ඉස්ලාම්-Cosmology1

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔව් කලින් එක මෝඩ ප්‍රශ්නයක් දැන් මේක මෝඩ ප්‍රශ්ණයක් වෙන්නේ කොහොමද කියලා කියන්න..ඒකයි මම සරළව කිව්වේ සිටීනම් කියලා...ඒකෙන් ඇදහස් වෙන්නේ අල්ලා කියලා දෙවි කෙනෙක් ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවා නම් කියලා...නැතිව මම නෙවේ..මට පේන හැටියට ඔබ විශ්වාස නොකරන පාටයි:D
    මම ඔයාට උදාහරණයක් දෙන්නම්..කාමරය ඇතුලේ නිමල් සිටීනම්,ඔහු ඒ තුළ කරන්නේ කුමක්ද?:D
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    We have a belief that there is a life in the "grave". Even that person was burnt to ashes, that life is there for him. We can say something like, it is in a different dimension. According to the persons actions in this world, that life would be either peaceful or painful. Some basic questions are asked in there also, at the beginning. There are many details. I don't think it's useful for you.


    So those who were there thousands of years ago are still waiting in their graves for the judgment day. It is also like a punishment
    1.gif
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මම ඔයාට උදාහරණයක් දෙන්නම්..කාමරය ඇතුලේ නිමල් සිටීනම්,ඔහු ඒ තුළ කරන්නේ කුමක්ද?:D
    ඇපි නිමල් ව දෙවියන්ට ආදේශ කරමු..ඪන් ඔයා තමා කාමරය ළඟ ඉන්නෙ..මම දන්නේ නෑ නිමල් කියලා කෙනෙක් ඉන්නවාද කියලා..ඔයා කියනවා නිමල් කියලා කෙනෙක් ඉන්නවා..එයා කාමරේ ඇතුලේ බැලුමක් පුම්බනවා කියලා ..මට ඒ උනාට sure නැහැ..මම අහනව ..නිමල් කියලා කෙනෙක් ඉන්නවා නම් එයා බැලුමක් පුම්බ පුම්බා මොකද කරන්නේ කියලා:D
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මහත්මය, මම අහන මේ ප්‍රශ්නෙට කෙලින් කෙටි පිළිතුරක් දෙන්න, නැත්නම් ත්‍රෙඩ් එක අතහැරලා දාන්න.
    මම, ඔබ ඉගෙන ගන්නා විද්‍යාවේ මැවුම් වාදය පිළිගෙන ඇති අවස්ථාවක් දක්වන්න. පිළිගත හැකි සාක්ෂි පමණක් ඉදිරිපත් කරන්න. මුසල්මානුවන් ලියු පොත් එපා. නැත්නම් ඔබේ මැවුම් වාද ආගම සහ විද්‍යාව එකතු කරන්න යාම මහා විහිළුවක්.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔව් කලින් එක මෝඩ ප්‍රශ්නයක් දැන් මේක මෝඩ ප්‍රශ්ණයක් වෙන්නේ කොහොමද කියලා කියන්න..ඒකයි මම සරළව කිව්වේ සිටීනම් කියලා...ඒකෙන් ඇදහස් වෙන්නේ අල්ලා කියලා දෙවි කෙනෙක් ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවා නම් කියලා...නැතිව මම නෙවේ..මට පේන හැටියට ඔබ විශ්වාස නොකරන පාටයි:D

    ඇපි නිමල් ව දෙවියන්ට ආදේශ කරමු..ඪන් ඔයා තමා කාමරය ළඟ ඉන්නෙ..මම දන්නේ නෑ නිමල් කියලා කෙනෙක් ඉන්නවාද කියලා..ඔයා කියනවා නිමල් කියලා කෙනෙක් ඉන්නවා..එයා කාමරේ ඇතුලේ බැලුමක් පුම්බනවා කියලා ..මට ඒ උනාට sure නැහැ..මම අහනව ..නිමල් කියලා කෙනෙක් ඉන්නවා නම් එයා බැලුමක් පුම්බ පුම්බා මොකද කරන්නේ කියලා:D
    :confused:
    මට ඒක අහන්න නිමල් කියලා කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්න ඕනෙ නැහැනෙ
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔව් කලින් එක මෝඩ ප්‍රශ්නයක් දැන් මේක මෝඩ ප්‍රශ්ණයක් වෙන්නේ කොහොමද කියලා කියන්න..ඒකයි මම සරළව කිව්වේ සිටීනම් කියලා...ඒකෙන් ඇදහස් වෙන්නේ අල්ලා කියලා දෙවි කෙනෙක් ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවා නම් කියලා...නැතිව මම නෙවේ..මට පේන හැටියට ඔබ විශ්වාස නොකරන පාටයි:D
    මේ පාර ප්‍රශ්නෙ වැලිඩ් එහෙම නැත්තම් නෑ කියලා ඔප්පු කරන්න:yes: මම සරලව බැලුන් කතන්දරයක් කීවේ ඒකයි
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    අපේ විද්‍යා පංතියෙදි කිව්ව විශ්වය ප්‍රසාරනය වෙන වේගෙ එන්න එන්නම අඩු වෙනව කියල. එහෙම වෙන්නෙ දෙයියන්ට මහන්සි නිසාද? :confused:

    නානා කියලා දුන්නොත් මට පුලුවං ඉස්කෝලෙ ටීචට උගන්නන්න.
    :rolleyes:


    :confused::confused::confused::confused:
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    නානා... දන්නෙ නැති නිසානෙ ඇහුවේ. ඔයා දන්න කෙනා නිසා කියලා දෙන්න නානා...

