ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මරාගන්න එකේ පොටෝ එකක් ගන්න බැලුව කොහෙද එකෙක් හරි වෙඩි තියනව එතකොට ඔක්කොම කුලප්පු වෙලා එක එකාට තියාගන්නව :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සෙට් එක ප්ලේන් එකේ රෞමක් ගියා :P
    jj42_zps1e647235.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අමාරුවෙන් ආයෙ ගත්ත පොටෝ එකක් මරාගන්නැතුව :P මරාගන්නැතුව කිව්වට මේක ගන්නකොටත් එකෙක් මරල :oo:
    ජුලාට ලැජ්ජයි කියල පොටෝ එකට ආවෙ නෑ
    ඉස්සරහම ඉන්න එකාගෙ නම දන්නෑ. වැටුනෙත් නෑ, ඇහුවට කිව්වෙත් නෑ

    10qdljb.jpg
     
    • Like
    Reactions: prageeth119lk
    Jul 5, 2009
    817
    249
    0
    At home
    අමාරුවෙන් ආයෙ ගත්ත පොටෝ එකක් මරාගන්නැතුව :P මරාගන්නැතුව කිව්වට මේක ගන්නකොටත් එකෙක් මරල :oo:
    ජුලාට ලැජ්ජයි කියල පොටෝ එකට ආවෙ නෑ
    ඉස්සරහම ඉන්න එකාගෙ නම දන්නෑ. වැටුනෙත් නෑ, ඇහුවට කිව්වෙත් නෑ

    10qdljb.jpg

    E paarath mama na yakoowww :/ :/