඔබ දාපු එක වාක්‍යයකවත් රොටි කතාවක් ඇත්තේ නෑ. ඔබට රොටිය පෙන්නගන්නත් බෑ. ඉතින් පන්සිල් ගන්නේ ඕව ලිව්වට පස්සෙද? :lol:

    මචෝ රොටියයි කාපට් එකයි දෙකම පැතලියි. මම කිව්වේ නෑ අල්ලාහ් ලෝකෙට රොටියක් කිව්වා කියලා හැබැයි කාපට් එකක් කියලා නම් කිව්වා.ඔන්න මම නෑ ඔව්වට...

    ඔබේ දැනුම මනාව පේනවා. කුරානයේ ඇති version එකක් නෑ. බයිබලය තමයි එහෙම. ඔබ දමා ඇත්තේ සිංහල පරිවර්තනයකින්. එහි මුලාශ්‍රය ඔබ දමා නැහැ. ඔය පරිවර්තනයේ දෝෂ කීපයක් කලින් මම ඔබට පෙන්වල දුන්න මතක ඇති. එනිසා ඔබ දන්නවා එහි ප්‍රශ්න තියෙන බව. එය වසාගැනීමට ඉහත කී දේ ප්‍රමාණවත් නෑ. මා ගාව ඇති "බොරු" english කුරානයක් නෑ. මම බොහෝවිට දාන්නේ quranexplorer.com එකෙන්. සැක කෙනෙකුට එහි ගොස් බලාගත හැකියි. එහි ලෝකයම පිළිගත් පරිවර්තන කීපයක් තියෙනවා. මම බොහෝවිට දමන්නේ Dr. Mohsinගේ තරමක් සරල ඉංග්‍රීසියෙන් තියෙන එක. පරිවර්තන දෝෂයක් ගෙන කුරානයේ ප්‍රශ්නයක් ලෙස ලොකුවට පෙන්වා ඔබට හිත සනසගන්න ඕනෙනම් මට ප්‍රශ්නයක් නෑ.

    මම ගත්තේ මෙන්න මේ කුරානය.
    http://www.scribd.com/doc/99781543/The-Meaning-Of-Holy-Quran-In-Sinhala-Language
    ප්‍රශ්නේ කියන්නේ මම දාන දාන එක උඹ වැරදියි කියනවනේ.මේ පොත කුරානය නෙමෙයිද වෙන එකක්ද? අයියෝ....

    41%2B52D--jgL._SL500_AA300_.jpg

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    අරාබියෙන් බැලුවොත්, spread යන්නට එන්නේ "දහාහා" යනුවෙන්. එහි ප්‍රාථමික තේරුම "spread/extended" තමයි. අරාබියෙන් එයට තවත් තෙරුමක් තියෙනවා. එනම්, "බිත්තරයක් සේ හැඩ ගැස්වීමට දික් කිරීම" යන්නයි. එය ගෝලයක් extended වුණාම දෙපැත්තෙන් විස්තාර්ණ වී එන හැඩය ගැන කියා පාන්නක්. පෘතුවිය ගත්තත්, එය හරි ගෝලාකාර හැඩයක් නෑ. දෙපැත්තෙන් දික් වූ ගෝලයක හැඩයක් (Oblate_spheroid) තමයි ඇත්තේ. (http://en.wikipedia.org/wiki/Oblate_spheroid). එහෙම බැලුවොත් කුරානය ඉතා නිවැරදිව පෘතුවියේ හැඩය ගැන කියනවා!

    ආයෙත් ඒ වගේම කතාවක්. මෙහි "bed" යනු කකුල් හතරේ ඇඳවල් නෙමෙයි. ඒ කාලේ ඕව තිබ්බේ නෑ. පොලව ඇතිරිල්ලක් ලෙස ඔබට පාවිච්චි කල හැකි විදිහට හදා තිබීම ගැනයි. එහි wide කියන අදහසත් එනවා. එනම් ඉඩ අඩුපාඩුවක් නැති ලෙස පොලව මත සිටීමට/ඇතිරිල්ලක් සේ යොදාගැනීමට හැකි වීම ගැනයි. මෙයින් පොලවේ හැඩය ගැන කොහොමත් කියන්නේ නෑ. ඊළඟ වාක්‍යයත් සමග ගත්තොත් එය තවත් පැහැදිලි වෙනවා. කඳු pegs ලෙස කියන්නේ එහි function (කාර්යය) එක ගැනයි. Structure (ව්‍යුහය) ගැන නොවේ. [කඳු pegs කතාව වෙන දවසක බලමු insha-allah]. එලෙසම එයට කලින් පොලව ගැන කියන්නෙත් එහි කාර්යයක් ගැන මිසක් ව්‍යුහය ගැන නොවේ.