    ඔයා එතන කියන දේ මෙතන කියන දේට වඩා වෙනස්නෙ නානා, ඔයා එතන කියනවා විශ්වය හැදුනෙ සිංගුලැරිටි එකක් නිසා කියල. මෙතන කියනවා දෙයියො හැදුවයි කියල. මොකද්ද නානා... හිත හදාගෙන එකක් කියන්නකො නානා...

    කෝ උත්තර?
     
    :confused:
    මට ඒක අහන්න නිමල් කියලා කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්න ඕනෙ නැහැනෙ

    මේ පාර ප්‍රශ්නෙ වැලිඩ් එහෙම නැත්තම් නෑ කියලා ඔප්පු කරන්න:yes:

    මම ඔයාට උදාහරණයක් දෙන්නම්..කාමරය ඇතුලේ නිමල් සිටීනම්,ඔහු ඒ තුළ කරන්නේ කුමක්ද?:D

    ඇපි නිමල් ව දෙවියන්ට ආදේශ කරමු..ඪන් ඔයා තමා කාමරය ළඟ ඉන්නෙ..මම දන්නේ නෑ නිමල් කියලා කෙනෙක් ඉන්නවාද කියලා..ඔයා කියනවා නිමල් කියලා කෙනෙක් ඉන්නවා..එයා කාමරේ ඇතුලේ බැලුමක් පුම්බනවා කියලා ..මට ඒ උනාට sure නැහැ..මම අහනව ..නිමල් කියලා කෙනෙක් ඉන්නවා නම් එයා බැලුමක් පුම්බ පුම්බා මොකද කරන්නේ කියලා:D
    මොකද අනේ තනියම තමන්ටම කතා කරන්නෙ?? ඔය නිමල් කවුද? ඔයා නිමල්ව හොයනවද? ඉතින් ඔයා කාමරේ ඇතුලට ගිහින් නිමල් ඉන්නවද කියල බැලුවේ නැද්ද? නිමල් ගිහිල්ලද? පව්.. මේක හරිම දුක්බර කතාවක්නේ.. මට මතකයි "Finding Nemo" කියන ඇනිමේෂන් ෆිල්ම් එක. ඔයාගේ එකත් ඒ වගේ "Finding Nimal" කතාවක්ද? මෙලොව ජීවිතය දුකක් තමයි එහෙනම්... :(
     
    Last edited:
    hari alla me okkoma kala kiyamuko
    den alla koheda inne kiyala kiyanna puluvanda?
    ඒ කියන්නේ ඔබ අල්ලාහ් ඉන්න බව පිලිගන්නවා. එනිසනේ කොහෙද ඉන්නේ කියල අහන්නේ. නැති කෙනෙක් ඉන්නේ කොහෙද කියල අහන එක මෝඩ ප්‍රශ්නයක්. ඔය මොන විදිහට වුනත් ඔය ප්‍රශ්නය දෙවියන්ට වලංගු නැති බව පැහැදිලිව කීප තැනකම පෙන්නුවා. (දෙවියන් අසමසමයි. කිසිම මැවිමකට සමාන නෑ. කිසිම අවශ්‍යතාවයක් නෑ. සිටින්න "ස්ථානයක" අවශ්‍යතාවයක් නෑ. කාලයට යටත් නෑ.). මේ ත්‍රෙඩ් එකේ විද්‍යාව සම්බන්ධයෙන් මම ගෙනත් ඇති තර්ක වලට ප්‍රති පිළිතුරු නැති නිසා ඔබ අවලංගු ප්‍රශ්න අසන බව පෙනේ. ඔබ පහතින් ඇති දේ ගැන කතා කරන්න. කවුරුත් මේ ගැන කතා කරන්නේ නෑ.

    {{ Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුව මේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතික විද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්‍රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි. Expanding universe ගැන පැහැදිලිව කුරානයේ ඇත. Big bang වලට සමරුපී විස්තරයක් ඇත. මෙවැනි දෙයක් අවුරුදු 1400කට කලින් සිටි මිනිසෙකුට හීනෙන් පවා සිතීම පුදුමයි. විද්‍යාව පවා මෑතක් වෙනකන් විශ්වාස කලේ static universe බොරුවයි. එය බිඳ වැටී ඇත. එහෙත් කුරානයේ කී දේ එසේම පවතී. මෙය අපට දෙවියන්ව විශ්වාස කරන්නට රුකුල් දෙන එක් සාධකයක් පමණි.}}
     
    මහත්මය, මම අහන මේ ප්‍රශ්නෙට කෙලින් කෙටි පිළිතුරක් දෙන්න, නැත්නම් ත්‍රෙඩ් එක අතහැරලා දාන්න.
    මම, ඔබ ඉගෙන ගන්නා විද්‍යාවේ මැවුම් වාදය පිළිගෙන ඇති අවස්ථාවක් දක්වන්න. පිළිගත හැකි සාක්ෂි පමණක් ඉදිරිපත් කරන්න. මුසල්මානුවන් ලියු පොත් එපා. නැත්නම් ඔබේ මැවුම් වාද ආගම සහ විද්‍යාව එකතු කරන්න යාම මහා විහිළුවක්.
    මේ ත්‍රෙඩ් එකට ඔබ කැමති නැති බවත්, එය අත්හැරලා දාන එකට ඔබ කැමති බවත් මම දන්නවා.. :lol:

    කලිනුත් ඔහොම බැරිවෙනකොට "සාක්ෂි දෙන්න.. සාක්ෂි දෙන්න.." කියල ඔබ ඔහේ කියවපු අවස්ථාව මතක් කර ගන්න...

