eka ithin uba kiyanna deyak nane..![]()



Parana blaster ekak tibbanan, disable welanan ayet active karaganna puluwan.


dan tiyena policy ekath ekka renew karanna balu ban... mage namata blaster package 2k tibba.. mang giya mase lankawata awa niwaduwata.. mage numbrs walin ekak deactivate wela.. mang kochchara try karada ban.. customer service call karama puluwan kiwwa hinda mang rasthiyadu wuna eka aragena .. but no use...![]()

බිල් ගෙවන්නෙ නැතුව ඇරියස් වෙච්ච එව්වා නම් දැන් එහෙම ගන්න බැ, හැබැයි ටෙම්පරරි ඩිස්කනෙක්ට් කරපු එව්වා.. (රට යනවා වගේ සීන් වලට ) ඒවා ආයේ ගත්තැකි..
ලගදි ඇරියස් වෙච්ච එකක්ද?Man Rs.4000k gewwa ban parana bill eka.. lassanata activate karala dunne.
ලගදි ඇරියස් වෙච්ච එකක්ද?
උබේ වෙලාව හොදා.. මගේ පවුලගේ පාවිච්චි කරපු එක බැ කිව්වා, ආයේ අහලා බලන්න ඔනා.. 1000 මිනිත්තු ගොඩක් වටිනවා බන්..2009 tamai antimata use kare.. e dawas walama deactivate una gewanne natuwa idalama..
උබේ වෙලාව හොදා.. මගේ පවුලගේ පාවිච්චි කරපු එක බැ කිව්වා, ආයේ අහලා බලන්න ඔනා.. 1000 මිනිත්තු ගොඩක් වටිනවා බන්..