    උඩින් පල්ලෙන් බලලා කුරානය ත්රුම් ගන්න බෑ. ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනේ. හරිද diya rakus...

    මේ පොලවේ හැඩය ගැන කියන ලෙස වාක්‍යයක් ගන්නේ නම් එය 79:30 තමයි. (බිත්තරයක් වගේ දිගු හැඩය)-ඉහත බලන්න. මෙලෙස ගෝලාකාර හැඩයක් ගැන යම් අදහසක් ගත හැකි තවත් වාක්‍ය තියෙනවා. එහෙත් ඒවායේ කෙලින්ම කියලා නෑ.

    සැහෙන වෙහෙසක් දරලා තියෙනවා ජාමේ බේරාගන්ඩ.නමුත් ප්‍රමාණවත් මදි. Not good enough to convince. ඔබට හිතෙන තේරුම් දෙනවා. Spread කියන එකට බිත්තරයක් මෙන් දිග හරිනවා කියල තේරුමක් කොහෙවත් නෑ. මනක්කල්පිත තේරුම් වලින් ගොඩ යන්ඩ හැදුවට හරියන්නේ නෑ. ඔය පරිවර්තකයින්ට එම තේරුම දෙන්න ඕනේ නම් expands like egg කියල ලියන්ඩ තිබුනනේ. අද ඉඳන් එහෙම ලියන්ඩ එතකොට උඹ වගේ එවුන්ට ටිකක් ලේසියි ජොබ් එක කරන්ඩ.

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මුලින්ම කිව යුත්තේ කුරානයේ ලෝකය පැතලි හෝ ගෝලාකාර කියා කොහෙවත් පැහැදිලි වචනෙන් කෙලින්ම කියා නැති බවයි. එයට හේතුව, ඉතිහාසයේ මිනිසුන් විසින් මේ ගැන විවිධ මත දරන විටදී ඉස්ලාමය විශ්වාස කිරීමට අමතර වෙර දැරීමක් අවශ්‍ය වීම වැළැක්වීමටය. එනිසා, යම් කලෙක මිනිසුන්ගේ මතයට විරුද්ධ හරි මතය විශ්වාස කිරීමේ අනවශ්‍ය උත්සාහයන් අවශ්‍ය වීම මේ මගින් ඉවත් කොට ඇත.

    අර කලින් තැනක් තිබ්බනේ ඉර හඳ නියමිත කක්ෂ වල යනවා කියල කුරානේ. දැන් කියපන් මිනිසාට සාපේක්ෂව අපිට පේන විදිහට කක්ස වල යනවා කියල. මිනිසුන්ගේ ඇස් දෙකට පේන විදිහට දේශනා කරන උඹලගේ දහම කියනවා ම්වුම්වාදය පිළිගන්ඩ , ස්වර්ගය ,JUDMENT DAY වගේ විකාර පිලි ගනඩ කියලා. එතකොට උඹලගේ දහම මෝඩයන්ට ලියපු එකක්ද.ඔච්චර දෙයක් කල්පනා කරන්න බැරි මිනිස්සුන්ව ද උඹලට අවශ්‍ය. බියබැත්යෝ නේ උඹලට ඕනේ ? එකයි SEEN එක.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උඩින් පල්ලෙන් බලලා කුරානය ත්රුම් ගන්න බෑ. ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනේ.