    මෙතනට විද්‍යාව ගැන කතා කරන්න ආපු අය subject එක ගැන යමක් දැනන් හිටියා. ඒ සංවාද වලදී දෙපැත්තේම අය ඒ අයගේ සාක්ෂි ලෙස දේවල් ඉදිරිපත් කළා. දන්නේ නැති දෙයක් ගැන search කරලා දැනගන්න හැකියාවක් ගොඩක් අයට තිබ්බා.. ඔබ කලිනුත් මෙහෙම විද්‍යාව ගැන කතා කරන්න ඇවිත් ඔබේ නොදැනුවත්කම පෙන්නුවා. හැබැයි "විද්‍යාව.. විද්‍යාව..." කියල කතාව නම් අතටත් උඩින්!! ඇයි මේ බොරු show එක?? ඔබට විද්‍යාව උගන්නන්න මෙය විද්‍යාව පන්තියක් නෙමෙයි කියල කිව්ව මතකද?

    ඔබෙන් කීප වාරයක් විද්‍යාව ගැන මම ඇසු සරල ප්‍රශ්නය මතක් කර ගන්න. "විද්‍යාවෙන් ඔප්පු කරන්නේ යමක් සත්‍ය බවද, අසත්‍ය බවද?" මතකද? නැතුව ඇති..

    මෙහිදී මම කීප වතාවක්ම කිව්වා..
    {{මැවුම්කාර දෙවියන් සිටීද නැද්ද යන ප්‍රශ්නය විද්‍යාවෙන් ඔප්පු කල හැකි එකක් නොවේ. මේ ප්‍රශ්නය අදාලව falsification test එකක් ගොඩනැගීම දැන් විද්‍යාවෙන් කල නොහැකියි.}}
    ඔබට මෙය තේරෙනවද? එහෙම නොතේරෙනවා නම් "විද්‍යාව" ගැන උදම් අනන ඔබ කරන්නේ අඳුරේ අත පත ගෑමක් පමණි.
     
    So those who were there thousands of years ago are still waiting in their graves for the judgment day. It is also like a punishment
    1.gif
    ඉංග්‍රීසියෙන් ලිව්වට මම දාපු ඒවා කියවන්නේ නෑ වගේ..
    {{According to the persons actions in this world, that life would be either peaceful or painful.}}
    ඔයා කියන්නේ "Peaceful" යනු punishment කියලද??
     
    @Insight
    කරුණාකරල අපි දන්න සිංහලෙන් කතා කරමුද? ඔබ මෙතන වචන හරඹයක් ගෙනියනව වගෙයි පේන්නෙ..

    Although I have quoted the essentials the link to the full article was given for anyone to visit for further clarifications. If the link is not there only you can make an accusation.Your allegations with regard to the quoting cannot be considered as valid.
    ලින්ක් එක දුන්නට බාගෙට දැම්මම තමයි ඔබට අවශ්‍ය අදහස එන්නේ.

    ආයේ බලන්න.

    ඔබ දැම්මේ මෙහෙම..

    ‘There comes a time, Vasetha, when, sooner or later after a long period this world contracts. At a time of contraction, beings are mostly born in the Abhasara Brahma world. And there they dwell, mind-made, feeding on delight, self luminous, moving through the air, glorious—and they stay like that for a very long time. But sooner or later, after a very long period, this world begins to expand again. At a time of expansion, the beings from the Abhasara Brahma world, having passed away from there, are mostly reborn in this world.


    http://en.wikipedia.org/wiki/Buddhism_and_evolution
    ඔබ මෙතනින් පෙන්නන්න හැදුවේ විශ්වයේ ("World" එකේ) ප්‍රසාරණය ඔබේ දහමේ කී ඇති බව. ඔය "ලෝකය" මුලින් සංකෝචනය වන විටදී කට්ටියම ඉන්නේ බ්‍රහ්ම ලෝකේ බව කියනවා. එහෙනම් ඔබට අනුව බ්‍රහ්ම ලෝක ඇත්තේ විශ්වයට පිටතින්. ඒක වැරදියිනේ.. (පහළිනුත් බලන්න).

    සංකෝචනයට පස්සේ "World" එක විස්තාරණය වෙන්න පටන් ගන්නවා. එවිට බ්‍රහ්ම ලෝකයේ ඉගිලෙමින් හිටපු අය මේ ලෝකේ (this world) නැවත ඉපදෙනවා. ඒක හරිනේ.. ඔබ කියන්නේ මේ විස්තාරණය වන්නේ "විශ්වය" බවයි.. මම කියන්නේ ඔබේ ඔය තර්කය වැරදියි කියලයි. ඊලඟට බලන්න..


