මේක හරියන්නේ නැ. මුන් දැන් පැය 24ම මරාගන්න ඒව ගහන්නේ.Free-roam කැමති අය කියන්න. අපි set එකක් එකතුවෙලා කිව්වොත් GTRZ කියල freaeroam වලට dedicated server එකක් ගත්තැහැකි. මේකෙ මරාගන්නවට වඩා ආතල් වැඩ තියනව.
ElaKiri FreeRoam MTA Server
212.114.54.43:22003
Free-roam කැමති අය කියන්න. අපි set එකක් එකතුවෙලා කිව්වොත් GTRZ කියල freaeroam වලට dedicated server එකක් ගත්තැහැකි. මේකෙ මරාගන්නවට වඩා ආතල් වැඩ තියනව.