    මේ තියෙන්නේ anamnlmslmn ඇතුලු අන්තවාදී උෘරැ රැල තමන්ගේ නිදහසට ගේන ලොකුම තුරැම්පුව. අපි කුරා‍ණෙන් මොන පාඪයක් අරගත්තත් මුන් උන්ට ඕනේ විදිහට අතිනුත් කෑලි එහෙම එකතු කරලා අදහස වෙනස් කරලා දානවා. ප්‍රශ්නේ මේකයි මුන්ගේ කිසිම කෙනෙක් දන්නේ නෑ හරි කුරාණේ මොකක්ද කියලා. මොකද ලෝකයේ තියෙන පරිවර්ථන කුරාණ හැම එකක්ම මොනවා හරි වැරැද්දක් මුන්ට තියෙනවා. ඉතින් මේ ලෝකේ අරාබි භාෂාව නැතුව වෙන භාෂා වලින් කුරාණය ඉගෙන ගන්න යන මුස්ලිම් මිනිස්සු ඉගෙන ගන්නේ බොරැ. ඒකනේ මේ නොකියා කියන්නේ. ලංකාවේ මුස්ලිම් අය ඉගෙන ගන්න සිංහල පරිවර්ථන වැරදියි. හැබැයි අර අල්ලාහ් සහ පල්ලි වල ලෙබ්බෙලා ඔන්න ඕනේ එකක් ඉගෙන ගනින් කියලා ඔහේ ඉන්නවා (ඉතින් දැන දැන තමන්ගේ අයට බොරැ උගන්නන කාගෙද වැරැද්ද ??). හැබැයි ඉතින් ලොකු පුදුමෙකුත් නෑ. මොකද ඕකේ තියෙන්නෙත් වැඩි හරියක් බොරැනේ. ඉතින් තව ටිකක් වැඩිපුර බොරැ ඉගෙන ගත්තම මොකද නේද ????:lol::lol::lol::lol::lol:
     
    7nTnr.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    3743510.jpg

    අයියෝ සල්ලි අල්ල පාරවලුත් හදල සංචාරය කරන්න
    පාලං කොක්කු හැදුවෙත් අල්ලද බං ?

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    Diya rakus, ඔහොම සත්‍යයට බය වෙන්න ඕනේ නෑ. ඔයාට පේන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි.

    අර ත්‍රෙඩ් එකේ (http://www.elakiri.com/forum/showthread.php?t=1538851) expanding universe සහ big bang ගැන ත්‍රෙඩ් එකට අදාලව ඔබට කියන්න දෙයක් නැති නිසා සුපුරුදු ඔබේ ක්‍රමයට වෙනත් දේ හැලීම එතන කල බව මම දන්නවා. ඔබ මේ කුරාන් වාක්‍ය දමන බව මම කලින්ම දැනන් හිටියා. අභියෝගයක් කරන්න කලින් එසේ දැනන් සිටීම තමයි සුදුසු. :lol:

    ඔබ කියනවා: "මම පොඩි අභියෝගයක් කරා Big Bang වලට කලින් ලෝකේ පැතලියි කියලා කුරාණේ තියෙනවා කියලා."

    ඔබ පටන් ගත්තෙම බොරුවකින්..
    http://www.elakiri.com/forum/showpost.php?p=14606637&postcount=53
    21:30 න් පටන් ගන්න කුරාන් වාක්‍ය දාලා වෙන දේවල් කියන ගමන් ඒ වාක්‍යයේ නැති, පොලව පැතලි කතාව අතින් දාලා කිව්වා. Big bang එකට "කලින්" සම්බන්ධයක් ගැන කිසි දෙයක් කිව්වේ නෑ. ඔබ කියපු එක ඔබ හරියටම මේකයි: "මොකද අල්ලාහ් හිතුවේ ලෝකේ රොටියක් වගේ පැතලියි කියලනේ". ඔබ රොටිය අතින් දාපු බව පැහැදිලියි. ඔබ දාපු එක වාක්‍යයකවත් රොටි කතාවක් ඇත්තේ නෑ. ඔබට රොටිය පෙන්නගන්නත් බෑ. ඉතින් පන්සිල් ගන්නේ ඕව ලිව්වට පස්සෙද? :lol:

    ඔබම කියනවා, "අය්යෝ දැන් ඉතින් කුරානේ මේ version එක වැරදියි .හොඳ පිටපතක් හොයාගන්ඩ කියලා ලොකු බයිලා ගහයි. එයා ගාව තියෙන බොරු English කුරානයක් අරගෙන මෙතන නටයි."