    මෙන්න ඔබ නොදාපු ඉතුරු ටික.. ඒකෙන් ඉහත කී දේ හොඳට පේනවා.
    http://en.wikipedia.org/wiki/Buddhism_and_evolution
    {{ Here they dwell, mind-made, feeding on delight, self-luminous, moving through the air, glorious— and they stay like that for a very long time. At that period, Vasetha, there was just one mass of water, and all was darkness, blinding darkness. Neither moon nor sun appeared, no constellations or stars appeared, night and day were not yet distinguished, nor months and fortnights, nor years and seasons; there was no male and female, beings being reckoned just as beings. And sooner or later, after a very long period of time, savory earth spread itself over the waters where those beings were. It looked just like the skin that forms itself over hot milk as it cools. It was endowed with color, smell, and taste. It was the color of fine ghee or butter and it was very sweet, like pure wild honey.}}

    එතකොට "මේ ලෝකේ" ඉපදුනු අය ගොඩක් කල් වාතයේ (air එකේ) ඉගිලෙමින් ඉන්නවලු.. දැන් ඔබේ මේ "විශ්වය" මුලින් විස්තාරණය වෙනවිට කොහෙද "වාතය" ක්? විශ්වයේ වාතය තියනවද? තියෙන්නේ මේ ලෝකේ වායුගෝලයේ!! ඔබ මෙහිදී කොහොමහරි air එක vaccum කළ යුතුයි. නැතිනම් ඔබ කළා වගේ (පහලින්) "හුළඟ" කියන්නේ ශක්තිය යැයි හදන්න ඕනේ. මෙහෙම වචන හරඹයක යෙදීම හරිද?

    එවිට තිබුනේ තනි වතුර ස්කන්ධයක් (one mass of water) යැයි කියනවා. ඔබට අනුව මුළු විශ්වයම වතුර පිරිලා තිබුනේ?? නැතිනම් මෙලොව වතුර කඳක් ලෙස තිබුනද? කෝකද සුදුසු?

    එවිට ඝන කළුවර තිබුනලු. හඳ සහ ඉර තිබ්බේ නැතිලු; තරු තිබුනේ නැතිලු; දවල් රෑ නැහැලු; මාස, අවුරුදු, සෘතු නැතිලු. මෙහෙම විශ්වය ගැන කියන්න පුලිවන්ද?? පැහැදිලිවම මෙහි "World" කියන්නේ ලෝකයට තමයි. මෙතන ලෝකය විශ්වයක් කරන්න බෑ!!!

    ඊට පස්සේ, ඒ වතුර ස්කන්ධය උඩින් savory earth පැතිරුනලු.... "World" එක කිව්වේ මේ පොලව සම්බන්ධයෙන් බව ඔබට තවම පැහැදිලි මදිද??? මෙය විශ්වයේ ප්‍රසාරණයට ආදේශ කිරීම පැහැදිලි වැරැද්දක් නොවේද? මෙය "විශ්වයට" ආදේශ කරන්න අවශ්‍ය නම් එක ක්‍රමයයි ඇත්තේ... එනම්, මෙම පොලව පැතලි කිරීමයි! පහලින් බලන්න..

    Getting back to your question the answer is there in the article itself. Anyway, expansion resulting the origin of the universe takes place after shrinking to a central point. When the whole universe is shrinking and expanding the effect on earth is obvious. Just before the big bang the earth along with the universe were contracted to a single point. After the big bang also you can expect only a sea of neutrons, protons, electrons, anti-electrons (positrons), photons, and neutrinos. So for both instances the word ‘world’ or ‘universe’ doesn’t make a difference. There’s nothing to make an issue over that word for both occasions.
    ඔබ එහෙම කිව්වට issue එක මම උඩින් පෙන්නලා දුන්නා. ඔය "shrinking to a central point" කතාවට ඔබ විද්‍යාත්මක සාධක දිය යුතුයි. Point එකකින් පටන් ගත්ත බව විද්‍යාවෙන් කිව්වත්, ඒ point එක ආවේ කොහොමද කියල කියන තැන පැහැදිලිව පෙන්වන්න. නැතිනම් එහෙම දෙයක් සොයා ගන්නකම් ඉවසා සිටින්න.


    I have taken the following parts to understand the scientific view on this. I have posted the full article of this before. Since you have asked the same question again I will quote the relevant parts to make it clear.

    He quickly realized what this meant that there must have been an instant in time (now known to be about 14 billion years ago) when the entire Universe was contained in a single point in space. The Universe must have been born in this single violent event which came to be known as the "Big Bang."


    According to the theories of physics, if we were to look at the Universe one second after the Big Bang, what we would see is a 10-billion degree sea of neutrons, protons, electrons, anti-electrons (positrons), photons, and neutrinos. Then, as time went on, we would see the Universe cool, the neutrons either decaying into protons and electrons or combining with protons to make deuterium (an isotope of hydrogen). As it continued to cool, it would eventually reach the temperature where electrons combined with nuclei to form neutral atoms. Before this "recombination" occurred, the Universe would have been opaque because the free electrons would have caused light (photons) to scatter the way sunlight scatters from the water droplets in clouds. But when the free electrons were absorbed to form neutral atoms, the Universe suddenly became transparent. Those same photons - the afterglow of the Big Bang known as cosmic background radiation - can be observed today.
    http://science.nasa.gov/astrophysics...-the-big-bang/

    This shrinking and expanding process is very similar to the evolution and dissolution mentioned in Buddhist temporal cosmology. For this also I will take the Nasa article to explain this.
    කොහෙද මෙතන point එකට shrink (සංකෝචනය) වුනා කියල තියෙන්නේ?? නොකී දෙයක් ඔබ හිතින් මවා ගැනීම ප්‍රමාණවත් නෑ. "the entire Universe was contained in a single point in space" කියන්නේ මුළු විශ්වයම එහි 'අඩංගු' වී තිබුණු බවයි. සංකෝචනයක් නෙමෙයි!


    Inflation
    One problem that arose from the original COBE results, and that persists with the higher-resolution WMAP data, was that the Universe was too homogeneous. How could pieces of the Universe that had never been in contact with each other have come to equilibrium at the very same temperature? This and other cosmological problems could be solved, however, if there had been a very short period immediately after the Big Bang where the Universe experienced an incredible burst of expansion called "inflation." For this inflation to have taken place, the Universe at the time of the Big Bang must have been filled with an unstable form of energy whose nature is not yet known. Whatever its nature, the inflationary model predicts that this primordial energy would have been unevenly distributed in space due to a kind of quantum noise that arose when the Universe was extremely small. This pattern would have been transferred to the matter of the Universe and would show up in the photons that began streaming away freely at the moment of recombination. As a result, we would expect to see, and do see, this kind of pattern in the COBE and WMAP pictures of the Universe.


    This energy behind the burst of expansion called "inflation” is described by Lord Buddha as arising of the primordial wind
    1.gif
    .

    මෙතන තමයි ඔබේ වචන මාරුව/හරඹය! ඔබ දැන් "wind" (හුළඟ) ශක්තිය බවට පත්කලා. Primodial කෑල්ලත් එක්ක ගැලපෙනවා! "For this inflation to have taken place, the Universe at the time of the Big Bang must have been filled with an unstable form of energy whose nature is not yet known." දැන් ඔබ මෙම unknown ශක්තිය තමයි ඔබේ wind එකට ආදේශ කලේ.. බැරිවෙලාවත් මෙය වැරදි මතයක් යැයි විද්‍යාවෙන් ඔප්පු වුනොත් ඔබ අනාථයි නේද?

    මෙම unknown (විද්‍යාව නොදන්නා) ශක්තිය දෙවියන්ගේ ශක්තිය/බලය යැයි කියන්න ඔබ කැමති නෑනේ.. එනිසා එය "සුළං ශක්තිය" යැයි අපි කියමු. හොඳයිද?


    Vivartakalpa
    The Vivartakalpa begins with the arising of the primordial wind, which begins the process of building up the structures of the universe that had been destroyed at the end of the last mahākalpa.


    Saṃvartasthāyikalpa
    There is nothing to say about the Saṃvartasthāyikalpa, since nothing happens in it below the Ābhāsvara worlds. It ends when the primordial wind begins to blow and build the structure of the worlds up again.http://en.wikipedia.org/wiki/Buddhist_cosmology

    This wind blowing up the structures of worlds of the universe is almost the same as the flow of energy behind the expansion mentioned in the Nasa article
    1.gif
    . The Vivartakalpa relates to the origin of the universe after the big bang and the Saṃvartasthāyikalpa relates to the equilibrium mentioned in the Nasa

    article before the big bang.

    මම හිතන්නේ ඔබ නම් මෙතන අනාගෙන..

    Vivartakalpa එන්නේ Saṃvartasthāyikalpa එකට පස්සේ. Saṃvartasthāyikalpa එකේ මොකුත් සිදු වෙන්නේ නෑ. ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ (Ābhāsvara worlds හැර). එය අවසන් වන්නේ primordial wind එක හැමීමත් සමග. එවිට structure of the worlds හැදෙන්න පටන් ගන්නවා. එවිට Vivartakalpa පටන් අරන්. ඔබේ වචන මාරු ක්‍රමයට ඔය primordial wind කියන්නේ big bang අවස්ථාවට අවශ්‍ය ශක්තියයි. එවිට අවස්ථාව Vivartakalpa එකයි. ඔබ කියනවා " The Vivartakalpa relates to the origin of the universe after the big bang and the Saṃvartasthāyikalpa relates to the equilibrium mentioned in the Nasa article before the big bang. " ප්‍රශ්නේ තියෙන්නේ එම අවස්ථවට කලින් Saṃvartasthāyikalpa අවස්ථාවේදී විශ්වය (පදාර්ථ සහ අවකාශය ඇතුළුව) තිබුනේ single point එකක්. ඔබේ දහම කියන්නේ "nothing happens in it below the Ābhāsvara worlds" කියලයි. එනම්, අවකාශය තියෙනවා, ඒත් ලෝක නෑ. Single point එකේ කතාවත් එක්ක එය පටහැනියි. අනික එහි කොහෙද equilibrium එකක්? ඔබ වැරදියට තේරුම් අරන් වගේ. ඔය කතාව කියන්නේ big bang එකට පස්සේ.. එයට කලින් තත්වය ගැන දැන් විද්‍යාව දන්නේ නෑ.

    {{As it continued to cool, it would eventually reach the temperature where electrons combined with nuclei to form neutral atoms.
    ....
    ....
    How could pieces of the Universe that had never been in contact with each other have come to equilibrium at the very same temperature?}}

    මෙතන තමයි ඔය equilibrium එක. එය පැහැදිලිවම big bang එකට පස්සේ. ඔබ කියනවා වගේ කලින් නෙමෙයි. "Saṃvartasthāyikalpa relates to the equilibrium mentioned in the Nasa article before the big bang." යැයි ඔබ කීම සම්පුර්ණයෙන් වැරදියි.

    ඔබට වචන මාරුවයි, පිළිවෙලේ මාරුවයි දෙකම කරන්න අමාරුයි!!