    ඔබේ දැනුම මනාව පේනවා. කුරානයේ ඇති version එකක් නෑ. බයිබලය තමයි එහෙම. ඔබ දමා ඇත්තේ සිංහල පරිවර්තනයකින්. එහි මුලාශ්‍රය ඔබ දමා නැහැ. ඔය පරිවර්තනයේ දෝෂ කීපයක් කලින් මම ඔබට පෙන්වල දුන්න මතක ඇති. එනිසා ඔබ දන්නවා එහි ප්‍රශ්න තියෙන බව. එය වසාගැනීමට ඉහත කී දේ ප්‍රමාණවත් නෑ. මා ගාව ඇති "බොරු" english කුරානයක් නෑ. මම බොහෝවිට දාන්නේ quranexplorer.com එකෙන්. සැක කෙනෙකුට එහි ගොස් බලාගත හැකියි. එහි ලෝකයම පිළිගත් පරිවර්තන කීපයක් තියෙනවා. මම බොහෝවිට දමන්නේ Dr. Mohsinගේ තරමක් සරල ඉංග්‍රීසියෙන් තියෙන එක. පරිවර්තන දෝෂයක් ගෙන කුරානයේ ප්‍රශ්නයක් ලෙස ලොකුවට පෙන්වා ඔබට හිත සනසගන්න ඕනෙනම් මට ප්‍රශ්නයක් නෑ.

    ඔය පරිවර්තන ගැන ගත්තොත්, ඔබේ මහා පරිනිබ්බාණ සුත්‍රයේ ඇති සූකර මද්දව පරිවර්තනය කරාම එන තේරුම ඔබ පිළිගන්නවද? මොන භාෂාවට පරිවර්තනය කලත් එහි literal තේරුම වෙනස් කරන්න බෑ. එවිට ඔබලාට අටුවාවන් වල සරණ පතන්න වෙන බව පැහැදිලියි. එහෙත් කුරානය සම්බන්ධයෙන් එහෙම අවසර නෑ වගේ. ඔබේ දෙබිඩි පිළිවෙත පැහැදිලියි. මේ මතෘකාවේදී කුරානයට අටුවාවක් අවශ්‍යත් නෑ.

    මුලින්ම කිව යුත්තේ කුරානයේ ලෝකය පැතලි හෝ ගෝලාකාර කියා කොහෙවත් පැහැදිලි වචනෙන් කෙලින්ම කියා නැති බවයි. එයට හේතුව, ඉතිහාසයේ මිනිසුන් විසින් මේ ගැන විවිධ මත දරන විටදී ඉස්ලාමය විශ්වාස කිරීමට අමතර වෙර දැරීමක් අවශ්‍ය වීම වැළැක්වීමටය. එනිසා, යම් කලෙක මිනිසුන්ගේ මතයට විරුද්ධ හරි මතය විශ්වාස කිරීමේ අනවශ්‍ය උත්සාහයන් අවශ්‍ය වීම මේ මගින් ඉවත් කොට ඇත.

    ඔබ දැමූ වාක්‍ය බලමු.
    519689.jpg

    Are you more difficult to create, or is the heaven that He constructed? (27) He raised its height, and has perfected it, (28) Its night He covers with darkness, and its forenoon He brings out (with light). (29) And after that He spread the earth; (30) And brought forth therefrom its water and its pasture; (31) And the mountains He has fixed firmly, (32) (To be) a provision and benefit for you and your cattle, (79:33) Dr.Mohsin

    What! are ye the more difficult to create or the heaven (above)? (Allah) hath constructed it: (27) On high hath He raised its canopy, and He hath given it order and perfection. (28) Its night doth He endow with darkness, and its splendour doth He bring out (with light). (29) And the earth, moreover; hath He extended (to a wide expanse): (30) He draweth out therefrom its water and its pasture; (31) And the mountains hath He firmly fixed― (32) For use and convenience to you and your cattle. (79:33) Yusuf Ali