    ඔබේම ලින්ක් එකෙන්....
    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology

    {{The Ābhāsvara worlds form the upper limit to the destruction of the universe by fire at the end of a mahākalpa (see Temporal cosmology below), that is, the column of fire does not rise high enough to reach them. After the destruction of the world, at the beginning of the vivartakalpa, the worlds are first populated by beings reborn from the Ābhāsvara worlds.}}

    Ābhāsvara ලෝක ගින්නෙන් විනාශ නොවෙන ලෙස ඉහලින්ම ඇති බවයි කියන්නේ. "worlds are first populated by beings reborn from the Ābhāsvara worlds". මෙතන කියන්නේ ලෝකවල් ගැන. මුළු විශ්වය ගැන නෙමෙයි. තවමත් පැහැදිලි නැද්ද?? ඔඑ දහමේ කියා ඇති පරිදි, විශ්වයේ අවකාශය එහෙමම තියෙනවා වගේ (Ābhāsvara worlds වලට පහලින්). විශ්වය සංකෝචනය හෝ විස්තාරණය වීමක් ගැන නෑ. එහි තිබෙන "ලෝකවල්" සංකෝචනය සහ විස්තාරණය ගැන තමයි ඔබේ දහමේ තියෙන්නේ.

    ඊළඟ පොස්ට් එකත් බලන්න....
     
    @Insight
    බෞද්ධ කොස්මොලොජි ගැන පොඩ්ඩක් බලමු... (ඔබම දාපු මෙම ලින්ක් එකේ තියෙන දේවල් ඔබ පිළිගෙන තියෙනවා.)

    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    මේ ගැන කියද්දී "...is the end-product of an analysis and reconciliation of cosmological comments found in the Buddhist sūtra and vinaya traditions. " මේවා සුත්‍ර සහ විනය ප්‍රකාශ අලලා ලියු බවයි කියන්නේ.


    දැන් එන්න මනුෂ්‍ය ලෝකයට..
    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology

    Manuṣyaloka (Tib: mi) – This is the world of humans and human-like beings who live on the surface of the earth. The mountain-rings that engird Sumeru are surrounded by a vast ocean, which fills most of the world. The ocean is in turn surrounded by a circular mountain wall called Cakravāḍa (Pāli: Cakkavāḷa) which marks the horizontal limit of the world. In this ocean there are four continents which are, relatively speaking, small islands in it. Because of the immenseness of the ocean, they cannot be reached from each other by ordinary sailing vessels, although in the past, when the cakravartin kings ruled, communication between the continents was possible by means of the treasure called the cakraratna (Pāli cakkaratana), which a cakravartin and his retinue could use to fly through the air between the continents. The four continents are:
    ○ Jambudvīpa or Jambudīpa is located in the south and is the dwelling of ordinary human beings. It is said to be shaped "like a cart", or rather a blunt-nosed triangle with the point facing south. (This description probably echoes the shape of the coastline of southern India.) It is 10,000 yojanas in extent (Vibhajyavāda tradition) or has a perimeter of 6,000 yojanas (Sarvāstivāda tradition) to which can be added the southern coast of only 3 ½ yojanas' length. The continent takes its name from a giant Jambu tree (Syzygium cumini), 100 yojanas tall, which grows in the middle of the continent. Every continent has one of these giant trees. All Buddhas appear in Jambudvīpa. The people here are five to six feet tall and their length of life varies between 80,000 and 10 years.
    ○ Pūrvavideha or Pubbavideha is located in the east, and is shaped like a semicircle with the flat side pointing westward (i.e., towards Sumeru). It is 7,000 yojanas in extent (Vibhajyavāda tradition) or has a perimeter of 6,350 yojanas of which the flat side is 2,000 yojanas long (Sarvāstivāda tradition). Its tree is the acacia. The people here are about 12 feet (3.7 m) tall and they live for 250 years.
    ○ Aparagodānīya or Aparagoyāna is located in the west, and is shaped like a circle with a circumference of about 7,500 yojanas (Sarvāstivāda tradition). The tree of this continent is a giant Kadamba tree. The human inhabitants of this continent do not live in houses but sleep on the ground. They are about 24 feet (7.3 m) tall and they live for 500 years.
    ○ Uttarakuru is located in the north, and is shaped like a square. It has a perimter of 8,000 yojanas, being 2,000 yojanas on each side. This continent's tree is called a kalpavṛkṣa (Pāli: kapparukkha) or kalpa-tree, because it lasts for the entire kalpa. The inhabitants of Uttarakuru are said to be extraordinarily wealthy. They do not need to labor for a living, as their food grows by itself, and they have no private property. They have cities built in the air. They are about 48 feet (15 m) tall and live for 1,000 years, and they are under the protection of Vaiśravaṇa.


    මේක නම් මරු ලෝකයක්!!!

    {{ The mountain-rings that engird Sumeru are surrounded by a vast ocean...}}

    මොකද්ද මේ sumeru?? ( http://en.wikipedia.org/wiki/Sumeru ) එය කන්දක්... එය වටේ තව කඳු. ඒ කඳු වලටත් වටෙන් මුහුද...


    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    {{The ocean is in turn surrounded by a circular mountain wall called Cakravāḍa (Pāli: Cakkavāḷa) which marks the horizontal limit of the world.}}

    මේ මුහුද වටකර කවයක් සේ ඇති කඳු තාප්පයක් (Cakravāḍa). එය තමයි ලෝකයේ තිරස් සීමාව!!!! (එහෙනම් ලෝකේ රොටියක් වගේ කිව්වේ මේකටද????)