    ඔබේ මාතෘකාවට එන්න කලින් ඔබේ සිංහල පරිවර්තනයේ ප්‍රශ්නයක් මෙතන පෙන්වන්නම්. මුලින් ඇති (27) වාක්‍යය බලන්න. සිංහල එකේ කියන්නේ, "ඇඹීමේ ඔබ බලවන්තයෝද, නැතහොත් ඔහු නිර්මාණය කල අහසද?" යන්නයි. එය සම්පුර්ණයෙන් වැරදියි. ව්‍යාකරණය අනුව විකාරයක්. (අහස බලවන්තද යැයි ඇසීම). හරි තේරුම, "ඔබව මැවීමද අමාරු, නැතිනම් ඔහු නිර්මාණය කල අහසද?" යන්නයි. ඔය පරිවර්තනය ගත්තේ කොහෙන්ද??

    මෙහි spread/extended යන්නට ඔබේ තේරුම "ලෝකේ දිග ඇරලා" යන්නයි. මේකෙන් ඔබට පේන්නේ (හිතේ මවාගන්නේ) පැතලියි කියන අදහස. ඔබට අවශ්‍යත් එයයි. එසේ දිග හරින්න/අතුරන්න/පතුරුවන්න/විස්තීර්ණ කරන්න/විහිදුවන්න පුළුවන් පැතලි එකක් පමණද? ලොකු ගෝලයක් මත යමක් අතුරන්න/දිග හරින්න (spread කරන්න) බැරිද? මෙතනින් ඔබට ලෝකය පැතලියි කියන අදහස කොහොමත් එන්නේ නෑ.

    අරාබියෙන් බැලුවොත්, spread යන්නට එන්නේ "දහාහා" යනුවෙන්. එහි ප්‍රාථමික තේරුම "spread/extended" තමයි. අරාබියෙන් එයට තවත් තෙරුමක් තියෙනවා. එනම්, "බිත්තරයක් සේ හැඩ ගැස්වීමට දික් කිරීම" යන්නයි. එය ගෝලයක් extended වුණාම දෙපැත්තෙන් විස්තාර්ණ වී එන හැඩය ගැන කියා පාන්නක්. පෘතුවිය ගත්තත්, එය හරි ගෝලාකාර හැඩයක් නෑ. දෙපැත්තෙන් දික් වූ ගෝලයක හැඩයක් (Oblate_spheroid) තමයි ඇත්තේ. (http://en.wikipedia.org/wiki/Oblate_spheroid). එහෙම බැලුවොත් කුරානය ඉතා නිවැරදිව පෘතුවියේ හැඩය ගැන කියනවා!

    ඊළඟ එක...
    3743510.jpg

    Afterwards He will return you into it (the earth), and bring you forth (again on the Day of Resurrection)? (18) And Allâh has made for you the earth a wide expanse. (19) That you may go about therein in broad roads. (71:20) Dr. Mohsin

    "`And in the End He will return you into the (earth), and raise you forth (again at the Resurrection)? (18) "`And Allah has made the earth for you as a carpet (spread out) (19) "`That ye may go about therein in spacious roads.' " (71:20) Yusuf Ali

    එකම කතාව. ලොකු ගෝලයක් මත carpet එකක් wide විදිහට අතුරන්න බැරිද? හොඳට බලන්න. එහි කියන්නේ "ඔබට" (for you) ඇතිරිල්ලක් (carpet) ලෙස පත් කර ඇති බවයි. අපට පේන්නෙත් එහෙම තමයි. මුළු ලෝකයම පැතලියි කියන එකක් මෙතනින් කොහොමත් ගන්න බෑ. ඔබ අමතර දේවල් හිතෙන් මවගත්තොත් මිසක්. නැතිනම් "රොටියක්" අතින් දැම්මොත් මිසක්!

    ඊළඟ...
    9478811.jpg

    Nay, again, they will come to know! (5) Have We not made the earth as a bed, (6) And the mountains as pegs? (78:7) Dr. Mohsin

    Verily, verily they shall soon (come to) know! (5) Have We not made the earth as a wide expanse, (6) And the mountains as pegs? (78:7) Yusuf Ali

    ආයෙත් ඒ වගේම කතාවක්. මෙහි "bed" යනු කකුල් හතරේ ඇඳවල් නෙමෙයි. ඒ කාලේ ඕව තිබ්බේ නෑ. පොලව ඇතිරිල්ලක් ලෙස ඔබට පාවිච්චි කල හැකි විදිහට හදා තිබීම ගැනයි. එහි wide කියන අදහසත් එනවා. එනම් ඉඩ අඩුපාඩුවක් නැති ලෙස පොලව මත සිටීමට/ඇතිරිල්ලක් සේ යොදාගැනීමට හැකි වීම ගැනයි. මෙයින් පොලවේ හැඩය ගැන කොහොමත් කියන්නේ නෑ. ඊළඟ වාක්‍යයත් සමග ගත්තොත් එය තවත් පැහැදිලි වෙනවා. කඳු pegs ලෙස කියන්නේ එහි function (කාර්යය) එක ගැනයි. Structure (ව්‍යුහය) ගැන නොවේ. [කඳු pegs කතාව වෙන දවසක බලමු insha-allah]. එලෙසම එයට කලින් පොලව ගැන කියන්නෙත් එහි කාර්යයක් ගැන මිසක් ව්‍යුහය ගැන නොවේ.

    උඩින් පල්ලෙන් බලලා කුරානය ත්රුම් ගන්න බෑ. ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනේ. හරිද diya rakus...

    මේ පොලවේ හැඩය ගැන කියන ලෙස වාක්‍යයක් ගන්නේ නම් එය 79:30 තමයි. (බිත්තරයක් වගේ දිගු හැඩය)-ඉහත බලන්න. මෙලෙස ගෝලාකාර හැඩයක් ගැන යම් අදහසක් ගත හැකි තවත් වාක්‍ය තියෙනවා. එහෙත් ඒවායේ කෙලින්ම කියලා නෑ.

    උදා:
    He has created the heavens and the earth with truth. He makes the night to go in the day and makes the day to go in the night. And He has subjected the sun and the moon. Each running (on a fixed course) for an appointed term. Verily, He is the All-Mighty, the Oft-Forgiving. (39:5) Dr. Mohsin

    He created the heavens and the earth in true (proportions): He makes the Night overlap the Day, and the Day overlap the Night: He has subjected the sun and the moon (to His law), each one follows a course for a time appointed. Is not He the Exalted in Power― He Who forgives again and again? (39:5) Yusuf Ali

    මෙහි Night overlap the Day, and the Day overlap the Night යන්නෙහි "overlap/to go in" යන්නට අරාබියෙන් ඇත්තේ "යුකව්විරු" යන්නයි. එහි root වචනය (එනම් මූල/ධාතු වචනය) "කව්වාරා" යන්නයි. මෙම ක්‍රියාපදය යොදන්නේ යමෙකුගේ හිස වටේ තලප්පාව (හිස්වෙළුම/turban) එතීමටයි. ඒ අනුව මෙවැනි වචනයක් පැතලි පොළවක් වෙනුවෙන් පාවිච්චි කිරීම කොහොමත් වැරදියි. කලින් පෙන්නුවා වගේ පැතලි පොළවක් ගැන කුරානයේ කොහෙවත් කියන්නේ නෑ.

    උදා:
    And the sun runs on its fixed course for a term (appointed). That is the Decree of the All-Mighty, the All-Knowing. (38) And the moon, We have measured for it mansions (to traverse) till it returns like the old dried curved date stalk. (39) It is not for the sun to overtake the moon, nor does the night outstrip the day. They all float, each in an orbit. (36:40) Dr. Mohsin

    And the Sun runs his course for a period determined for him: that is the decree of (Him) the Exalted in Might, the All-Knowing. (38) And the Moon― We have measured for it mansions (to traverse) till it returns like the old (and withered) lower part of date-stalk. (39) It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: each (just) swims along in (its own) orbit (according to Law). (36:40)

    මෙහි "nor does the night outstrip the day" යනුවෙන් පැතලි පොළවක දවල්/රෑ ගැන විස්තර කිරීම කොහොමත් වැරදියි. මෙලෙස රෑ සහ දවල් එකම වෙලාවක තියෙන අදහසක් යොදන්න හැක්කේ ගෝලාකාර පොළවක් වුනොත් තමයි.