    {{In this ocean there are four continents which are, relatively speaking, small islands in it.}
    විශාල මුහුදේ මහද්වීප හතරයි...
    1.Jambudvīpa
    2.Pūrvavideha
    3.Aparagodānīya
    4.Uttarakuru

    ජම්බුද්වීපය අර කන්දට දකුණෙන්. "අපි" ඉන්නේ ඒකෙ තමයිලු. ඉන්දියාවේ හැඩය වගේ එකක්ලු තියෙන්නේ. ද්වීපය මැද ලොකු ජම්බු ගහක්ලු. මම නිකන් අහන්නේ.. ඒ කාලේ "ලෝකය" කියල හිතාගෙන හිටියේ ඉන්දියාවද?


    තව ඒ වගේ ලෝක ගොඩක් තියෙනවා. කියවන්න... නරකය තියෙන්නේ ජම්බුද්වීපයට යටින්. හරිද?


    ඔය සුමේරු (sumeru) ගැන පොඩ්ඩක් කියන්න.. (උච්චාරණය හරිද දන්නේ නෑ)
    http://en.wikipedia.org/wiki/Sumeru

    {{According to Vasubandhu's Abhidharmakośabhāṣyam, Sumeru is 80,000 yojanas tall. The exact measure of the yojana is uncertain, but some accounts put it at about 24,000 feet, or approximately 4-1/2 miles, but other accounts put it at about 7-9 miles. It also descends beneath the surface of the surrounding waters to a depth of 80,000 yojanas, being founded upon the basal layer of Earth. Sumeru is often used as a simile for both size and stability in Buddhist texts.}}

    ඔය කන්ද තියෙන්නේ කොහෙද??


    {{The 80,000 yojana square top of Sumeru constitutes the Trāyastriṃśa "heaven" (devaloka), which is the highest plane in direct physical contact with the earth.}}

    උඩම ඇත්තේ දේව ලෝක...


    {{The first terrace constitutes the "heaven" of the Four Great Kings and is divided into four parts, facing north, south, east and west.}}

    හතර වරම් දෙයියෝ ඉන්නවලු..


    {{40,000 yojanas is also the height at which the Sun and Moon circle Sumeru in a clockwise direction. This rotation explains the alteration of day and night; when the Sun is north of Sumeru, the shadow of the mountain is cast over the continent of Jambudvīpa, and it is night there; at the same time it is noon in the opposing northern continent of Uttarakuru, dawn in the eastern continent of Pūrvavideha, and dusk in the western continent of Aparagodānīya. Half a day later, when the Sun has moved to the south, it is noon in Jambudvīpa, dusk in Pūrvavideha, dawn in Aparagodānīya, and midnight in Uttarakuru.}}

    මෙන්න බුද්ධාගමේ cosmology??? ඉර සහ හඳ sumeru එක වටේ කැරකෙනවලු!! ඉර කන්දට උතුරෙන් හිටියොත් ජම්බුද්වීපයට රාත්‍රියයි; අනිත් පැත්තට දවල්! කන්දෙන් දකුණට ඉර ආවොත් ජම්බුද්වීපයට දවල් වෙලා! මාරයි! මේක පැහැදිලි කරන්න බලන්න..


    මට හිතෙන්නේ ඔබේ දහමේ (ඔබේ ක්‍රමයටම කිව්වොත්) මිත්‍යා ලෝක ගොඩායි!! ඉතින් ඔබලාට ඕව ඔක්කොම විශ්වාස කරන්න වෙනව නේද??
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~







    මොකද අනේ තනියම තමන්ටම කතා කරන්නෙ?? ඔය නිමල් කවුද? ඔයා නිමල්ව හොයනවද? ඉතින් ඔයා කාමරේ ඇතුලට ගිහින් නිමල් ඉන්නවද කියල බැලුවේ නැද්ද? නිමල් ගිහිල්ලද? පව්.. මේක හරිම දුක්බර කතාවක්නේ.. මට මතකයි "Finding Nemo" කියන ඇනිමේෂන් ෆිල්ම් එක. ඔයාගේ එකත් ඒ වගේ "Finding Nimal" කතාවක්ද? මෙලොව ජීවිතය දුකක් තමයි එහෙනම්... :(
    මම ඉලක්කම් දෙකක් එකතුකරන්න බැරි ලමයෙකුට ගල් කැට ටිකක් ගෙනල්ලා දුන්නා එකතු කරන්න පහසු වෙන්න..ඒ ළමයා ගල් කැට ටිකෙන් එකතුකරන්න එගෙන ගන්නෙ නැතිව ගල් කැට ගෙනාවෙ කොහෙන්ද,, ඒවා රවුම්ද ..හතරැස්ද කියලා හොයනවා. ඉතින් ඒ ළමයාට කවදාවත් එකතුකරන්න පුලුවන්වෙන්නේ නෑ....තව ඒළමයා අනුන්ට ගණන් උගන්නන්න හදනවා..අනේ සංසාරේ..:oo:
     
    Last edited:

    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0
    ඒ කියන්නේ ඔබ අල්ලාහ් ඉන්න බව පිලිගන්නවා. එනිසනේ කොහෙද ඉන්නේ කියල අහන්නේ. නැති කෙනෙක් ඉන්නේ කොහෙද කියල අහන එක මෝඩ ප්‍රශ්නයක්. ඔය මොන විදිහට වුනත් ඔය ප්‍රශ්නය දෙවියන්ට වලංගු නැති බව පැහැදිලිව කීප තැනකම පෙන්නුවා. (දෙවියන් අසමසමයි. කිසිම මැවිමකට සමාන නෑ. කිසිම අවශ්‍යතාවයක් නෑ. සිටින්න "ස්ථානයක" අවශ්‍යතාවයක් නෑ. කාලයට යටත් නෑ.). මේ ත්‍රෙඩ් එකේ විද්‍යාව සම්බන්ධයෙන් මම ගෙනත් ඇති තර්ක වලට ප්‍රති පිළිතුරු නැති නිසා ඔබ අවලංගු ප්‍රශ්න අසන බව පෙනේ. ඔබ පහතින් ඇති දේ ගැන කතා කරන්න. කවුරුත් මේ ගැන කතා කරන්නේ නෑ.

    {{ Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුව මේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතික විද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්‍රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි. Expanding universe ගැන පැහැදිලිව කුරානයේ ඇත. Big bang වලට සමරුපී විස්තරයක් ඇත. මෙවැනි දෙයක් අවුරුදු 1400කට කලින් සිටි මිනිසෙකුට හීනෙන් පවා සිතීම පුදුමයි. විද්‍යාව පවා මෑතක් වෙනකන් විශ්වාස කලේ static universe බොරුවයි. එය බිඳ වැටී ඇත. එහෙත් කුරානයේ කී දේ එසේම පවතී. මෙය අපට දෙවියන්ව විශ්වාස කරන්නට රුකුල් දෙන එක් සාධකයක් පමණි.}}
    ඒ කියන්නේ ඔබ අල්ලාහ් ඉන්න බව පිලිගන්නවා.
    man kiwwe innava kiyala kiyamuko kiyala eken man innavamai kiyala kiyanne neha..:no::no: eka oyata anuva man kiwwe..

    නැති කෙනෙක් ඉන්නේ කොහෙද කියල අහන එක මෝඩ ප්‍රශ්නයක්
    e kiyanne ehama(Alla kiyala) kenek neha kiyala oyama pehadiliva piligannava...:yes::yes::yes:
    ehanan ay mehama moda vidiyata thread danne alla kiyala kenekva sambanda karala...:lol::lol::lol:
    methana oya deviyanva vena vidiyata vistara karanava eka mankkalpithai e hariyatama alla kiyala oya kohomada kiyanne...:confused::confused::confused:
    ay oyata therenne neththe mevva venne sobavikava kiyala...:confused::confused::confused:
    විද්‍යාව සම්බන්ධයෙන් මම ගෙනත් ඇති තර්ක වලට ප්‍රති පිළිතුරු නැති නිසා ඔබ අවලංගු ප්‍රශ්න අසන බව පෙනේ
    anna hari meva vidyavata sambanda evva..:yes: thavat kiyanvanam naturaly vena, tiyana deval vidyaven eka venne, tiyenne kohomada kiyala pehadili karanava echchrai...
    denata vidyaven hariyatama kiyaganna beri deyak deviyan visin karanva kiyana eka moda kamak...
    methanata alla kiyala mankkalpita deyak ek kale oyai...enisai man ehama prasnayak ahuve..

    anika quranye lavata sadahan karala tiyena evva oya methana bult-up kara kara kiyanava...
    Qurane kiyana evva vidyavata anuva savistharava visthara karanna beri une ay..
    Eg vidiyata Quranayata anuva lokaya pethilie kiyala samahara thenvala dala tiyanava eth eka oya piliganne hari Quranyen kiyanna thibbane lokaya golakarai kiyala ay ehama deyakvath sadahan karanna beri une..

    methana oya kiyanna epa Quranaya kiyanne vidyava ugannana pothak nemei kiyala ehanam oya Quranaye tiyanna evva vidyavata sambanda karanna epa..
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අය්යෝ 1400කට කලින් ද ඔය ටික කියල තියෙන්නේ..:P මෙන්න එහෙනම් බලාගන්න අවුරුදු 2500කට කලින් මන්දාකිණි, මන්දාකිණි පොකුරු ගැන කියපුව.

    http://www.elakiri.com/forum/showthread.php?t=1516807

    අනික ඔයාලට කියල දීල තියෙන්නේ විශ්වය ප්‍රසාරණය වෙනවා කියල විතරයි ද:P. අපේ බුදුහාමුදුරුවෝ අවුරුදු 2500කට කලින් විශ්වය තිබෙන අවස්ථා 4ම දේශනා කළා. සුත්‍ර පිටකයේ සදහන්වන වචනවලින්ම කියන්නම්

    විවට්‍යමාන - විවර්ත වීමේ කාලය (ව්විශ්වය බිහි වේ )
    විවට්ටති - විව්ර්තව පැවතීමේ කාලයයි (විවර්තස්තයි කාලය ) විශ්වය පැතිර ගොස් ඇති අවස්ථාවයි විවිදාකාර ජීවී හා ජීව ලෝක පවතින කාලයයි
    සන්වට්ටමාන - සන්වුර්ත වීමේ කාලය. විශ්වය විනාශ වෙමින් හැකිලෙන කාලයයි
    සන්වට්ටති - සන්වුර්ත කාලය . විශ්වය ද අවකාශයද හැකිලී ගොස් සියල්ලම විනාශ වී අතුරුදන්ව පවතින කාලය