    එහි අනික් දේවල් බලන්න. ඉර සහ හඳ සඳහා වෙනම කක්ෂ ඇති බව කියනවා. ඉතිහාසය ගත්තොත්, ඉර ගැන විවිධ මත තිබුනා. ඉර පොලව වටේ යන බව, පස්සේ කිව්වා ඉර නිසොල්මන්, පොලව ඉර වටේ යන බව ආදී ලෙස. මිනිසුන් විසින් දැරූ වැරදි මත සියල්ල අතහැර විද්‍යාත්මකව හරි දේ (එනම්, float, each in an orbit) යන්න අවුරුදු 1400කට කලින් කී ඇති සැටි බලන්න. තවත් කිව්වොත්, Sun runs his course for a period determined for him.. යනුවෙන් කියා ඇත. ඉර අපේ ගැලැක්සියේ වටේ යන්න යම් අවුරුදු මිලියන ගානක් යන බව දැන් අපි දන්නවා (එයට කියන්නේ cosmic year එකක් කියලයි). කලෙක මිනිස්සු හිතුවේ ඉර විශ්වයේ මැද නිසොල්මන් කියාය! මේ ආදී ලෙස විද්‍යාව සමග ගැලපෙන දේවල් ගොඩක් කුරානයේ තියෙනවා. Diya Rakus වැනි අයට ඒවා දිරවගන්න අමාරු බව අපි දන්නවා. කොහොමහරි ක්‍රමයකින් කුරානයේ වැරැද්දක් හෙවීමේ උත්සාහය නවත්වන්නේ නෑ. මම කියන්නේ බොරුද බලන්න ඔන්න...

    අවුරුදු 1000කටත් වඩා කාලයක් කුරානය බොරු කරන්න කට්ටිය උත්සහ කළා. බැරිවුනා. Diya Rakusට එහෙම කරන්න හැකි වුනොත් බටහිර ඇත්තන් ඔහුට ලොකු පට්ටමක් සහිතව ත්‍යාගයක්ද, වෙනම ඔහුගේ පිළිමයක් හදන්න තැනක්ද වෙන් කරනු නොඅනුමානයි!! :lol::lol:

    ඔබ අන්තිමට කියනවා, "මෙහෙමයි තවත් ආගමකට අපහාස කරන්ඩ මගේ බලාපොරොත්තුවක් නෑ .නමුත් මේ මිනිහා බුද්ධාගමට කරන අපහාස නවත්තන්ඩ මේ දේ කරන්ඩ වෙනවා."

    අනේ බං.. කරන්න/කියන්න ඕනේ ඔක්කොම කරලා දැන් සුදනෙක් වෙන්නද කල්පනාව?

    මගේ ආගම ගැන ප්‍රශ්න ඇසීම ගැන නම් මම සතුටුයි. එය අපහාසයක් නෙමෙයි. එවැනි ප්‍රශ්න වලට කිසි බයක් නෑ. හේතුව, මගේ දහමේ කිසි අවුලක්/ප්‍රශ්නයක් නැති නිසා. අනික් අය කරන අපහාස ඔක්කොම බොරු චෝදනා බව හොඳින් දනිමු. ඔබේ දහම ගැන ප්‍රශ්න ඇසීම ඔබට පෙනෙන්නේ අපහාසයක් වගේ නම් මම හිතන්නේ ඔබලාට පිළිතුරු දීගන්ඩ බැරි මොනවහරි කොස්සක් ඇති කියලයි. නැතිනම්, බය වෙන්න කිසි හේතුවක් නෑනේ. හරිද?

    :yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    3743510.jpg

    අයියෝ සල්ලි අල්ල පාරවලුත් හදල සංචාරය කරන්න
    පාලං කොක්කු හැදුවෙත් අල්ලද බං ?

    yes that is very funny and too much from the creator Allah.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,076
    12,033
    113
    Ohio, USA
    ජාතිවාදි බෞද්ධයන්ගේ දවසේ මන්තරය

    බුදුමේස් භීතිකා ස්වාහ...
    වඳ ටොපි භීතිකා ස්වාහ....
    හලාල් භීතිකා ස්වාහ.....
    බක්මහේ කුණු බිත්තර ස්වාහ...
    සූකර මද්දව ස්වාහ...